අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)උදාර රාජපක්ෂඑළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S03:E01] Sinhala Subtitles | රුදුරු බිමේ තෙවන ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 53 votes.
Please wait...

සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..⁣කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ තියෙනවා.අද ඉදන් කට්ටිය ලෑස්ති වෙන්න.

සීසන් 2 එකේ අවසාන එපියෙ සිද්ද වුනු දේවල් පොඩ්ඩක් මතක් කරනවනම් සනී සීසන් 2 එකේ අවසානය වෙනකම්ම උත්සාහ කලේ වෙයිල්ව හොයගන්න ඒත් අවසාන එපියෙදි ඒ උත්සාහය සම්පූර්යෙන්ම වතුරෙ යනවා ක්විනින් වෙයිල්ව මැරුවට පස්සෙ.. අනිත් දේ තමයි සනීගෙ ප්‍රධාන හතුරා සහ කලින් ඉඳපු සිටුතුමා ක්විනින්තුත් අවසාන එපියෙදි මරණයට පත් වෙනවා.කොහොමහරි අන්තිමට සනීට ඉතිරි වෙන්නෙ ⁣පුංචි දරුවා විතරයි.. ටිල්ඩත් විඩෝ එක්ක තියෙන සම්බන්ධතාවය ⁣අවසන් කරනවා.

අද අලුත් කොටසෙදි සනී ඊලඟට මොනවද කරන්න යන්නෙ කියලා බලාගන්න පුලුවන්.ඒ වගේම කලින් අවසාන කොටසෙදි අස්රාව එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්න හදපු බැජීට මොකද වෙලා තියෙන්නෙ කියලත් අද බලාගන්න පුලුවන්. අනිත් දෙන්නා එම්.කේ තුයි විඩෝයි ඉස්සරහට කරන්න යන්නෙ මොනවද කියලත් අද කොටසෙදි බලා ගන්න පුලුවන්.මම වැඩි විස්තර මොකුත් කියන්න යන්නෙ නෑ අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලන එක ඔයාලට බාරයි..

මුලදි මිනි සීරීස් එකක් විදියට ආපු සීරීස් එක දැන් ඒ තත්වයෙන් මිදිලා සීසන් තුනක් දක්වාම ඇවිත් තියෙනවා..ඒ වගේම මේකෙ⁣ එපිසෝඩ් ගානත් වැඩි කරලා තියෙන්නෙ.. AMC එකත් දිගින් දිගටම විශ්වාසය තිබ්බ කතා මාලාවේ සීසන් 3 පලමුවෙනි එපිසෝඩ් එකටත් 8.6 ක වගේ ඉහල IMDB අඟයක් ලැබිලා තියෙනවා.සමස්ත කතාව 8.1ක වගේ ඉහල IMDB අඟයකුත් පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.. එහෙනම් කාර්යබහුල ප්‍රථම වසර ශිෂ්‍යයෙක් වුනත් එපිසෝඩ් එක රිලීස් වුන ගමන්ම ඉදිරි එපිසෝඩ් වලට උපසිරසි දෙන පොරොන්දුව පිට මම ගියා.. ආහ් මේ 48 වෙනි එක 50 ගහන්නත් තව තව දෙකයි තියෙන්නෙ..ලබන සතියෙ සෙට් වෙමු. එතෙක් ජය !

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

82 thoughts on “Into the Badlands [S03:E01] Sinhala Subtitles | රුදුරු බිමේ තෙවන ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

  • 1080p 5.1 balana kauru hari innwada

    Reply
  • 1080p 5.1 copyyat me sub 1sat wenna nadda

    Reply
  • venuralakruwan

    link ekak dennako me series eka download krganna

    Reply
  • Nimantha.Chathuranga

    E14 sub eka one bro

    Reply
  • Neranjana Udaya

    ඔන්න අපිත් බාගත්තෝ…
    උපසිරසට ස්තුතියි…

    Reply
  • Sajithlakshan

    thanks ……………………

    Reply
  • nmnk nawarathna

    Thanks broo so3 sub danna patan gattata.

