අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමකොරියානුචාමල් කැලුම් අතපත්තුචිත්‍රපටිතීරණය ඔබේවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Inrang (2018) AKA Illang: The Wolf Brigade Sinhala Subtitles | වෘක සේනාංකය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 46 votes.
Please wait...

ආයුබෝවන්!

2018 ජූලි 25 වෙනිද තිරගත වුණු මේ විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපටිය බෙදා හැරල තියෙන්නෙ Warner Bros. Korea විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට imdb 6 ක් වගේ හොඳ අගයකුත් ලැබිල තියෙනවා.

Gang Dong-won, Han Hyo-joo, Jung Woo-sung සහ Kim Mu-yeol වැනි ප්‍රවීනයන් රැසකගේ දායකත්වයෙන් නිමවුණු මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ

ඇතුළු තවත් චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කල Kim Jee-woon යන අධ්‍යක්ෂක වරයා.

මේ කතාව දිවයන්නෙ අනාගතයට. අවුරුදු ගණනාවක ඇවෑයමකින් පස්සෙ උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්සේසත් වෙන්න එකඟ වෙනවා. ඒකට හේතුව වෙන්නෙ ලෝකෙ බලවත් අනිත් රටවල් වල කල් ක්‍රියාවයි. ඒත් මේ රටවල් එකතු වීමට විරුද්ධව සමහර කණ්ඩායම් කැමති වෙන්නෙ නැහැ. ඔවුන් මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා රැස්වීම් තියෙනවා වගේම කෝලහාල පවා දරුණු විදියට ඇති කරගන්නවා. මේ කණ්ඩායම් හඳුන්වන්නේ ‘සෙක්ට්’ කියලයි. මේ සෙක්ට් කියන අයව ත්‍රස්තවාදීන් හැටියට තමයි නම් කරල තියෙන්නෙ. මොකද ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ පවා පාවිච්චි කරන නිසා. ඉතින් ආණ්ඩුවට සහ සාමාන්‍ය පොලිසියට මේ තත්වය පාලනය කරන්න අමාරු වෙනවා. ඒ හේතුවෙන් ජනාධිපති විසින් මේ ‘සෙක්ට්’ලට විරුද්ධව සටන් කරන්නම විශේෂ ඒකකයක් පිහිටුවනවා.

මේ විශේෂ ඒකකය විසින් සෑහෙන දුරට සෙක්ට් වරුන්ව මැඩ පවත්වනවා. ඒත් මේ විශේෂ ඒකකය අතින් වුණු යම් යම් දේවල් නිසා ජනතාව ඔවුන්ට වැඩි කැමැත්තක් පල කරන්නෙ නෑ. ඒ නිසා අවුරුදු කීපයකින් මේ විශේෂ ඒකකය අයින් කරන්න රජයෙ ආරක්ෂක අංශය විසින් සැලැස්මක් සකස් කරල මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමට තව කෙල්ලෙකුත් යොදාගන්නවා. ඒත් මේ අයව නවත්වන්න හැකි වෙයිද? එතකොට කවුද වෘක සේනාංකය කියන්නෙ? අනික කවුද මේ කෙල්ල?  මේ වගේ ප්‍රශ්න වලට උත්තර ඕනෙ නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.. එහෙනම් අදට ගිහින් එන්නම්..

බුදුසරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

39 thoughts on “Inrang (2018) AKA Illang: The Wolf Brigade Sinhala Subtitles | වෘක සේනාංකය [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • dimuthu lakmal

    Sub ekata thanks.puluwannam film eke link ekak danna heuwa hambunema naha.

    Reply
  • sub walata adala film download kara ganda film y
    hoya ganda amarui..search kalata search wenne na..

    Reply
  • sanjeewavaas

    Elama.. Jaya wewa..!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි උපසිරසට….

    Reply
  • RuwanLakshan93

    එල…. බොහිම ස්තුතියි උපසිරසට….

    Reply
  • Rumesh dhanushka

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    The Front line (2011) සබ් දෙන්න බලන්න
    ජය වේවා !

    Reply
  • බුද්ධික ප්‍රසාද් ගමගේ

    fatta film ekak

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • asankabalage

    thanks saho jayawewa..

    Reply
  • asankabalage

    thanks saho.jayawewa…

    Reply
  • niroshan madee

    thnk you sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • wasanthamax

    sub akata thanks!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *