අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නවිද්‍යා ප්‍රබන්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Iron Fist [S01: E01] with Sinhala Subtitles | තරුණ මකරාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 140 votes.
Please wait...

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත් හරි ඉතිං නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, නිර්මාණි, හසන්ත, ඩිලා, දසන්, යසිරු, අචින්ත ඇතුළු සෙට් එකත් එක්ක එකතු වෙලා තමයි සුපුරුදු පරිදිම මේක ඔයාලට අරගෙන එන්නේ. මේ වෙනකොට මේකේ එපිසෝඩ් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගෙනත් ඇති ගොඩක් අය, imdb 8.1ක් අරගත්ත මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් රංගන ශිල්පී Finn Jones විසින්.


මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්. 

  • විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
  • ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
  • වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
  • කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
  • ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
  • තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
  • ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.

ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. මම මිට කලින් බයිස්කෝප් මංසලට සවිස්තරාත්මක ලිපියක් ලිව්ව. කිසිම ස්පොයිල් වීමක් වෙන්නේ නෑ ඒක කියෙව්ව කියල. කතාව ගැන දැනගන්න ඒක කියවන්න. එහෙමනම් ඔන්න මම ගියා, ඊළඟ එපිය නිලුපුල්ගෙන් 😀

I am the Iron Fist.
I hold back the storm when nothing else can.
— Iron Fist —

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S01.720p.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S01.1080p.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S01.2160p.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

All BT1

Next BT1

86 thoughts on “Iron Fist [S01: E01] with Sinhala Subtitles | තරුණ මකරාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

    Reply
  • thanxxxxxx bro…………

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • thanks mchn sub ekata. good luck

    Reply
  • තෑන්ක්ස් බන් සබ් එකට සුපිරි ස්ටෝරියක් බන්…

    Reply
  • Supiri storiya. palaweni epiyenma alla gaththa

    Reply
  • meka balapu aya kiyanna meka hodada,,,,,

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • bohoma sthuthi oyata….

    Reply
  • krishan Gayantha

    Thanks macho

    Reply
  • Ela Wedak , jaya wewa

    Reply
  • තැන්කු මචන් සබ් එකට
    ඉවසන්න බැරුව හිටියේ 😀

    Reply
  • torrent file eka hoyaganna amarui bn…..

    Reply
  • ela mcnnn subata…. anith sub tikath dapn bn ikmntam….patta tnx mcho

    Reply
  • Sub ekata Thnkz wewa machan.. Ikamanata Episode 2keth sub ekak dynko.. iwasanna ba bn.. palawenieka balala nkm inna gyma.. Pissu wge.. e tharamatama bokkatama wedila tiynne..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි!!!!අනිත් ටික දාන්නේ නැද්ද…

    Reply
    • nivantha fernando

      අදයි බලන්න ගන්නේ.. සබට තෑන්ක්ස්…

      සීස්න් එකක් කම්ප්ලීට් උනාම සීසන් එකේ සේරම සබ් ඔක්කොම එකට ඩවුන්ලොර්ඩ් කරගන්න විදිහක් දැම්ම නම් වටිනවා…

      Reply
  • Mekanam patta tv show akak . Saho.ikmanin denna . Thnx for sub….

    Reply
  • Thnx macho ilaga epiyatath ikmanata denno…

    Reply
  • Prasad Randunu

    Thank You Sooo Much Brother… C u in Nxt Episode soon

    Reply
  • අම්මෝ…එනකන් හිටියේ….
    නියමයි..සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • Dilshan Kaswhika

    ikmanata season 1 sub denna sahooo

    Reply
  • ටෘ තමන්නා

    ම්ම්ම්:3

    Reply
  • Thank you machan…….jayawewa……!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Denuwan Maduranga

    Next epsd- plzzz

    Reply
  • අසිත

    ELAMA SAHO THANKS

    Reply
  • bohoma sthithi sahooo niyamai

    Reply
  • Thanks Bro…. Really Great…

    Reply
  • thnks saho.meka denakm baln hitiye itiri tikakt pata gala demu

    Reply
  • Udara Damith B/K

    තව 150 හට එකයි එකත් ඉක්මනට කරන්ඩ
    එකට හොද එකක් කරයි වගේ

    Reply
  • Patttaaaaaaaaaaaaaaaa

    Reply
  • danushka nadeeshan

    thanks bro …. keep it up

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝලට ඉක්මනින් මේක දුන්නට .

    Reply
  • ඉතුරුවත් ඉක්මනටම දෙමු මචන්ලා… 😀 ජෙසිකා ජෝන්ස්,ලූක් කේජ් වලට කරපු වැඩේ නන් කරන්ඩ එපා.. 🙁

    Reply
    • sahathika aththa bn ,ikmnta dipan satiyen satiya hari ,

      Reply
  • Thanks machan sub ekata ithuru tikath ikmanata labei kiyala hithanava
    Ado hasantha Marvel ehekata sub karanava :v

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • kiyala vadak naa. thanks machoo.

    Reply
  • thx machooo enakan htye sub eka

    Reply
  • Sub ikmanin dunnata thanx… okkoma diyalla me wage ikmanata… ☝️

    Reply
  • බොහොම ස්තුතියි විමා සහෝ.. එපිය බාගෙන බලන්නේ නැතුව හිටියේ ෆුල් ගේමක් දීලා. සබ නැතුව බැලලා සිරාවටම වැඩක් නැති නිසා..!
    එහෙනම් ඔන්න අයෙත් සැරයක් තැන්කු කියුවා..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • Udara Damith B/K

    ආයි ඩවුන්ලෝඩ් කරන්ඩ වෙනවනේ මන් hd එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ

    Reply
    • directdlmovie.com එකේ ඔක්කොම එපි ටික ගන්න පුළුවන් බ්‍රෝ internet downlord maneger eken

      Reply
  • Udara Damith B/K

    තැන්ක්ස්
    දෙනකල්ම හිටියේ

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Thanks a lot.
    Sinhala sub pramada wei kiyala e1 eng sub ekka baluwa.
    Dan etin sinhala sub ekka apahu balanna ona.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *