අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E01] | මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Intelligence

කොහොමද යාළුවනේ…

ඔන්න මම තවත් TV සීරීස් ඒකක් අරන් එන්න හිතුවා. ඒක අලුත්ම ටීවී සීරීස් එකක්. මේ අවුද්දේ ජනවාරි 7 වෙනිදා තමයි විකාශය ආරම්භ උනේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Michael Seitzman විසින්. ඒ වගේම ප්‍රධාන චරිතවලට පණ දෙන්නේ Josh Holloway, Meghan Ory, Marg Helgenberge ඇතුලු පිරිස විසින්. Josh Holloway ව ඔයාලා හැමෝටම මතක්වෙයි. Lost ටීවී සීරීස් එකේ ජේම්ස් සෝයර්ට රඟ පෑව කෙනා. එයා Mission: Impossible – Ghost Protocol එකෙත් හිටියා. Meghan Ory ත් Supernatural, Once Upon a Time වගේ TV සීරීස්වල ඉඳලා තියනවා. (මම නම් බලලා නෑ) ඒ වගේම තමයි මේ කතාවට 7.2 ක IMDb අගයක් දැනටමත් තියෙනවා.

දැන් ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ. මේ කතාව ගෙතිලා තියෙන්නේ රොබෝ හැකියාවක් තියන මනුෂයෙක් වටා. ඇමරිකානු රජය මේක නිර්මාණය කරලා තියෙන්නේ ඩොලර් බිලියන ගානක් වියදම් කරලා. මේ පුද්ගලයා තමයි ගේබ්‍රියල් කියන්නේ. එයාගේ මොළයට මයික්‍රෝ චිපයක් සවිකරලා තියෙන්නේ. ඒ මගින් ඒයාට ලෝකේ ඕනම ක්‍රමයකට සන්වේදනය කරන්න පුළුවන්. ඒවා අහන්න පුළුවන්. බ්ලුටූත් වයිෆයි අන්තර්ජාලය හැම සන්වේදන ආරයකටම මෙයා ඔන්ලයින් සම්බන්ධයි. ජනාධිපති ආරක්ෂක අංශයේ ඉන්න රයිලි නීල්ව ගෙන්වන්වා මෙයාව ආරක්ෂා කරන්න. ඒ තරමටම එයාලට ගේබ්‍රියල්ව වටින නිසා. ලිලියන් ස්ට්‍රෑන්ඩ් කියන්නේ එයාලගේ ලොක්කා.

අද කතාවෙදි වෙන්නේ ගේබ්‍රියල්ට චිප් ඒක සවි කරපු ආචාර්යවරයාව චීන ජාතිකයින් විසින් පැහැරෙගන යාමේ සිද්ධියක් ගැන. කතාවෙදි මොකද්ද වෙන්නේ කියලා ඔයාලා එහෙනම් බලන්න.

මේ දෙවෙනි කොටස අද තමයි නිකුත් උනේ. පුළුවන් තරම් ඉක්මනින් අනිත් කොටස පිටවෙන්න කලින් ඒක දෙන්න බලන්නකෝ.
සැමට ජය..!

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/ztGK” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
76ea023ef7d38dad2b6614ffd2c14cc0948fae2c
[button link=”http://tinyw.in/dGwd” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8833512ac8a42b9811e9647e6b05436f4e9edc43
[button link=”http://tinyw.in/jrJJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f0f0eb6f8d8a95b75beca8e3bc27133ab87d8c8f
[button link=”http://tinyw.in/kT3H” type=”icon” “center” newwindow=”yes”] 940 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c482c5e49b27f9269a575174c5061dd789706c9d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                     All Episodes                              Next Episode >>

93 thoughts on “Intelligence [S01 : E01] | මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

  • thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanks\

    Reply
  • Hi Sureni. oyata puluwanda FRIENDS, Criminal Minds,CSI,The Big Bang Theory, How i met your mother Tv Series wala Sinhala Suntiles Danna… Please THank God !

    Reply
  • Madhusankha

    Supiri storiyak wageyi. thanks sis !

    Reply
  • Hiran S. Amarasinghe

    Mata baiscope eken download karapu kenekgen Series 1e, sinhala sub tikai labuna. Ath A sub bro hadapuwa nisa A series 1 balanna kalin comment 1k daala yana 1 mage yuthukamak bawa danuna. Godak isthuuthi bro… Jaya wewa…!

    Reply
  • ජයවේවා…
    උපසිරැසියට තුති………

    Reply
  • Machn laa hlp ekak ona… lost tv series eka download kraganna ona meke na ne eka.. Link ekak denawata kauruhari loku udauwak eka… 🙂

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Sub link not working….

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට,ඔන්න මාත් ගත්ත එහෙනම්…

    Reply
  • මටනම් රොයිලි සහෝගේ revolution tv series එක තරම් වෙන කිසිම tv seriesඑකක් ඇල්ලුවෙ නෑ.මේක විද්‍යා ප්‍රබන්ධඑකක් හින්දා හොදවෙන්න ඇති.ඔන්න මාත් බානවා.බොහොම ස්තූතියි සුරේනි සහෝදරී…………..

    Reply
  • Godak sthuthi mSureni..Oyata sthuthi karanagaman ada idan api balanna gannawa

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • digatama sub denna nangii..bohoma sthuthiyi..oyata jaya wewa..

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. අලුත්ම කතාව බලමු එහෙනම් බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • madusanka

    niyama wedak….ohoma yan…jaya wewa….digatama sub dendo…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි 😛 😛 ජය

    Reply
  • LaSa MaRLeY

    බොහෝම ස්තූතියි සුරේනි සහෝදරිය ඔබට,නියම කතාවක් වගෙයි,අනිවා බෑමක් තියෙන්නේ,

    Reply
  • අක්කේ මේක දිගටම ඕනේ ඔන්න මමත් බෑවා බලාම කියන්නම් කො

    Reply
  • hay pattai thaz… anitwat digatama ona good job…..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…..මේ වගේ කාතාවකට සබ් දෙන්න පටන් ගත්ත එක ලොකු දෙයක්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ගොඩාක් ස්තුති සබ් වලට

    Reply
  • pataaaaaaa digatama one aaaakkkkkkkeeeeeeee

    Reply
  • bohoma sthuthi sahodare,,, jaya wewa!!!

    Reply
  • ආහ් සුරෙනි පට්ටම කතාවක් වගෙ ඔයා තෝරාගෙන තියෙන්නේ මේකේ සීරීස් වන් එකේ කොටස් 13ක් තියනවලුනේද. කතාව හරිම අපූරු. මේකත් රෙවලූශන් වගේ වෙයි කියලා හිතනවා. ඉක්මනින් සබ් දෙන්න පුලුවන් නම් නියමයි. රොයිලි අපිට රෙවලූශන් දෙනවා වගේ. ඒ කියන්නේ අපි දන්නවා බ්‍රහ්ස්: හවසට අපිට රෙවලූශන් බලන්න පුලුවන් කියලා. ඔයාටත් පුලුවන් නම් රොයිලිට තරඟයක් දෙන්න කියලා වැඩක් නෑ. එහෙනම් ස්තූතියි. ජයවෙවා

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    එල එල falling skie ඉවර කරනකොට කිවුවා වගේම අලුත් එහෙකට අත ගහලා තියෙන්නේ
    දැන් නම් ඉතින් ඔන්න යකා බැදගත්තා වගේ තමා 😀
    බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්!

    Reply
  • නවින්ද ප්‍රමෝද්

    එල අක්කේ! falling skies එක ඉවර කරලනේ! අදයි දැක්කේ. ඊලග සීසන් එකටත් මතක ඇතුව දෙන්න. මේ අවුරුද්දේ එනවනේ :ඩ් ඔබට ජය !

    Reply
  • Dhanushka

    Thanksssss.digatama demu..

    Reply
  • නලින්

    නියමයි සුරේනි දිගටම දෙන්න

    මෙක නම් මැක්සා කථාවක් වගේ

    ජය වේවා !

    Reply
  • Nisal lakshan

    anee patta me wage kata walata mama patta asay robola nam maru me wage kata tawa tiyanawanam kiyanna sub hadagena hari balanna. thankxxxx

    Reply
  • ela ela.sawyer supiri…..

    Reply
  • ෂා……නියමයි.බලන්න කැමතිම වර්ගයේ…..thankxxxx sister

    Reply
  • niyamyi,bro,,
    Puluwaninam me comment 1 dakina kenkta,puluwan kenkta Black Sails Seres ekata Sub dennakoooooo..
    Good Luck

    Reply
  • niyamai niyamai alutma ekak neda… .
    bohoma stuti sahodari… .
    wedi wediyen sub denna diriya shaktiya lebewa… .

    Reply
  • අම්මටසිරි.
    කෙල්ල හෙන ලොකු සීසන් එකක් ඉවර කරා විතරයි මෙන්න බොලේ තවත් ලොකු වැඩකට අත ගහලා නොවෑ.
    එල එල..
    දිගටම කරගෙන යමු.
    ජයවේවා!

    Reply
  • යශෝධ

    ජයම වේවා…! දිගටම සබ් දෙන්න හොඳේ..

    සබට බොහෝම ස්තූතියි..! 🙂

    Reply
  • ade mekata math sub denna kiwa,,Email walinuth denna kiyala Kiwa#AKILA SHAMENDratth man thnx krnwa sub dunna kenatth ekka 😀 😀

    Reply
  • Thank you for letting me know about this.! Cheers sis..! Keep up your good work..

    Reply
  • me tv series ekata sub denakn hitiyee…digatama ona..tnkzz for sub..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝදරි
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, නියමයි නේ..එපි කෑල්ල නම් කලින්ම බාල තිබ්බේ, දැන් ඉතින් සිංහල එක්කම බලන්න පුළුවන්..නියමයි සහෝදරි..ජය වේවා..

    Reply
    • Nisal lakshan

      ane ayye oya ithin tv pissek ne mamat tv kata pissek me wage kata wala nam tiyanawanam kiannako.

