MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)අයේෂ් අකලංකඑළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S01:E02] with Sinhala Subtitles | යුද්ධයකට සූදානම් වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 20 votes.
Please wait...

Into-the-Badlands-(TV-Series-2015)-3

උදාර කිව්ව විදියට දෙවනි කොටස පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා.පලවෙනි කොටසෙන් හොඳ විස්තර කිරීමක් උදාර කරලා තිබුනු හින්දා මම කතාවෙ පසුබිම ගැන මොකුත්ම කියන්න යන්නෙ නැහැ. සනී එම්.කේ වත් අරගෙන බලකොටුවට ආවනෙ. එම්.කේ ක්ලිපර්වරයෙක් විදියට පුහුනුවට දැම්මට පොර වැඩේට කැමති නැහැ. ඒ වගේම එම්.කේට තියෙන විශේෂ හැකියාවත් ඔයාලා දැක්කනෙ. විඩෝ සනීව හොයන්න හේතුවත් ඒකම තමා. එම්.කේ. මේ වෙද්දි සනීගෙ උදව්වෙන් බලකොටුවෙන් එලියට පැන ගෙන ඉන්නෙ ඒත් සිටුතුමා එදා කිව්ව විදියට බලකොටුවෙන් එලියෙ ජීවත් වෙන එක ලේසි නෑ. ඊටත් වඩා සිටුතුමාගේ පුතා එම්.කේ එක්ක යකා නැගලා ඇත්තෙ ඇයි පොර ඊලඟ දවසෙ උදේ එම්.කේව මරන්න බලාගෙනනෙ හිටියේ.

එම්.කේ අහුවුනොත් සනීවත් මාට්ටු වෙනවා. අනිත් එක තමයි සිටුතුමිය සනී එම්.කේට පැනලා යන්න උදව් කරනවා බලාගෙන හිටියා. සනීගෙ ජීවිතෙත් දැන් තියෙන්න අවධානමක.අනිත් පැත්තෙන් සිටුතුමාගේ පුතා රයිඩර්ට ඕන සිටුවරු අතර යුද්ධයක් පටන් ගන්න. ඕවා තමයි පලවෙනි කොටසෙන් අපි දැක්කෙ. අද කොටස ගැන පොඩ්ඩක් කියවනම් ඔයාලට මේකෙදි අනිත් සිටුවරිය විඩෝගෙයි එයාගේ දුව ටිල්ඩාගෙයි වැඩ කොහොමද කියලා බලාගන්න පුලුවන්,රයිඩර්ටත් තමන් කරපු දේවල්වලට මේ කොටසෙදි ප්‍රති විපාක විදින්න ලැබෙනවා.එයිට වඩා මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො, ඒ වගේම මේ කොටසට 8.5ක IMDB අගයක් ලැබිලා තියෙනවා. උදාර සහෝ තුන්වෙනි කොටසත් අරගෙන ඉක්මණට මේ පැත්තෙ ඒවි, කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකො හතරවෙනි කොටසත් අරගෙන මම අයිත් එනවා එතෙක් ජය!!!

Into the Badlands (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/NsTOs5″ type=”icon” “center” newwindow=”yes”] 235 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

8D34CC8E4D1471C59B5DB605FC9DB9E8BF64F575
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14259 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

21 thoughts on “Into the Badlands [S01:E02] with Sinhala Subtitles | යුද්ධයකට සූදානම් වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

    Reply
  • Neranjana Udaya

    කතාව නම් මරු බන්..
    උපසිරසට ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හොදයි බොහොම ස්තුතියි.

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • macho meke wena link ekak nadda?
    thiyana eka wada karanne naha.

    Reply
  • අඩෝ මේකත් දෙනවද? හදිස්සියට මං සබ් නැතුවම බැලුවා. අවුලක් නැ මං ආයෙම බලනව… එල ඇ.. පිං උබලට අපේ රසාස්වාදේ වෙනුවෙන් ඔයාලාගේ වෙලාව කැප කරලා සබ් දෙනවාට

    Reply
    • episode 2 eka down karapu link eka ewanna puluwanda

      Reply
  • saho ep2 link 1 vada na bn. tnx me vage sub 1k dunnata obata jaya

    Reply
    • Kalindu Anjana

      wena link ekak dennakooo meken download wennhne……

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *