Watch Trailer

Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) with Sinhala Subtitles | පළිඟු ඔලුවේ අභිරහස…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙවෙනි පෝස්ට් එකයි. මගේ පළමු පෝස්ට් එක කොමඩි ෆිල්ම් එකක් වන The Naked Gun 1. මම අද ඔයාලට දෙන්න යන්නේ වික්‍රමාන්විත සිනමා පටයක්. මම හිතනවා බොහෝ දෙනා ‘ඉන්ඩියානා ජෝන්ස්’ චරිතය ගැන අසා ඇති කියලා. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ හතරවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපට…

ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙවෙනි පෝස්ට් එකයි. මගේ පළමු පෝස්ට් එක කොමඩි ෆිල්ම් එකක් වන The Naked Gun 1. මම අද ඔයාලට දෙන්න යන්නේ වික්‍රමාන්විත සිනමා පටයක්. මම හිතනවා බොහෝ දෙනා ‘ඉන්ඩියානා ජෝන්ස්’ චරිතය ගැන අසා ඇති කියලා. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ හතරවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපටිය (1984) සඳහා ලාංකීය නළු නිලියන්ද සහභාගී වී තිබෙනවා.

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ අධ්‍යක්ෂකවරයා වන්නේ සුප්‍රකට ස්ටීවන් ස්පිල්බර්ග්ය. මෙම චිත්‍රපටිය IMBD වල 6.4 ක අගයක් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටිය පැය 2 ක් පුරා ගලා යන මුත්, කිසිම කම්මැලි කමකින් තොරව නැරඹිය හැකියි.

කතාව කෙටියෙන් කිවහොත්, මෙය ආරම්භ වන්නේ 1957 වර්ෂයේදී රුසියානුවන් විසින් ඉන්ඩියානා ජෝන්ස්ව පැහැරගනු ලබන සිදුවීමකින්. ඉන් බේරී නැවත සිය රක්ෂාව කරමින් සිටින විට, ඔහුට එයද අහිමි වෙයි. ඉන්පසු ඔලුව හැරුන අතේ යාමට සුදානම් වන විට, කොල්ලෙක් ඇවිත් ඔහුට පණිවිඩයක් දෙයි. එනම් ඔහුගේ හොඳම යාලුවෙක් වන ඔක්ස්ලිව පැහැරගෙන ගොස් මරන්න හදන බවයි. ඉන්ඩියානා තම මිතුරා බේරා ගැනීමට යන ගමනේදී සිදුවන දෑ අපමණයි. ඉන් සමහර දෑ ඔහුගේ ජීවිතය කෙරෙහිද බලපානු ලබයි. මේවා මොනවාද කියා දැන ගැනීමටනම් කතාව නැරඹීමට සිද්ධ වෙනවා. ඒ දේවල් කිව්වොත් කතාවේ අගයක් නැති වෙනවා.

ඉතින් යාලුවනේ මම මේ වැඩේ බාර අරගෙන මාස 2 ක් විතර ගියා. මට සමාවෙන්න ඕන එච්චර කල් ලිස්ට් එකේ තියන්න වුනාට. වැඩ අස්සේ අමාරුවෙන් තමයි මේ වැඩේ ඉවර කර ගත්තේ. මගේ කලින් පෝස්ට් එකට මම බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාර ලැබුනේ නැහැ. නමුත් බාගත කිරීම් විශාල වශයෙන් තිබිලා තියෙනවා. ඔය අයගේ දිරි ගැන්වීම මත තමයි ඉදිරි උපසිරැසි ගැන්වීම් තීරණය වෙන්නේ. මොකද මේක ආවට ගියාට කරන්න බැරි දෙයක් නිසයි. සියලු දෙනාට ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

24,258 downloadsDownload Indiana.Jones_.And_.The_.Kingdom.Of_.The_.Crystal.Skull2008.Sinhala.Sub_.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් පීරිස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/21

Subtitles

24,258 downloadsDownload Subtitles94 KB

109 comments

  1. දර්ශන

    ජය වේවා.........

  2. දනුක බෙන්තරවිතාන

    හුරේ මම දෙක :)

  3. chamila

    thanks......

  4. Tharanga Darshana Ekanayaka

    එළකිරි ඈ........ :)

  5. විකියා

    මේකේ කතා සෙට් එකම සුපිරි....මේකත් මැක්සා එකක්..
    බොහොම තුති “නිර්මාල් පීරිස්” සහෝට..

    වැඩි වැඩියෙන් උපසිරස යොදන්න ශක්තිය ලැබේවා :)

    ජයෙන් ජය~!

  6. uda

    ‍ෆිල්ම් එක තියෙනවා.......
    ඕන්න සිංහල ගත්තා.

    හරිගියොත් හරි තමා.:(

  7. Budditha Fernando

    බොහොම ස්තුති නිර්මාල් සහෝ...

  8. [DiN3sH]

    ලොවෙත්.. මේක මරු ෆිල්ම් එක.. ගොඩක් ස්තුතියි. සුබ පතනවා!

  9. sandun nilanka

    thanks machan

  10. Oneshot

    Elakiri

  11. indikson

    elaz

  12. Danu

    thanx. baiscop maru. mehema sinhala sub denawanam ela.

  13. -HacKrisH-

    අනේ මචං සබ් දානකොට අලුත්ම ඒවට දාන්න ට්‍රයි කරපන්. ඕවා බාන්න හිතෙන්නෙ නෑ නෙව එක පාරක් බලලා ඉන්නෙ නිසා.

    කොහොම උනත් ස්තූතියි මහන්සි වෙලා වැඩේ කරාට...;)

  14. Danu

    thanx nirmal.

  15. sura

    කම්මැලි නැති ෆිල්ම් එකක් බලන්න දුන්නාට පින්සිදු වේවා. උපසිරැසි දැමූ පින වෙනම ලැබේවා.

  16. Nalinda Trinco

    mekath man balapu supirima film ekak.. ela ela.. sinhala sub ekata goooodak thanks..
    Obata Jayen Jaya

  17. Jayan Chamal

    machna kollo thataraha nathuva naked gun eke ithuru valata sub tika dapan api me balan inne evage sub enakan thanksaaaaaaaaaaaaaaaaaa

  18. චරිත පොල්ගස්දෙණිය

    එළකිරි වැඩැක්නේ නිර්මාල් සහෝ...... Y
    සිංහලෙන්ම දුන්න එකට තැන්කියු වේවා......[:)]

  19. නිර්මාල් පීරිස්

    @ Jayan Chamal
    සහෝ,
    සමහරු පරණ ෆිල්ම් වලට කැමති නැහැ කියලා දාපු නිසයි මම මේ වගේ ෆිල්ම් එකක් දුන්නේ. නැත්නම් මම Naked Gun එකේ ඉතුරු දෙකටම සබ් දාලා දෙන්න හිටියේ.

    මට සතුටුයි ඒ වගේ පරණ ෆිල්ම් වලට ආස කට්ටිය ඉන්නවා කියන එක.

    පොඩ්ඩක් ඉවසන් ඉන්න සහෝ ඒ දෙකටම සබ් දාලා දෙන්නම්.

    ජය වේවා!

  20. Isuru

    mama meka balala thiyenawa sira film 1k thanks for the sub digatama karan yanna..........................

  21. kalum gunasekara

    film eka balala tiyanawa. sinhala sub ekka tawa sarayak balanna ona. thank's yaluwa. meke anit film's tikat denna. e wagema naked gun eke anit film 2t denna.

  22. විකියා

    The Naked Gun ෆිල්ම් එක නම් පට්ට.... ඉතුරු ඒවාටත් සබ් දෙන්න.... සහෝ..
    අපි අනිවා බලනවා

    ජයෙන් ජය~!

  23. sanju

    thanks……

  24. කේ. යූ. ජී. උදාර

    සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් එකක් අරන් ආවට බොහොම ස්තූතියි ......

    කමෙන්ට්ස් අඩුයි කියල වැඩේ අත අරින්න එපා සහෝ. ඒ වගේම කමෙන්ට්ස් ගැන ඕනවට වඩා හිතන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ වැඩේ එපා වෙන්න පුළුවන්. සමහරවිට අලුත්ම ෆිල්ම් එකක් දුන්නොත් හොඳ ප්‍රතිචාරයක් ලබා ගන්න පුළුවන් වෙයි.

    ජයවේවා....

  25. Nishantha

    මමත් පරණ ඉංග්‍රීසි film වලට කැමතියි. ගොඩක් ස්තූතියි මේකට. විශේෂයෙන්ම සිංහල සබ් වලට.

  26. kantha

    thanks sinhala subwalata....jayaweewa....

  27. Sri lankan mobile phone

    niyamai....Great work

  28. Iranda

    jayaweva machan ....

  29. නිල නේත්‍ර

    සබ් එකට ...බොහොම පින් මචෝ.... තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න ඉදිරියටත් පුලුවන්වෙන්න ඕනේ...ෆිල්ම් එක මං ලග තියනව... ඒක නිසා සබ් එක විතරයි බාගන්න ඕන වෙන්නේ....

  30. යසිරු මධුක

    කලින් පොස්ට් එකට ප්‍රතිචාර අඩු වුන එක ගණන් ගන්න එපා මචන්. දිගටම සබ් දාපන්. මම උබට සුබ පතනවා. ජය වේවා.

  31. Dina

    එල එල.... ෆිල්ම් එක හොදයි වගේ. බොහොම ස්තුත්යි සබ් එකට...

  32. ඉෂාන්

    සුපිරි ෆිල්ම් එකක්... නියනයි මචො

  33. upul hewagamage

    උපසිරැසි එක්ක ෆිල්ම් එකක් අරන් ආවට බොහොම ස්තූතියි. සුබ පතනවා සහෝ. ජය වේවා……

  34. ashen malinda

    එල කිරි මචං, පුලුවන් නම් මේකෙ පරන එකටත් සබ් දෙන්න, එල කොල්ලෙක්

  35. රාම් රාජ්

    නියමයිනේ.මේ තියෙන්නේ සබ් එක්කම.ගොඩක් ස්තූතියි.අනික කමෙන්ට් නෑ කියලා කල කිරෙන්න එපා දිගටම අපිත් එක්ක ඉන්න.

  36. nishan

    ela ela macho!!!!! keep it up

  37. jana

    may torrent 1ka wada karanne naa

  38. Isuru Udana Abeysinghe

    Thanx bro!!! great work :)

  39. අමීර

    ගොඩක් ස්තුතියි............

  40. Sha

    Naked gun nam pattai kiyala wadak na :) anith kotas dekatath sub denna puluwan nam loku deyak :D

    Me sub 1th Thankzzzzzzzzzzz :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :D

  41. හේමාල් සිල්වා

    THANK YOU VERY MUCH !!!MEWAGE HODA FILMA WALATA SUB DANAWANAM,KOCHCHARA PARANA NATH KAMAK NEHE :D

  42. kdn

    excellent keep it up

  43. dilan

    thanks machan

  44. Theeka

    jaya wewa machan... digatama karagena yamu

  45. Sahan

    patta pata pata vdk.thnxzzzzzzzzzz......... bro.....

  46. Harshika

    හැමදාම වගේ සිංහල උපසිරසියක් එනවා නේ දැන්..
    මරේ මරු...
    ස්තූතියි නිර්මාල් පීරිස් සහෝදරයා :)

  47. IsuruD

    ela…ela…machoo

  48. anu

    superb machoo...

  49. Suneth

    ela macho

  50. sama

    මම දන්න විදිහ නම් මෙකෙ ෆිල්ම් 8 විතර තියෙනවා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.