      Reply
  • “චූටී මල්ලි”

    එල එල
    කීපදෙනෙක් මේක ඉල්ලලත් තිබ්බා
    අද ආපු කොටහටත් ඉක්මනට සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • danuka sampath

    thank u sis…….

    Reply
  • thankz.. lassanai wage.

    Reply
  • Falling Skies baluwa balanna hoda tv s ekak wage apith balanna gaththa akky

    Reply
  • thankz a lot wewa sis.. keep it up..

    Reply
  • dinidu madushanka

    ela ela digatama karagena yanna jaya wewa

    Reply
  • Thanks……2nd Epi Is Ready…..We Are Waiting…….

    Reply
  • ගයාන් රූකාන්ත

    ජය වේවා අක්කේ ඔන්න ගත්තා ඉක්මනට අනිත් කොටසත් දෙන්න

    Reply
  • XIII: The Series
    me series eke Season 1k 2-3 gb wage download karanna puluwan kenek hoyala denawada plz..

    Reply
  • මරු මරු .. මන් මේක ඉන්ග්ලිශ් සබ් එක්ක බලන්න හිටියේ … දැන් සිංහළ එක්ක බලන්න පුලුවන් … තැන්කූ ඔයාට … ජයවේවා !

    Reply
  • Pissu hadenaa kathavakkk vageeeee…….meva ithinn kohoma atharinnadaaa?????fatta fatta…balanakan ivasillak naa…
    aniva danma bava danma baluvaa….thanks sahodari sub ekatahhh……..

    Reply
    • Thava ekak kiyanna onee..mn me baiscope eke sahodariyakagen balana palaveni upasirasiya….digatama me kathava denna sahodari ehenammm…

      Reply
  • supiri niyamay………….

    Reply
  • ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි සුරේනි මේ උපසිරැසි ගැන්වීමට…
    මේක සුපිරි කතා මාලාවක් වෙයි කියල හිතෙනවා.
    හැකි ඉක්මනින් අනිත් කොටසත් දෙන්න.
    නැවතත් බොහෝම ස්තූතියි!

    Reply
  • හොඳ කතාවක් වගේ පෙනුණත්, මම බලන්නෙනම් නෑ…
    මීට වඩා “ට්‍රාන්ස්සෙන්ඩන්ස්” ෆිල්ම් එක හොඳවෙයි කියලා හිතනවා.

    ඒ වගේම මේ ගැන දැනටමත් සැබෑ ලෝකෙ පර්යේෂණයන් සිද්ධ වෙන බවත් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. විද්යාඟයන් හිතන විදිහට තව අවුරුදු කිහිපයක් ඇතුළත මේක සැබෑවක් කරගත හැකිවේවි! ඔවුන් කියන විදිහට ඉගෙන ගන්නවා වෙනුවට දැනුම ඩවුන්ලෝඩ් කරගන්නා යුගය වේගයෙන් ළඟා වෙනව!

    ඒ වගේම මේ වගේ තේමාවන් අද වෙනකොට ඉදිරිපත් කරන්න තරම් දක්ෂයෝ ලංකාවෙත් ඉන්නවා. ලංකාවෙ අහේතුවට ඒවා රූපවාහිනියට හෝ සිනමාවටනම් එන එකක් නෑ කල්පනිනතුරුම.

    අපි තාක්ෂණික අතින් ඇමෙරිකාව වගේ රටවලට වඩා යුගගණනක් පස්සෙන් හිටියත්, මට පේන්නෙ දැන් ඇමෙරිකාවෙ විද්යා ප්‍රබන්ධ කලාවනම් අතරමගක හිරවෙලා වගෙයි.
    එහෙම නොවෙන්න; Jurasic Park/ Terminator/ Star Wars වගේ වයසක උදවියගෙ පිහිට සිනමාවට ඕනෙ වෙන්න විදිහක්නම් නෑ…

    අනාගතයේ විද්යා ප්‍රබන්ධ කලාවට ලංකාවෙනුත් අමුතු අමුතු දේවල් එක්වෙයි කියලා පතනවා. දැනටමත් කීපයක්ම තියෙන නිසා, ඒ ලියන අයට ජයෙන් ජය පතනවා…
    දිගටම කරන්න. මේවා බලන එකෙන් අලුත් අදහස් ඔළුවට එන බවත් හොඳටම දන්නවා. ජයවේවා!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා!!!!

    Reply
  • loweth na patta akak wage

    Reply
  • thanks…
    patta kathawak wagei…

    Reply
  • නියමයි සහෝදරි 🙂

    Reply
  • woow aluth ekak … sthuuuthii….

    Reply
  • chamath cafe

    මේක සුපිරිම කතාවක් 🙂

    Reply
  • patta tv serious 1k wage thanks ela wedak.. digatama sub 1 dei kiyala balaporoththu wenawa…..

    Reply
  • bohoma pin sahodaryi meyka balanna asawen unne 2wei epi akath awith akathd enna

    Reply
  • mihin ලංකා

    පට්ට එකක් වගේ දිගටම ඕනේ අක්කා

    Reply
  • fatta menna aluth ekakin avith sureni niyamai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *