Intelligence [S01 : E03] | මේයි චෙන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවෙන් තුවෙනි කොටස.
සුපුරැදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමු නේද.. මතක ඇතිනේ පසුගිය කොටසේදී සයිබර් බලඇණිය රෙඩ් එක්ස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලක්වන්න උත්සාහකරපු විදිය. ඒත් ඉතිං අවාසනාවන්ත විදියට ගේබ්‍රියල්ගේ බිරිද මේ බෝම්බ ප්‍රහාරයට සහභාගීවෙනවා. ඒ වගේම ඒකෙන් මිය යනවා ඔයාලට මතක ඇති.
හොඳයි අද කතාවෙදි ගේබ්‍රියල් ගොඩාක් දුකින් ඉන්නේ එයාගේ බිරිඳගේ වියෝව ගැන. ඒ වගේම කතාවේ පළවෙනි කොටසේදි හිටපු මේ චෙන් අද නැවත කතාවට පැමිණෙනවා. ඇය ඉතාම වැදගත් තොරතුරැ වගයක් පැහැරගන්නවා. ගේබ්‍රියල් ඇතුළු පිරිසට ඇයව නවත්වන්න පුළුවන් වෙයියිද, ඇයට ඇත්තටම අවශ්‍ය කරන්නේ මොනවද කියලා බාගෙනම කතාව බලන්නකෝ.
නැවත හමුවෙමු.
f8b43be8dcd155ead7e2575cfc5916df801bb8f2
167cf53315182e1c08b65c066f398fab0835da89
c95a62970f431eb00f4cc6ab5166114ef3de0fb7
715adc26f9914081b3be1dd8e018e8c3523b8c02
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5548 downloads
<< Previous Episode All Episodes Next Episode >>
Thanks
ස්තුතියි 🙂
Thanx akka godariyak
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
Thanks….
Thanks Sis
ela AKKI…….. 🙂
සුරේනි අතුරුගිරි thanks sab ekata
සුරේනි අතුරුගිරි සොහොයුරිය,
Intelligence [S01 : E04] denakam blagen inne
Thanks
නියමයි සුරේනියා.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි සුරේනි !
ජය වේවා!
එලස්
සබට තුති
ඔබට ජය……………..
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සුරේනි ඔන්න් එහෙනම් පටාංගත්තා
bohoma stuti sahodari… .
thanx akke,swayer inna hindamai balanne meka……….
thanx sis sub ekata.
niyama kathawa sis..meka..digatama demu neda../thanks oyata
thanks sister,,,,
බොහොම ස්තුතියි සුරේනි 😀 ජය
thanks
thanks
දෙනකන් බලන් උන්නේ අක්කේ ජය වේවා!
ස්තුතියි උපසිරැසියට සහෝදරිය….මේක නම් සුපිරිම කතාවක්.මාරම ආසාවෙන් බලන්නේ.දිගටම දෙමු.ජය! : P: 😛 😛
Fatta fatta akkeee….meka denakan unneee…thankss akkee sub ekatahh…onna bagaththa ehenamm…
supiri TV katawa thxz
thanks
බොහොම තුති සහෝදරි දිගටම මේකට සබ් දෙන්න මේක පට්ටම කතාවක්
patta patta hode
එලස් බාන්න දැම්ම
nanagita bohoma pin hode
බොහොම තුති අක්කා මේක එනකම් හිටියේ
Thanks
maxxa ne denakam unne