අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E02] | නව පුපුරණ ද්‍රව්‍යයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Intelligence

කොහොමද යාළුවනේ…
ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ කරගන්න බැරි උනා. ඒත් ඊළඟ කොටස නම් වෙලාවට දෙන්න උපරිම උත්සාහ කරනවා.

හොඳයි සුපුරුදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරෙගන ඉඳිමුකෝ. මං හිතනවා ඔයාලට මතක ඇති අපේ කතාවේ කතා නායකයා ගේබ්‍රියල්. එයාගේ මොළයට මක්‍රෝ චිප් එකක් සවිකරලා තියෙන්නේ. සියලූම තොරතුරු ජාලවලට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට. එයාව ආරක්ෂා කරන එක මොනතරම් වැදගත්ද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පසුගියෙ කොටසේදි අපට දැනගන්න ලැබුනනේ ගේබ්‍රියල්ගේ බිරිඳ රහස් මෙහෙයුමත් අතරතුර ඔවුන්ව පාවාදීලා මියගියා කියලා. ඒ වගේම තමයි ගේබ්‍රියල් කියන්නේ හුඟක් දක්ෂ සොල්දාදුවෙක්. දැන් එයාව ආරක්ෂා කරන්න ජනාධිපති ආරක්ෂක අංශෙයේ ඉන්න රයිලි නීල්ව කැඳවනවා.

හොඳයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් මැඩලන්න කටයුතු කරනවා. මේ ප්‍රහාරයට ගේබ්‍රියල්ට වඩාත්ම සමීප කෙනෙකුත් සම්බන්ධයි. මේ බෝම්බ ගොඩාක් වෙනස්. කිසිම සෙවුම් උපකරණයකින් හොයාගන්න බැරි විදියට කමයි නිර්මාණය කරලා තියෙන්නේ.

හොඳයි එහෙමනම් කතාව බලන්නකෝ. ගේබ්‍රියල් ඇතුළු පිරිසට මේ ප්‍රහාරය වලක්වන්න පුළුවන්ද, ඔහුගේ සමීපතමයා කවුද කියලා, හොයා ගන්නකෝ ඔයාලම්.

හැකි ඉක්මනින් ඊළග කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/J98s” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
77aebb6730a17f1fc9123e67b50d836f9388667e
[button link=”http://tinyw.in/9a0o” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8c008e35a1764ec26506782945048e5e92c0e308
[button link=”http://tinyw.in/LiYP” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d43eb7af3258e2218285f86d530e79fb09e5737d
[button link=”http://tinyw.in/lDh6″ type=”icon” “center” newwindow=”yes”] 875 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5b0ca8a10168f5c465d86329ee6577ddb97fce15
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

46 thoughts on “Intelligence [S01 : E02] | නව පුපුරණ ද්‍රව්‍යයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • onna mekwh hodida blmu?? ayoo mgic thiyena ekak naddooooooooooo

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ඔබට බොහොම ස්තුතියි මේ කරන දේවල වලට,.. තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔබට හැකි වේවා…!!!!!!!!

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata,mekatanam pethichara hodayi wage

    Reply
  • Niyameta wede karanawa ne..Jayen jaya

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    අපේ සුරේනියා මේකෙ දෙකත් දීල තියෙන්නෙ.
    අපි දන්නව ලස්සනටම වැඩේ කරනව කියල.
    ඉක්මනටම බලන්න පටන් ගන්න ඕනි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පලවෙනි එකනම් අල්ලලා ගියා. බලමු මේකත් එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan onna downloading… pattama TV series ekak..digatama demu hode.all the best

    Reply
  • sthuthi sahodareya,,,jaya wewa!!!

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • thanks අක්කේ
    පළමු කොටසනම් සුපර්ර් ර් ර් ර් ර් ර් ර්
    ජයවේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල අක්කෙ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • bohoma stuti sahodari… .

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න උපසිරස අරගත්තා 🙂

    Reply
  • dinidu madushanka

    digatama denna sister jaya wewa

    Reply
  • ගයාන් රූකාන්ත

    ජය වේවා සුරේනි අක්කේ ඔන්න ගත්තා දෙනකන් බලාන උන්නේ

    Reply
  • ස්තූතියි සුරේනි මම දෙවෙනි කොටස බාගෙන උන්න සබ් එක දෙනකල් අද නිවාඩු දවස නිසා ගැටලුවක් නෑ. මම දැනටත් ග්‍රේට් ට්‍රෙන් රොබරි බල බල ඉන්නේ තව ටිකයි ඒක ඉවර උන ගමන් මේක හා! හා! නියමයි. ඔයාට ස්තූතියි

    Reply
  • බොහොම තුති!

    Reply
  • rusuru | රුසිරු

    පට්ට පට්ට

    Reply
  • chamath cafe

    සුපිරිම කතා මාලාවක් වගේ

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සුරේනි 😀 😀 ජය

    Reply
  • Me epi eka kalima bala thiyagaththa…..meka nam fatta kathavak venna yannee…thankss akke sub ekatahh…digatama onee onnn….

    Reply
  • ikmnatama dena akata thanks akki

    Reply
  • පට්ට වැඩක් අක්කා දිගටම දෙන්න හොදේ

    Reply
  • supirima kathwak meyka nam maru

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
      • Thisara Neo

        වැරදිලානේ…. සමාවෙන්න ඕනා….

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *