MENU

AllDHSS අනුරාධFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Infini (2015) with Sinhala Subtitles | අනන්තය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

Infini (2015)

මෙන්න මගේ තුන් වන උපසිරැසිය. හැබැයි මේක බාර ගෙන සෑහෙන දවසක් ගියා ඉවර කරන්න. මොකද පොඩි පොඩි කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා. ඒ නිසා ඔයගොල්ලෝ මට එකට සමාව දෙන්න ඕනා. ඊලග ඒවා හැකි ඉක්මනින්ම කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.

2015.05.08 වන දින තිරගත කිරීමට ආරම්භ කළ, Drama, Sci-Fi, Thriller ගණයන්ට අයත්, විනාඩි 110ක් පුරා දුවන, IMDb රේටින් 5.4 ලැබිලා තිබෙන මෙම  ෆිල්ම් එකේ අන්තර්ගතය නම්, පෘතුවියට දුරින්ම තිබෙන ග්‍රහලොවක ඛනිජ කැනීම් කරන පතලක පාලන මධ්‍යස්ථානයේ සිර වූ, පරිගණක කොඩින් කරන වයිට් කාර්මිචෙලෝ ව බේරගන්න ගිය “සෙවීමේ හා මුදා ගැනීමේ” කණ්ඩායමක් ජීව විද්‍යාත්මක ජීවින් විශේෂයකගේ පැතිරිමකට  මුහුණ දෙන ආකාරයයි.

Shane Abbess අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ,

Daniel MacPherson as – වයිට් කාර්මිචෙලෝ
Grace Huang as – ක්ලෙයාර් ග්‍රිනිච්
Luke Hemsworth as –  ක්ලෙයාර් කෙන්ට්
Bren Foster as – මෝර්ගන් ජක්ලර්
Luke Ford as – චෙස්ටර් හන්ටින්ග්ටෝන්
Dwaine Stevenson as  –  රෙක්ස් මැනින්
Louisa Mignone as – පිලිපා බොක්සෙන්  
Tess Haubrich as – ලීසා කාර්මිචෙලෝ

එහෙනම් දාපු විස්තර ටික හොදටම ඇති.ෆිල්ම් එක නරඹලා උපසිරැසිය ගැන මටත් හොද අදහස් ටිකක් දෙන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…

…..ඔබට ජය……

Infini (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Infini (2015) 720p WEB DL 900MB MkvCage mkv

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7432 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/DHSSA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “Infini (2015) with Sinhala Subtitles | අනන්තය [සිංහල උපසිරසි සමඟ]

  • Tharindu Madushan 96

    Thank bro

    Reply
  • nimal dissanayake

    අනුරාධ,
    ගොඩක් ස්තුතියි!
    මගේ ෆේවරිට්ම කැටගරිය සයන්ටිෆික් ෆිල්ම්ස්.
    සබ්ස් හොඳ වුණාට මේ ෆිල්ම් එක නම්
    මට එච්චර වැදුනේ නැහැ.
    පැහැදිළිවම පෙනෙන බොරු විතරයි වගේ.
    රඟපෑම්, සවුන්ඩ්ස්, ඉෆෙක්ට්ස්, මියුසික්, ෆිල්මින්
    සේරම හොඳ වුණත් කතාවේ අඩුපාඩු නිසාද මන්දා
    එහෙම දැනුණේ.
    ඔන්න ඇත්තම කිව්වා.
    ඔයා සබ් කළ A Little Chaos, Pressure
    වගේ ඒවාත් නියමයිනේ.
    ම් ම් … තව ප්‍රශ්නයක්.
    දැන් 2016.3.7 ඉඳලා අවුරුදු දෙකක් ගිහිල්ලනේ මහත්තයෝ.
    ඔයා එදා කියලා තියෙන්නේ
    තව ටික කාලෙකින් හමු වෙන බවක්නේ.
    පොරොන්දුව ඉෂ්ට කලොත් නේද හොඳ?

    Reply
  • Dhanushka

    Another earth සබි දානවද.

    Reply
  • උමයංග..

    ස්තූතියි උපසිරැසි වලට.. ජය..

    Reply
  • ඔබ සැමට ස්තුතියි.

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Thanks for your sinhala subs i aprociate your work but meaning of some conversation are not accurate in sinhala your translation is ok but some English words we cant translate to sinhala without showing the scene

    Thank you

    Reply
  • මදූෂ දුලාංජන

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා!!!

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • ලොකු සීයා

    සහෝ… ඔයා වෙන සයිට් එකකත් සබ් දෙනව නේද? දෙකටම සම්බන්ධ වෙලා කරන වැඩේ හොඳ මදි වගේ නේ… මේක බයිස්කෝප් එකටම ආවේනික කෙනෙක්ට දෙන්න තිබුණානෙ.
    ඔයා ඒ සයිට් එකයි මේකයි අතරින් එකක් තෝරගන්න…
    නැත්නම් වැඩේ කැතයිනෙ…

    Reply
  • තෑන්ක්ස් සහෝ!ජය!

    Reply
  • වදනක් දුන් ඔබ සැමට මාගේ ස්තුතිය….

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යමු .

    Reply
  • ela wedak, jayawewa obata

    Reply
  • akila rusith

    avengers 2 ekei san andreas ekei sub eka dennako mchn

    Reply
  • akila rusith

    avengers 2 ekai san andreas ekei sub eka dennako mchn

    Reply
  • Zucker Bug

    thanx. aneth 2013 apu scifi film walatath sub denna.

    Reply
  • බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    සයන්ටිෆික් වගේ කතා නම් ඉතිං අතෑරෙනවා බොහෝම අඩුයි.
    මේකත් මම බලන ගොඩේම තමා. 🙂
    උපසිරැසියත් චිත්‍රපටිය වගේම හොඳට ඇති කියලා හිතනවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු… 😉

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • thanks for sub.ela film eka

    Reply
  • උපසිරසට තුති අනුරාධ සහෝ…

    Reply
  • Sabata sthuthi…! tawath uasirasi damannata shakthiya, dahiriya lebewa!!!

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • Sajith Anthomy

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජයවේවා……!!

    Reply
  • නලින්

    ස්තුතියි අනුරාධ සහෝ! බලලම් හොද කියන්නම්! එළස්ස්!

    ජය වේවා!

    Reply

Leave a Reply to Sanjeewa Cancel reply

Your email address will not be published. Required fields are marked *