අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසුධීර මාලන්

Iron Fist [S01: E07] with Sinhala Subtitles | හැරල්ඩ්ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 69 votes.
Please wait...

කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර උනේ.මාර්වල් විශ්වයේ තවත් කඩ ඉමක් ඔය අකුරු දෙකේ උන්දැලා මොනවා කිවත් මට නම් සුපිරිම සිරියස් වලින් එකක් තමා මෙක.

හරි වැඩිය කතාවක් නැතුව පසුගිය කොටස ගැන මතක් කලොත් හැන්ඩ් එකේ විරයන් සමග ඩැනි ද්වන්ද සටන් වලට ගියා මතක ඇතිනේ ඒ වගේම එයා එවගෙන් දිනනවා. ඒ වගේම අපිට එයාගේ මාස්ටර්ව බලා ගන්නත් පුළුවන් කන් ලන් වල හිටපු සහ ඩැනි එයාගේ නියොග වලට අවනත වෙන්නේ නැති එකත් බලා ගන්න පුළුවන් උනා. අද කොටස ගැන කිවොත් වැඩිය කියනවට වඩා බලලම තිරනය කරන්නකො. එක දෙයක් නම් කියන්න පුළුවන් කොහොමෙන් හරි ඩැනි කොල්ලා කොලින් කෙල්ලට පොඩි වැඩක් කරගන්න යන්තන් පුළුවන් වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු! ඊලග කොටසට අපේ තවත් උපසිරසි කරුවෙක් උපසිරසිය ඔයාලට අරන් එවි….

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels Iron Fist – 1×07 – Episode   7.WebRip.deflate.HI

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “Iron Fist [S01: E07] with Sinhala Subtitles | හැරල්ඩ්ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

    Reply
  • Thanx bto sub eka niyamay

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • Anith sub tika danne naddo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    බොහෝම ස්තුතියිබොහෝම ස්තුතියි
    බොහෝම ස්තුතියි

    Reply
  • Meka downlod karaganna direct link akak danna kauru hari denawada dala thiyena aken pone akata ganna be.

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—-

    Reply
  • Ela ela thx bro ekmanata 8 one

    Reply
  • Thanks Bro…. Great appreciated machan…

    Reply
  • Thanks Ben sub eka dammata .puluwan Nam ithuru tikath ikmanata dapn.

    Reply
  • Sthuthi obta……….

    Reply
  • Nirodha uthpala

    Obata jaya subata thx bn

    Reply
  • SUPERB………..♥♥♥

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ela..Anith ekth ikmntama denne

    Reply
  • Gathsara Umesh Kumara

    Bohiom sthuthiy upa siresiyt sahoo

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • Thanks mchan ..ඉක්මනට අනිත් ටිකත් danna..

    Reply
  • thanksssssssss ummmmmmmmmmmmma aiyeeeeeeeeeeeee

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • Thank you bro sub ekata.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *