අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured Articlesකොමඩියක්නාට්‍යමයළමයින්ට

Imagine That (2009) | මවන්න!

Rating: 7.4/10. From 25 votes.
Please wait...

අද මම අරගෙන එන්නේ අපේ චූටි පාඨකයොන්ට ගැලපෙන බයිස්කෝප් එකක්. දරු මල්ලො ඉන්න, පොඩි නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලා අනිවා බාන්න.

Dr. Dolittle, Nutty Professor චිත්‍රපටි වලින් අපි අතරට ආපු Eddie Murphy තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඉතින් පවුලේ සැමට හිනා වෙන්න පුලුවන් ජෝක්ස් එමටයි. ඔහු පණ පොවන්නේ තම පවුලට වඩා රැකියාවට මුල් තැන දෙන පියෙකුගේ චරිතයක්. ඒත් ඔහුගේ ව්‍යාපරික කටයුතු එච්චර හොඳට වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ දියණියට තියෙනවා මැජික් පලසක්. දුවගේ චිත්ත ලොවේ සිටින යාළුවොන්ගේ සහ මේ පලසේ උදව්වෙන් Evan ( Eddie Murphy ) තම ව්‍යාපාරය දියුණු කරනවා. ඒ තම දුවට කොටස් වෙළඳපොලේ වෙන දේ කලින්ම කියන්න පුලුවන් නිසා. ඒත් Evanගේ මේ අත්භූත වැඩේ ගැන සැක හිතන පුද්ගලයෙකුත් ඉන්නවා. බලමුකෝ කවුරු දිනයිද කියලා.

32 thoughts on “Imagine That (2009) | මවන්න!

  • Ane Pls sinhala sub ekak karannako mekata

    Reply
  • I downloaded the film after seeIng that there is a sub in it but i did not leave the sub

    Reply
  • Anonymous

    Plz can you give it

    Reply
  • Anonymous

    Give me this film subtitles

    Reply
  • kumarihami

    sub eka wada shooi ekata

    Reply
  • Oshadhi Karunaarachchi

    down karana link eka wada nane

    Reply
  • thanks wewaaaaaaaaaaa 😀

    Reply
  • Shashi Fernando

    meet dave dakka nisa mekat download karaganna hituna, thanx.

    Reply
  • බැලුවා. තෑන්ක්ස්.

    Reply
  • menna Downloading > > >

    Reply
  • Shammi Singer

    Meka wada karanne naha ne…

    Reply
  • site eka wada karnae nah nae ,ayyoo eka hadala dennnae ,,,,,,,

    Reply
  • WADA KARANNATOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    Reply
  • :::SlaPp3r:::

    මේක නම් කියලා වැඩක් නැ පොඩි එවුන්ට විතරක් නෙමෙයි හැමෝටම එළකිරි ෆිල්ම් එකක්…අහන්න දෙයක් නැ බැලුවේ නැත්තම් ඉක්මනට බාගන්න…..
    අමතක කරන්න එපා අපේ රොයිලි සහෝ‍ගෙ English සබ් අනිවා ගන්න(නැත්තම් තරහවෙයි)…ok….!

    Reply
  • මෙන්න රොයිලියා English සබ් දෙන්නත් අරන්…. 😛 සමාජ සේවය වගේ…. 🙂 එල එල….. 😀

    Reply
  • බාමි බාමි….. 🙂 මේක නොබා කොහොමද……?? 😀

    Reply
  • බානවෝ…. 😀

    Reply
  • Ela Kiri Machp Thanks Mama Banna HItey
    Story Eka Danne Nethi nisa Podak Brack Karala Hitiye Den Hari Ada Ma Banawa Heta Ude Balanna Puluwan Ethakota…. 😀 🙂 😉

    Reply
  • බානවෝ බානවෝ 🙂

    Reply
  • බාමි බාමි අනිවාරෙන් බාමි

    Reply
  • ela man kaamathi me wage katha walata
    tournement kiyala niyama film ekak tiyana wa maaara thrill dawasaka ekatath subs daanna

    Reply
  • බාමි බාමි | ඒත් බලන්න වෙලාවක් තමා නැත්තේ 🙁

    Reply
  • දිනුක

    බාමි බාමි බාමි…………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *