Watch Trailer

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන න…

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. රෑන්ඩ් හොස්පිටල් එකට වෙලා ඉද්දී එයාව බලන්න ආව, හැරොල්ඩ් ව අද ආයෙමත් මුණගැහෙනවා. ඒ හැරොල්ඩ් මෙතෙක් කල් හැංගිලා හියපු තැනේදී. සුපුරුදු පරිදි රෑන්ඩ්ගේ සටනක් දැකගන්න පුලුවන් මොකද එයාගේ යාලුවා ජෝයිට අද කරදරයක් වෙනවා. ඒ එයා සම්බන්ධ උන් ගණුදෙනුවක් නිසා. වැඩි කතාවක් කියන්න යන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. බාගෙන කමෙන්ටුවක්දාලා රේට් කරලත් යන්න අලුත් විදිහට. 

*-* ජය ශ්‍රී *-*

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvel’s Iron Fist – 01×04 – Eight Diagram Dragon Palm.DEFLATE.English.HI.C.orig.Addic7ed.com

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,350 downloadsDownload Marvel-s-Iron-Fist-01x04.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

4,350 downloadsDownload Subtitles28 KB

61 comments

  1. සචින් කෙවින්

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යමු. එල. Good Luck :)

  2. himesh madushanka

    අඩෝ මේකනම් ඉකමනට දෙන එක ෆට්ට ඈ..සුප්පම story එකක් යන්නෙ...

  3. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ඒ වගේම කට්ටියම මේක ඉක්මනට දෙනවා.. එකට ඔක්කොටම වඩා thnx..
    බුදුසරණයි..ජය වේවා..

  4. Soliya

    දිගටම උඹලම කරගෙන යමල්ලා. ආරංචි හැටියට අරුත් කරනවලු

  5. සීරාන් කුලසිංහ

    ගොඩාක් ස්තූතී සහෝ....

  6. Ranga Gabriel

    thanks bro

  7. AWNCK

    Nice work bro...

  8. lahiru

    thanks machan hetath ekak denna puluwannam

  9. අසිත

    elama saho thanks

  10. silent$

    Thnxxxxxxxxxxxxxxxx

  11. Prabuddha Kulatunga

    elama bro..thank u.. :D ado dawasata eka gane dihanko meka.. :D :D

  12. Kasun Widusha

    Tnx mcn

  13. Kasun Lakshan

    Hammo thanks sahoo
    Denakan iwasillak nathiwa hitiye
    Bohoma sthuthiyi

  14. SNK

    thada thada 13ma ikmanata demu

  15. Nerun Kalpajith Fernando

    හෙටත් කෝමහරි එකක් දෙන්න මා මැණික.... :D <3

  16. KAVINDA GAMAGE

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  17. Dilshan

    elama thanks machooo ithuruwath icmanta demu..

  18. Ishan

    Thnx sub ekata....ikmntama sires ekema sub dennko.iwasillk nh.pattama patta

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  20. Kla us

    Thanks Bro

  21. wasantha

    සබට ස්තූතියි සහෝ..

  22. Nirodha uthpala

    Niyamai bro digatama demu obata jaya

  23. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  24. Malith Rubasinghe

    උපසිරසියට ස්තුතියි සහෝ...

  25. chameera

    Thanks bro.........

  26. Sajeevi

    Thanks

  27. mnm

    බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා!
    ජයවේවා !
    බුදු සරණයි !

  28. Zeal

    thanx mcn....

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  29. Nati

    Thanks fore the sub.

  30. එල්.සී. දමැල්

    Thanks Yasi!

  31. Seneya

    thanks broo sub 1kta

  32. T.N.W

    Tnx sub ekata saho

  33. සංජු

    Bohoma sthuthi sahoo...

  34. Suraj

    Thanks bro.. good luck!!!!

  35. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  36. saranga

    Nice. Super

  37. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  38. lakmal

    enakam balan hitiye elaaa ahhh

  39. Eranga Sandaruwan

    බෝම ස්තූතී සහෝ

  40. Krishan Madusanka

    ගොඩක් ස්තූතියි සහෝ

  41. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි
    anith eken hambawemu

  42. Tharuka Kalhara

    jඅනිත් එකත් ඉක්මනට දියන් මචං #මේවා රස රස ඒවා

  43. Udith A. Rupasingha

    පට්ට මචං ..ඉතුරු ටිකත් ඉක්කනටම දාමු මේ ගැම්මෙන්ම

  44. danushka nadeeshan

    thanks bro ..... excellent sub...... keep it up ... jaya wewa ...

  45. Ravindu Rukshan

    thx

  46. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. kalana nayanajith

    ගොඩක් ස්තූතියි %%%%%

  48. Ravin

    Thanks for the Sub

  49. Thishan

    Ithuru awa ikmanata dana brother

  50. poorna prabatha

    ikmanin ithuru tikath dennakooooooo

Load more comments