අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඉසුරු චින්තකකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේප්‍රංශබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

It Boy (2013) AKA 20 ans d’écart Sinhala Subtitles | 40 කෙල්ලයි 20 කොල්ලයි [සිංහල උපසිරසි]

Rating: 7.7/10. From 33 votes.
Please wait...

අද ෆිල්ම් ඒකේ නම තමා “ 20 ans d’écart ” ඒ කියන්නේ අවුරුදු 20ක් තරුණ කියන එක . IMDb අගය 6.4 ක් අරගනෙ තියනවා. ඒවගේම 2013 තිබ්බ Cabourg Romantic Film Festival එකේදී හොදම නළුවාට හිමි සම්මානයත් මේකේ ප්‍රධාන නළුවාට හම්බ‍වෙලා තියනවා ඒත් කුණු තක්කාලි අගයන්ම් 44% වගේ අගයක් අරගෙන තියෙන්නේ. මේකත් නාට්‍ය සහ ආදරණීය ගනයට තමා අයත් වෙන්නේ. කෙහොමහරි මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ David Moreau. තව මේක 2013 දී රැසියාවේ තමා හදලා තියෙන්නේ.

‍ෆිල්ම් එක ගැන කෙටියන් කිව්වොත් විලාසිතා සඟරාවක වැඩ කරන අවුරුදු 40ක ඇලිස් ලැන්ටින්ස් බ්‍රසීලයේ ඉදලා පැරීසියට ගුවන් යානයේ යනකොට පෙන් එක නැති කරගන්නවා. කොහොමහරි ඊට එහා පැත්තෙන් වාඩිවෙන බල්තසාර් ඒක ගුවන් යානයේදිම දකිනවා ඒත් ඒක ඇලිස්ට දෙන්න වෙන්නේ නෑ. කොහොමහරි පස්සේ දවසක ඇලිස් බල්තසාර්ගෙන් අහනවා පෙන් එක තියනවාද කියලා. බල්තසාරුත් තියනවා කියනවා. ඊට පස්සේ බල්තසාර් ඉන්න තැනට ඇලිස් එනවා ඒත් එයාගෙ අතේ ඒ වෙලාවේ පෙන් එක නෑ කියනවා. ඊට පස්සේ මෙයාව ගෙදර එක්කන් යනවා පෙන් එක දෙන්න. මේ ගෙදර එක්කන් යන්න හදද්දී මේක ඇලිස්ගේ කාර්යාලයේ වැඩකරන දෙන්නෙක් දැකලා මේක පොටෝ එකක් ගහලා ටුවිට එකට දානවා. කොහොමහරි ඇලිස්ගේ බොස් මේකට කැමති වෙනවා. එයා හිතනවා ඇලිස් බල්තසාර්ට කැමති කියලා . කතාව ගැන මීට වඩා කියන්න ගියොත් කතාවේ රස නැතිවෙයි.

එහෙනම් තවත් කතාවකින් හම්බවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

18 thoughts on “It Boy (2013) AKA 20 ans d’écart Sinhala Subtitles | 40 කෙල්ලයි 20 කොල්ලයි [සිංහල උපසිරසි]

  • The Rebound – 2009
    mekath one

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Run Hide Fight (2020) – IMDb
    The White Tiger (2021)

    Reply
    • Isuru Chinthaka

      ට්‍රයි එකක් දෙන්නම්

      Reply
  • Thanks jayawewa…..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • අමල්

    සබ් එකට තෑන්ක්ස්
    ඔය දීල තියෙන ෆයිල් එකේ කොලිටිය හොඳද?

    Reply
    • Isuru Chinthaka

      අවුලක් නෑ හොදයි

      Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් මචං

    Reply
    • Isuru Chinthaka

      baiscopedownloads වල තියනවා

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *