ඔන්න එහෙනම් 7 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම, උදේම බලනකොට මේ කොටස වෙනුවෙන් පිටපතක් නිකුත් වෙලා නොතිබ්බ නිසා මම හිතුවා මේ සතියෙත් විකාශය වෙලා නැද්දෝ කියල… කොහොම නමුත් දවල් කාලය වෙනකොට යන්තම් පිටපත් අන්තර්ජාලයට එක්කාසු වෙන්න පටන් ගත්තා… මගේ මතය අනුව මේක තමයි තෙවැනි කතා සමයේ මෙතෙක් අපිට හමුවුන…

ඔන්න එහෙනම් 7 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම, උදේම බලනකොට මේ කොටස වෙනුවෙන් පිටපතක් නිකුත් වෙලා නොතිබ්බ නිසා මම හිතුවා මේ සතියෙත් විකාශය වෙලා නැද්දෝ කියල… කොහොම නමුත් දවල් කාලය වෙනකොට යන්තම් පිටපත් අන්තර්ජාලයට එක්කාසු වෙන්න පටන් ගත්තා… මගේ මතය අනුව මේක තමයි තෙවැනි කතා සමයේ මෙතෙක් අපිට හමුවුන වැදගත්ම කොටස, මොකද අද කොටස තුල ඔබට අලුත් රහස් ගණනක් ගැන හිතන්නට සලස්වන කොටසක්…. ඒ වගේම හොඳ නරක, මෙතෙක් පැමිණි ගමන ගැනත් හිතන්නට සිද්ධ වෙන කොටසක්…. කොහොම හරි කමක් නැහැ වැඩි කතා නැතුව කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කරගෙන ඉම්මු…
කලින් කොටස –
කලින් කොටස බොහොම වෙන් වුනේ බාජි සහ ඔහුගේ අතීතය අපිට හෙළි කරන්න, ඒ අතීතය එක්ක තමයි අපිට ලිලී හඳුනා ගන්න ලැබෙන්නේ… ඔහුගේ කලින් බිරිද හැටියට පැහැදිලිවම පෙනුණා ඇයත් බාජි වගේම කරදර හොයාගෙන යන තැනැත්තියක් කියන එක… මේ සියල්ල අස්සේ බාජි මුහුදු මංකොල්ලකාරයෙක් හැටියට ගෙව්ව අතීත ගැනත් අපිට දැනගන්න ලැබුනා නෙව… නමුත් ඒ සුන්දර අතීත ආවර්ජනය අවසාන වුනේ ඇය ඔවුන්ව රිවර් කිං හට බිලි දීමෙන්, නමුත් මේ දෙන්න සාමාන්‍ය මගීන් දෙන්නෙක් නොවුන නිසා ඉතින් රිවර් කිං හිරකාරයෙක් වෙලා නතර වුන හැටිත් මතක ඇති නෙව…
මේ සියල්ල අස්සේ පිල්ග්‍රිම් තමුන් බලෙන් අරගෙන ආව කම්කරුවන් කතාවෙන් තමුන්ගේ ව්‍යාපෘතියට එකතු කරගන්නට සමත් වුනා… ඒ වගේම ඔහු එවෙලේ තමයි කැස්ටර් ගැන දැනගන්නේ… පූජකවරිය ගැන ඔහුගේ තරහව පිටවුණා හැටිත් දැක්ක බව මතක ඇති කියල හිතනවා…
මේ අතරේ සරණාගත කදවුර තුල ලින්ඩාට නැවතත් තමුන්ගේ ආදරය අහිමි වෙනවා ඒ වගේම සරණාගතයන් වෙනුවෙන් ඇය නැවතත් තමුන්ගේ මවත් එක්ක හිවිසුමකට පිවිසුන හැටි මතක ඇති නෙව… මේ සියල්ල වෙන අතරේ කැස්ටර් විඩෝගෙ සිරකරුවෙක් නමුත් ඇය ඔහුව නැවත ලබා දෙන්නට පිල්ග්‍රිම් එක්ක ගිවිසුමක් ගැහුවා හැටි මතක ඇති ඒ තුල ඇයගේ කූට උපායක් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නට පටන් ගත් හැටිත් අමතක නැතුව ඇති කියල හිතනවා… නමුත් නැවතත් තමුන්ගේ හිතමිතුරන් වෙත යන කැස්ටර්ගේ ජීවිතය නම් ඒ තරම් සුභවාදී නොවුන හැටි දකින්න ඇති නෙව….
ඉතින් ඔය වගේ තැනක තමයි අපි කලින් කොටස අවසාන කලේ, දැන් අද කොටස තුල සිද්ධ වෙන දේවල් ගැන පොඩි ඉගි කිහිපයක් ලබාගමු…
අද කොටස –
යුද්ධය කම්කරුවන්ගේ ජිවිතවලට බලපාල තියන හැටි අපි මේ කතා මාලාව පුරාම දැක්කා, විශේෂයෙන්ම සනී ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ගිය මොහොතේ එතන සිදුවීම් එක්ක තරුණ පිරිස් කොයිතරම් නම් බැටකනවද කියන එක දැක්කා නෙව…. අද කොටස තුල විඩෝ තමුන්ගේ අවසාන ප්‍රහාරය වෙනුවෙන් සුදානම් වුනත් ඇයගේ අතවැසියන්ට තිබුනේ ඒ ගැන වෙනමම අදහසක් ඒ අදහස තමයි කුමන්ත්‍රණයක්…. ඉතින් අද කතාව පටන් ගන්නකොටම විඩෝ තමුන්ගේ නිවසේ සිරකාරියක් වෙනවා, ඒ ගයස් එක්ක. ඒ අතරේ ලීඩියා මේ නිවසේම තවමත් රහසේ ඔබ මොබ සැරිසරනවා… ඒ අතරේ ඔවුන්ගේ රිජන්ට් මග දී තමුන්ගේ මුරපොලක අවසාන ඉරණම දැකීමක් එක්ක කලබල වෙනවා…. මේ නිසාවෙන් ඔහුගේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ ටිල්ඩා….
මේ සියල්ල වෙන අතෙරේ තවත් කොනක සනී ඇතුළු පිරිස ඔහුගේ අතීතය ගැන හොයාගෙන යන්න පටන් ගන්නවා, රිවර් කිංගෙන් ලැබුන හෝඩුවාවක් පස්සේ සනී දැන් ලිලී සතු ඔහු කුඩා කාලයේ ගිය බෝට්ටුවේ කපිතාන් සොයා යනවා වගේම, ඔහුට හෝඩුවාවන් කිහිපයක් එහෙමත් ලැබෙනවා ඔහුගේ අතීතය ගැන අද…. ඉන් විශේෂම දෙය වෙන්නේ මෙතෙක් අපි නොදුටු තවත් පිරිසක් කතාවට එක්වීම ඒ රණ ශුරයන් ලෙසින්…
ඉතින් මෙහෙම සිද්ධි ගොඩක් සිද්ධ වෙන මේ කතාව දැන් ඔබට භාරයි, ඒ වගේම අදහසක් දක්වලා යන්න කියල ඉල්ලනවා… නැවතත් 8 වැනි කොටසින් හමුවෙමු… එතෙක් ඔබට ජය වේවා !!!
♚250♚
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
57 comments
Subhash13
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයthisalfernando
thanks saho..///
Ostin_Gunathilaka
Thnx bro
Nimesh sasanka
thanx saho
s.s.m
ta sub ekata...jayawewa!!
prasannadchamara
thnx saho digatama krn ymu..jaya wewa
Kasun A.
upasiresiyata thuthi sameera saho.jaya!
Nuwan-milinda
Thanks saho
gayan215
bohoma sthuthi saho...
dsdkavishka
Thenks broo fatta
DUMIDU55
Thanks brother
Kanchana
Thanx saho
Naveenjayasinghe
ජය වේවා!!!
suranuwan
thanks bro sub ekata....
Eranga Sandaruwan
හම්මෝ. උප සිරැසියට බොහෝම ස්තූතියි
ජයම වේවා..උදයංග සම්පත් හතරසිංහ
අඩෝ තෑන්ක්ස් මචං.. ජය වේවා...!
Gathsara Umesh
Bhoooom sthuyhoyi ayyee
Madhushanka
Thanks bn
100
Sub eakata thanx
shanlakmal
adanam imanata sub eka deela,, thanks bro, meka enakam balan inne..
Suranjan
Thanks bro.......jayawewa......!
ThusharaIndunilRathnayaka
sub ekata thanks bro....!
Thilina Chamara
Thank you
sandunprageeth1991
Thanx bro ...jayawewa...
Iroshan Kumar
Thanks brother
ashanmendis
niyamai mcn digatama danna
sanjeewamadhu
thnx sub ekta
Narada001
Elow
darshana100
thanks saho godak thanks ikmanata sub aka danawata
Rahula thero
ගොඩාක් පිං කොල්ලො බුදු සරණයි හැමදාම subtitles දෙන්න ලැබෙවක්ක්
johnnysand
Thanks bro...
Thisal
Thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Kawi Jayasinghe
Tnx brdh
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
podda
thanks boss
Lakshan
Thanks Bro.
LimeGreenSoda
niceone
dilshan chinthaka
Thanks
Chamodsathsara
Thnks bro me vidihta suba denwta......attma godak satutuii.......season 3 eka oyta ekka duwnn labichcha ekta
iDinesh
Thanks!
suduu
ash vs evil dead s3,The Exorcist S2 sub ekai diyan broo
Asitha.pramoth
Thanx bro sub ekata
sapumal123
tank you jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Danushka63
thank bro sub akat.
ashanmendis
mcn puluwannam legend of seeker aketh iyhuru tika sub krla danna pulawanda
Dushan Tharuka
Thanks ...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තෑන්ක්ස්