අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E05] | රහස් ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Intelligence

ඔන්න යාලුවෙන් ඒහෙනම් පස්වෙනි කොටසත් අරගන මම ආවා.සුපුරැදු විදියට ගියවාතාවේ කතාව මතක් කරන්න යන්නේ නැහැ මම. මොකද ඉතිං ඔක කිව්වා කියලා මේ කතාව කිසි සම්බන්ධයකුත් නැති නිසා ඇති වැඩක් නෑ. සබ් ඒක type කරලා ලිපියත් type කරන්න හරිම කම්මැලියි.

හොදයි අද කතාවේදි සිද්ද වෙන්නේ ඇමරිකාවේ සෙනට්වරෙයක්ගේ දුවක්ව පැහැරගන්නවා මෙක්සිකානු මත්කුඩු ජාවාරම් කරුවන් විසින්. මේ පැහැර ගැනීමට හේතුව තමයි ඒ සෙනට්වරයා මෙක්සිකාව සහ ඇමරිකාව අතර චන්ද්‍රිකාවක් විකිණිම සදහා ගිවිසුමක් අත්සන් කරන්නයි යන්නේ.ඒත් මත්කුඩු ජාවාරම්කාරයෝ නම් ඒකට කැමති නෑ මොකද මේ චන්ද්‍රිකාවෙන් සිද්ද වෙන්නේ වැඩිපුරම දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරන ඒක. ඒතෙකාට ජාවාරම් කාරයින්ටහොරෙන් මත්කුඩු දේශසීමාවෙන් අරන් යන්න බැහැනේ.

ඉතිං අපි බලමු ගේබ්‍රියල් ඇතුළු සයිබර් බලඇණියට මේ ගෑනු ළමයව බේරෙගන දේශසීමා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් වෙයිද තියලා.ඒ වෙග්ම ලිලියන්ගේ ජීවිතේ ඉතාම වැදගත් කෙනෙකුත් අද කතාවේදි හදුන්වා දෙනවා.
මේ ඔක්කොම දැනගන්න කතාව බලන්නෙකො….හයෙවනි කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/ENklTJ” type=”icon” “center” newwindow=”yes”] 166 MB කොපිය මෙතනින් බාගන්න[/button]
E93156DD1FD60A3E4DB872941933E4CD57DFBD1C
[button link=”http://goo.gl/RT67Dq” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C97300505122D122F03BFCFA64C82B03FE7C7FF2
[button link=”http://goo.gl/83GRaL” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
B731E3A91B699D19DCB2CAA637E4C9A99B3BDAAC
[button link=”http://goo.gl/mCRIJl” type=”icon” “center” newwindow=”yes”] 890 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4BEE139AF86233108C9252BF72EE6DE1DCA6D752
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Intelligence [S01 : E05] | රහස් ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • roshan Tharanga

    Romber நன்றி සුරේනි… வாழ்த்துக்கள்

    Reply
  • Kathawa nam Supiri!!! Meeka Ewara Wenakan liyanna

    Reply
  • තැන්ක්ස් හොදේ

    Reply
  • Hoda kattiyakma meka balanawa vage needa..Niyamai Sahodari..Sthuthi oyata

    Reply
  • supiri wedak sis. digatama karamu..

    Reply
  • 6 වෙනි එකෙත් සබ් දෙන්නකෝ……..nice work…keep it up…

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • THANKS SAHOdare,,,,,

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…මේකත් දවසින් දවස සුපිරිම වේගෙන එන්නේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ත්ව තවත් සබ් කිරිමේ
    ශක්තිය දෛර්ය ශක්තිය මි ඇත්තිට ලැබෙන්න ඔනි,,, ඔව්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • bohoma stuti sahodari… .
    godak asawen balana tawat katawak tama meka… .

    Reply
  • චතුර මදුසංක

    නියමයි.

    Reply
  • බොහෝම ස්තූතියි සහෝදරී උපසිරසට.දිගටම මේ කතා මාලාව ගෙන එන්න…

    Reply
  • Thisara Neo

    නියමය…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • supirima Tv series eka…digatama denna akke…

    Reply
  • machan meka link eka wada nane
    download karaganna baa

    Reply
  • Nisal lakshan

    ela ela kataw bala enakam balan hitiye thanksss

    Reply
  • ammu dala.. thank you akkooo

    Reply
  • මුදියා

    නියමයි සුරේනි.
    ඔය දාල තියෙන්නෙ මූනත් තහඩුවත් නේද.
    මරු කතාව.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • යශෝධ

    බොහෝම ස්තූතියි සහෝදරී උපසිරසට.. ජයෙන් ජය… එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……. 😀

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සුරේනි 😛 ජය

    Reply
  • Elazz..epiya namm venada vagema bagena thiyagaththaaa….sub eka denakan thama balan unneee..thankss akke sub ekatahh…danma sub eka bava danma baluvaa..

    Reply
  • ගයාන් රූකාන්ත(ජෝනා)

    ඔන්න ගත්තා අක්කේ ජය වේවා
    සබට තුති !

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​….මේකට සබ් එක ලැබනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛

    Reply
  • ඒයි ඒයි මොනවද මේ කියලා තියෙන්නේ කම්මැලියි ඒ කියන්නේ ටික දවසකින් වැඩේ අත ඇරලා දාලා අපිව නන්නතාර කරන්නද කල්පනාව. පිස්සු නම් කෙලින්න එපා සුරේනී. මේක ඉවර කරලා මිසක් ආයේත් හැරෙන්න එපා හරිය. අද එකට තැන්ක්යූ කියන්නේ නෑ

    Reply
  • සුපිරි අක්කි… දිගටම මේ කතා මාලාව ගෙන එන්න…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *