Supernatural [S05 : E07] | ඩීන් වින්චෙස්ටර්ගේ අමුතු අත්දැකීම… [සිංහල උපසිරැසි සමඟ]
මනුස්සයෙක් වයසට ගිහින් මැරෙනවා. වයසට ගිනින් මැරෙන එක අරුමයක් නෙමේනේ. ඕක අපි කාටත් වෙනවා. (ඒත් කවුරුවත් කැමතිනං නෑ මං හිතන්නේ 😛 ) ඒ වුනාට අපේ කොල්ලෝ දෙන්න එනවා මේක ගැන හොයලා බලන්න. ඇයි කියලා කතාව බලලම දැන ගන්න. මේ අතරේ ඩීන්ටත් හරිම අකරතැබ්බයක් තමයි වෙන්නේ. ඒ මොකද්ද කියලත් කතාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම වන “The Curious Case Of Dean Winchester” අරං තියෙන්නේ පසුව 2008දී චිත්‍රපටයක් බවට පත්වූ F.Scott Fitzgerald ගෙ “The Curious Case of Benjamin Button” නම් කෙටි කතාවෙ නම අසුරෙන්ලු.
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව : සේරා ගැම්බල් (Sera Gamble) සහ ජෙනී ක්ලයින් (Jenny Klein)
රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 29 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10805 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks…
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
තුති
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela saho………..godak daas denakan hitiye
Thanks machan..
nice bro!!! dawasata 1ka gane denawanam ela bro.
good luck!
ela a
thanks
Thanks Bro…!!!
ස්තූතියි 🙂
thanks
එල
සබට තුති
ඔබට ජය………
Magal balagena hitiye 🙂 ithuru tikath ikmanatama denna macho 🙂 good luck
ela saho.sub eka gatte neti unath sub digatama denna suba patanawa.sub gatte nette meka man 2009 dime beluwa nisa.den itin saho wagema season 10 enakan balan innawa
niyamai ohoma yan yan
thnkxxxx
Thanks Machan..
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa meka denakan thama balan hitiyeeee
දෙනකල් මග බලාගෙන හිටියේ සහෝ
ගොඩාක් ස්තුතියි..
Download 103 yi Comments 11 yi adu gane bagena MDG ta comment ekakwath dala palayaw….
Thanks bro….
thanks lot MDG saho!!!!!!!
sub akata thankzz
ela macho
දෙනකන් හිටියේ බන්………….එල එල…………අඩෝ දවසට 1ගානෙ දෙන්න පුලුවන්නම් එල බන්……..
thanks balagena htye enakan
නියමයි
මග බලන් හිටියේ සබ එනකල්
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහෝම ස්තූතියි සබට….. ජය…….
උපසිරසට ස්තූතියි
Thanks MDG … 🙂
Thanks Machan … Meka Kawadada Enne kiyala Balagena inne