    Reply
  • sandaruwan0908

    Sub ek gatta kenk innw nn dennko, download krnna ba, file not found lu

    Reply
  • Milinda Sadaruwan

    thank your broo

    Reply
  • Madushanrajaguru

    Into the badlands TV series eke sesone 3 episode 4 sub eka denne kawadda

    Reply
  • sajanithamax

    patta me kathawata wdiya patta kthawakata thiyenne got vithrayi

    Reply
  • Shashmithakausith

    Aniwha tnx very much. Puluwan tharam ikmnta episode eka aapu gamanma sub denna try krnna. Meka ftta series ekak. Ekai.

    Reply
  • Dilruk lahiru

    Elzz mn asama series eka digatama sub denna! Thanx mcn sub ekt

    Reply
  • patta..thnx sub ekata ithuru tikat khmri krla denna.

    Reply
  • Sub eka download kara ganna denne naa Error 403 (Page Not found ) kiyala watenawa kauru hari dannawada eka visada ganna vidiyak

    Reply
  • abeethakulathunga

    thanx bro…. keep it up

    Reply
  • Supun02perera

    Pattaa…. Episode 2 eke sub ekath ikmanin dannaa

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරසියට ~~~~ජයෙන් ජය

    Reply
  • Induvara namal

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Danushka63

    elama thamai. enakm hitiye. sub ekata thanks saho..

    Reply
  • shanlakmal

    ආසාවෙන් බලන කතාවක් සහෝ , වැඩත් පාඩු කරන් සබ් එක දුන්නට ගොඩක් පින් සහෝ …

    Reply
  • DilanDilshan

    elama thamai.enakm hitiye.digatama sub dennaa.thankzz jaya wewaa.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Thanz saho digatama sub aka demu

    Reply
  • Thushara Sanjeewa

    thanks bro. Elaaaa….

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි…………….

    Reply
  • Niyamai Sub ekata Godak Thanks.. Jaya wewa bro.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Deshan TR

    Thanks saho… jaya wewa…

    Reply
  • shaa .. thanks sahoo..

    Reply
  • mata sub eka ganna bane. ai. page not found kiyala watenawa

    Reply
  • Sub ekata thanks bro
    Digatama sub demu

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • suranuwan

    ela niyamai……..

    Reply
  • darshana100

    oyala nam niyamai saho budusaranai thanksssssssssssss

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • tz sub ekata……maga balan unne…… jayawewa!!

    Reply
  • Kalana liyana arachchi

    Bohoma sthuthi. Digatama sub demu mekata. Ela ela

    Reply
  • පරක්කු උනාට කමක් නා බන් සබ් එක දියණ..මෙහෙම හරි ලැබෙන එක මදැයි..දිගටම කරගෙන යමු.ජය වේවා…!!! ස්තුති

    Reply
  • බොහොම ස්තුති සහෝ..**!!

    Reply
  • supun madushanka Fernando

    Thanks bro sub ekata..meka enakam idiye..puluwannam ilaga eka thawatikak ikmanata denna..

    Reply
  • Anuradha Rathnasiri

    Thanks bro

    Reply
  • Ayesh Prashan

    parakku unata kamak nae.kohomahari suba denna.thank you

    Reply
  • එල එල මෙන්න කොල්ලා වැඩ පටාාන්ගත්තා සමගාමිව දෙන්න ඔනේ ජය වෙිවා ස්තුතියි සහෝ

    Reply
  • Gathsara Umesh

    Byen hitiye sub rk ne kiyl..
    Dn nm wedee hri nee..
    Ehenm ilg epiyen hamuwemu shoo.m
    Bhooom sthuuthiyi..

    Reply
  • Ravindu_ranasinghe

    Thanks sahooo ela aaaa

    Reply
  • nuwanjayasooriya7

    ela keri bro superi wedak

    Reply
  • Nimesh sasanka

    amme maga balan hitiye..thanx machan sub ekata…diagtama sub demu mchn

    Reply
  • Kaushalya14

    Ela bro දිගටම sub danna……

    Reply
  • Aththtm ub supiri bn… digatama sub denn sub pathnw

    Reply
  • “කාර්යබහුල ප්‍රථම වසර ශිෂ්‍යයෙක් වුනත් එපිසෝඩ් එක රිලීස් වුන ගමන්ම ඉදිරි එපිසෝඩ් වලට උපසිරසි දෙන පොරොන්දුව පිට මම ගියා”
    ammo gamma thawath monada bro!!!! sub ekata thanks. patta katawak meka
    puluwan widihata sub tika denna thnks machan!!!!

    Reply
  • Mawan Geethanjana

    thanks for sinhala sub. supiri. jaya wewa!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *