අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Iron Fist [S01: E09] with Sinhala Subtitles | අයන් ෆිස්ට්හි නොදුටු ශක්තිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 72 votes.
Please wait...

ඔන්න හිතවතුනි එහෙනම් නවවැනි කොටහත් අරගෙනම ආවා.. මේකෙන් මේ කතාමාලාවේ මගේ වැඩ කොටහ අවසන්.. එහෙමනම් වැඩි බයිලා නැතුව කස්ටියට වෙන දේ කෙටියෙන් කියන්නම්කො..

ඩැනී මැඩම් ගාඕව අල්ලගත්තට පස්සේ අද සූදානම තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා ගාඕගෙන් දැනගන්න. කොහොමහරි ගාඕව බේරගන්න ඩෝජෝ එකට ප්‍රහාර පවා එල්ල වෙනවා.ඔක්කොටම වඩා සීන් එක කියන්නේ අර හැරල්ඩ් ලොක්කා මැරිලා නෑ නොවෑ. මිනිහට මැරෙන්න බැරි කතාවක් තමා තියෙන්නේ..

හොදයි එසේනම් මේ ටික ඇති. වැඩියේ කියලා කස්ටියගේ කුතුහලේ නැති කරන්ට ඕනේ නෑනේ.. ඊලග කොටහ ඔයාලට ගේන්නේ ප්‍රනීත් සහෝ..

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01E09.WEB.X264-DEFLATE-HI

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

69 thoughts on “Iron Fist [S01: E09] with Sinhala Subtitles | අයන් ෆිස්ට්හි නොදුටු ශක්තිය! [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…….
    ජය වේවා……….

    Reply
  • Ashan Iranga

    thx a lot bro for the sub…..one of the best TV series i hv watched

    Reply
  • නෝ නේම්

    10 dentakoo

    Reply
  • 10 dapanko machanla.ai mechchara kal ganne :'(

    Reply
  • 10 ko bn tak gala dapan

    Reply
  • අඩො බන් 10 කෝ 🙁

    Reply
  • ane Macho 10 ikmanata dipanko

    Reply
  • Adeeee mama 100 parak vtra ava oi 10 avtda blnna koo bm.. Dan davs 5katat vadiyne meka avt..api pawne oi

    Reply
  • Sakun Sankalpa

    Aida nawe thawa nawe bn 10 -_-

    Reply
  • ayyooooooooo 10 ooooneeeee

    Reply
  • නෝ නේම්

    කෝ බන් 10

    Reply
  • Meka 13 denek athara bedila yanawa qwa neda?ai ithin mechchAara parakku?

    Reply
  • Sakun Sankalpa

    Pattama thx bro. 10ta th Sub eka dapanko ikmnata……..

    Reply
  • Dawas 2kata sarayakwath epiyaka sub diyalla mcn.naththam mewa balala iwara karanna hambenne na

    Reply
  • {\an5\fs40\fad(500,500)\blur5\bord10\3c&H0000DC&\c&HFFFFFF&\1a&HFF&}Z{\3c&H0029DC&}E{\3c&H0029DC&}A{\3c&H0038DC&}L{\3c&H0043DC&}-{\3c&H004DDC&}♥{\3c&H0058DC&}Z{\3c&H0062DC&}E{\3c&H006CDC&}A{\3c&H00A5DB&}L{\3c&H00A9DA&}.{\3c&H00AEDA&}.
    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

    Reply
  • Thanks bro… Nice work…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sasindu weerakoon

    Sub akata thanx…ithuruwath dennnako ikkkmanata…

    Reply
  • Ithuru tkath diyanko bro ikmanata.

    Reply
  • ane wasthuwe epi 13 ma sub diyallako ikmantama … noka nobee mewwa balanne. ubalata pin bro, puthee oba samata jayin jayima veewa

    Reply
  • සුපිරි මචෝ….. තෑන්ක්ස් ආ…..

    Reply
  • ස්තුතියි සහෝ උපසිරසියට
    ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

    Reply
  • thank machan. ituru tikath ekmanata dendoo.

    Reply
  • Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    ප්‍රිසන් බ්‍රේක් එකත් ඉක්මනට දෙන්ඩ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • රෝසි ආච්චි

    පුතී…. ටිකක් ඉක්මන් කොලොත් නරකද…..
    මං මැරෙන්න කලින් ඔය උපසිරොස ටික දිපන් කොල්ලො ආහ්…
    පින් සිද්ද වෙච්චාවයි…

    Reply
  • MR. රැන්ඩ්

    සබ් ටික එනකම් පිස්සෙක් වගෙ පිස්සෙක් වගේ බලාන ඉන්නේ…..

    Reply
  • Nirodha uthpala

    Thx for sub bro eakenma ko bn supergirl??

    Reply
  • uba nam deiyek bn,
    ithuru tikath puluwan ikmnata dipn

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • නියමයි සහෝ.
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *