MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S03 : E05] with Sinhala Subtitles | මියුරු වේදනාවේ ආර්යාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

අද කොටස ගැන ටිකක් කිව්වොත්, බාර්බිනෝව්ට පොලිසියේ වෙන කෙනෙක්ගේ කේස් එකක් හොයන්න වෙනවා. ඒ තමයි ඩොමිනෙට්‍රික්ස් කෙනෙක්ව මරපු අපරාධයක් ගැන. ඩොමිනෙට්‍රික්ස් කියන්නේ කවුද කියලා ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. ඒවගේම තමයි කලින් සතියේ අපි දැක්කා බ්ලේන්ට ආයෙත් මතකය ගන්න සෙරම් එක දුන්නට වැඩක් උනේ නෑ. මේජර්ටත් දැන් කාලය හරි වගෙ පෙනුනා. ඉතින් මේ වතාවේ මේජර්ට බෙහෙත ගන්න නම් සිද්ධවෙනවා. ඒ අතරේ නොවිසඳුන ටට්ල් කේස් එකත් ටික ටික හොයාගෙන යනවා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

 Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1444 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “iZombie [S03 : E05] with Sinhala Subtitles | මියුරු වේදනාවේ ආර්යාව [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………….good luck …………………

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • විමා

    සබට බෝම තුති ප්‍රනියා
    ගින්දර වගේ ඉතුරු ටිකත් බස්සපන් ආ

    Reply
  • Sudheera Kasun

    Thanks bro…!

    Reply
  • Thanks machan…..ela …..jayawewa……!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upasiresiyat sahoo darauaa

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට**
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *