අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)කවිනු වීරක්කොඩිකොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

ImMATURE [S01 : E2] Sinhala Subtitles | කුමරිය, මා නුඹව ආරක්ෂා කරන්නම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 26 votes.
Please wait...

ඔන්න ඉතින් පොරොන්දු වුණු විදිහටම imMATURE කතාමාලාවේ දෙවෙනි කතාංගය ගෙනාවා. පළවෙනි එපියෙන් වැඩේට ආසා වුණු අය ඉන්නවා ඇතිනේ..! මතකනේ පළවෙනි එපිය ඉවර වුණු විදිහ. චවී එක්ක කතා කරන්නවත් විදිහක් නැතිව හිටපු දෘව්ට කොහෙන්ද මන්දා කඩා පාත් වුණු මරාලයක් නිසා ඒ වැඩෙත් ගොඩ ගියානේ.

දැන් ඉතින් ඊළඟ පියවර!

චවීට තවත් ළංවෙන්න ක්‍රමයක් හොයද්දී මේ ට්‍රබලට ආරංචි වෙනවා චවී නාට්‍යයක රඟපානවා කියලා. චවීගේ චරිතේ තමා රජ කුමරිය. කලින් රජතුමාගේ චරිතේ කරපු කොල්ලා නාට්‍යය දමලා ගහලා ගිහින්. දැන් නාට්‍යයට රජතුමෙක් නැහැ. ඒ නිසා නාට්‍ය ගුරුතුමා තීරණය කරනවා අලුත් රජ කෙනෙක් තෝරන්න. සුපුරුදු පරිදි, කබීර්ගේ උපදෙස් අහලා දෘව් යනවා රජතුමාගේ චරිතයේ තෝරාගැනීම්වලට. මිනිහට නාට්‍ය තියා හරියට වාක්‍යයක් කියෝගන්න බැහැ. හැබැයි අන්තිමේ රජතුමාගේ චරිතෙට තේරෙන්නෙත් මිනිහාම තමයි.

යටිකූට්ටු වැඩ කන්දරාවකින් චවීගේ හිත දිනාගන්න දෘව්කාරයා නාට්‍යයේ රජතුමාගේ චරිතේ උදුරගන්නේ කොහොමද කියලා දැනගන්න නම් දෙවෙනි කතාංගය බලන්නම වෙනවා.

පව්! ගහකට නැග්ගොත් දෙබලක්. දෘව්කාරයා හෙනම අවාසනාවන්තයා…

චවීගේ හිත දිනාගන්න ගිහින් මෙදා පොටේ මිනිහගේ ඔලුවට වැටෙන්නේ මොන මරාලයක්ද කියලා බලන්නකෝ.

පළවෙනි එපියේ හොඳ නරක.. අදහස්, උදහස් ඔක්කොම පහල කමෙන්ට් තීරයේ ටයිප් කරලාම යන්න.. හෙට තුන්වෙනි කොටසෙන් හමුවෙමු.

ඉස්කෝලේ කාලේ කියන්නෙම පිස්සුවක්!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

33 thoughts on “ImMATURE [S01 : E2] Sinhala Subtitles | කුමරිය, මා නුඹව ආරක්ෂා කරන්නම් [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Sohan Jayasooriya

    සබට තෑන්ක්ස් මලේ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • pradeep hashan

    sub ekata thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • lahirusasanka

    saho episode 3,4,5 wala sub ikmanata dennako supiri kathawak….

    Reply
  • thanujamilandi

    Lassana kathawak thank you sub ekata… digatama sub demu jaya wewa BS!!

    Reply
  • Lakshan_gunasekara

    🙂 patta bro………. thnkz

    Reply
  • pasindu sudarshana

    patta story eka. comedy ehemath maru. thanks for sub bro.

    Reply
  • downlode karaganna link ekak ewannako kauru hari

    Reply
  • Dilanka Wijesingha Yasindu

    අපිත් 11 දි කරපුවා මතක් උනා…..

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි මචන් සබ් එකට.. සුපිරියටම වැඩේ කරලා තියෙනව. කතා දෙකක් නෑ. එහෙනම් ජය වේවා..!!

    Reply
  • kavindu_gkg

    Pattama kathawa. Sub tika ikmanata denna broo. Iwasillak na iwara wenakn balanakn

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි කථාව

    Reply
  • lahirusasanka

    thank you saho…

    Reply
  • අම්මෝ මේක සුපිරි කතාවක් thanx bro

    Reply
  • Ayesh Prashan

    Thank You.. Supiri Series Eka

    Reply
  • Thanks …………..good luck …………………….

    Reply
  • sub ekata tnx machan kathawa supiri

    Reply
  • supiri bro kathawa sub eka enakanmai inne ikmanta dena and tnx for sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *