Iron Fist [S01: E06] with Sinhala Subtitles | ද්වන්ද සටනක් [සිංහල උපසිරැසි සමඟ]
මොනවා වුණත් සබ කරගත්තට එපාම කරපු වැඩේ තමයි ලිපි ලියන එක. කැත නැතුව හැමෝම බෑ කිව්වා ලිපියට උදවුවක් දෙන්න. අන්තිමට මටම ලියන්න වුණා. ඇත්තටම මේ දවස් වල සබක් කරන්න වෙලාව නෑ කිය කිය හිටියේ මම. කැම්පස් එකේ ඉඳල ඉඳල දවස් දෙකක නිවාඩුවට ගෙදර ආව විතරයි විමා ඇහුවේ නැතෙයි එක එපියක් කරමුද කියල. ඔන්න ඉතින් නිවාඩුව පැත්තක තියල දවසක්ම වෙන් කරලා සබ කොරා. ඔන්න එහෙනම් මම අරන් ආවේ හයවෙනි එපිය. පට්ටේටම හිතට අල්ලපු කතාවක්. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
කතාවේ මාතෘකාව ද්වන්ද සටනක්. මේ දවස් වල ඩැනී සමාව ගන්න වීඩියෝ එක සෑහෙන ජනප්‍රිය වෙලා. ඒකට විසඳුමක් දෙන්න අර්බුධ කළමනාකරණ කණ්ඩායමක් අලුතෙන් කොම්පැනියට බඳවාගන්නව. මේ හමුවට ඩැනීට එන්න කිව්වට මිනිහට එන්න විදිහක් නෑ. මොකද මිනිහ යනවා සබීනාව බේරගන්න වැඩේට. සබීනාගේ තාත්ත මැරෙන්න ඔන්න මෙන්න. එයාගේ පෙනහළු හැකිලෙන සිද්ධියක් වෙලානේ තියෙන්නේ. සබීනාව බේරගන්න ඕන නම් මිනිහට අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. අභියෝගය තමයි සටන්කරුවන් කිහිපදෙනෙක් එක්ක සටන් කරලා දිනන එක. ඇත්තටම සටන් තුනක් තියනවා. මේ අභියෝගය බාර දෙන්නේ හෑන්ඩ් එකෙන්. ඩැනී සටන පටන්ගන්න කලින් එයාගේ කොන්දේසි කියනවා. ඒකට හෑන්ඩ් එක එකඟ වෙනවා. ඉතින් ඩැනීට සටන දිනන්න පුළුවන් වේවිද? සබීනගේ තාත්ත සුව කරගන්න මොකක් කරන්න වේවිද? හෑන්ඩ් එක ඩැනීගේ කොන්දේසි වලට එකඟ වුණාට ඒ පොරොන්දුවේ ගෞරවය නම් රකින්නේ නෑ. ඉතිං එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Iron.Fist.S01E06.WEBRip.x264-FS
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you for the sub
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
ජය ✨️
thanx bro……….
Thank sub ekata
Thanx
ගොඩක් ස්තූතියි
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
thanks
thnx bro…
ගොඩක් ස්තූතියි
උපසිරැසියට ස්තූතියි සහෝ…
1×07
7 ekmanata one bro
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ටම
සහෝ…ස්තූතියි…
Thanks
Next ekath enakan iwasillak na macho.puluwan ikmanta denna labewa
ela
thx
බොහොම ස්තූතියි සහෝ
#2
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
එල
ලේජන්ට් ඔෆ් ටුමොරෝ එකට නැද්ද
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
එල සහෝ දිගටම දාමු…..
Thanks
Thanks
දැන්නම් කතාව පට්ට වීගෙන එන්නේ තැන්ක්ස් සබට
බොහොම ස්තූතියි සහෝ
Thnx doh
ස්තුතියි අචියා
බොහොම ස්තූතියි සහෝ……
Sub ekata thanks!!!!! Oya lipi liwwe nathi unata kamak na mcn sub eka thiyanawane.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho..
thanks macho digatama oni
Thank u bro.. 😀 😀 anik kotasat ikkantama demu.dawasata eka gane denawa nam ela.. 😀 😀
thanks bro
Tq bn
Thanks oiiii . Anith tikath ikmanata danna
thanx bro..
සබ් එක දාලද කියලා බල බල හිටියෙ …
ඊළඟ එකත් පුලුවන් ඉක්මනට දාපන් කොල්ලෝ…
hetath tawa akak dunm mru ah,me zeriz ak witai mehema ikmmnta dun ne ,apita epa nowi
Thnxxxxxxxxxxxx
thanks bro..
අද දවසෙම බල බල හිටියේ මේක එයිද කියලා..
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා