Watch Trailer

Jack Ryan: Shadow Recruit (2014) with Sinhala Subtitles | වැඩකාරයට බොරු බැහැ… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් සිංහලෙන්ම බලන්න අවස්ථාව අරන් තමයි අපි අපේම බයිස්කෝප් සයිට් එකට ගොඩ වදින්න හදන්නේ. මම හිතන්නේ ඇක්ෂන් ෆිල්ම් බලන යාළුවො මේ ෆිල්ම් එක එනකම් මඟ බලන් ඉන්න ඇති. මමත් එහෙමම තමයි. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය ජනවාරි 17 වැනිදා. IMDb එකට අනුව 6.5 ලැබිලා තියෙනවා. St…

Jack Ryan Shadow Recruit

ඔයාලට තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් සිංහලෙන්ම බලන්න අවස්ථාව අරන් තමයි අපි අපේම බයිස්කෝප් සයිට් එකට ගොඩ වදින්න හදන්නේ. මම හිතන්නේ ඇක්ෂන් ෆිල්ම් බලන යාළුවො මේ ෆිල්ම් එක එනකම් මඟ බලන් ඉන්න ඇති. මමත් එහෙමම තමයි. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය ජනවාරි 17 වැනිදා. IMDb එකට අනුව 6.5 ලැබිලා තියෙනවා. Star Trek Into Darkness (2013), Unstoppable (2010) ජනප්‍රිය වුණ ෆිල්ම්ස් වල හිටිය Chris Pine තමයි ප්‍රධාන චරිතයට පණ දෙන්නේ. හරි දැන් එහෙනම් කතා පැත්තට පොඩ්ඩක් හැරෙමු.

ජැක් රයන් කියන්නේ ගොඩක් දක්ෂයෙක්. මෙරින් සෙබළෙක්. ෆිල්ම් එක පටන් ගන්නකොටම එයාට ගුවන් අනතුරක් වෙලා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න වෙනවා. එතැනදී තමයි රයන්ට කැතිව මුණ ගැහෙන්නේ. ඒ වෙනකොට කැති තුන්වන වසරේ වෛද්‍ය සිසුවියක්.. පස්සේ මෙයාව හොඳ වුණාට CIA එකට රහස් ඒජන්ත කෙනෙක් හැටියට බඳවා ගන්නවා. ඒ ඇමරිකාවට රයන්ගෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියලා දන්න නිසා. රුසියානු ත්‍රස්තවාදීන්ගේ මුල්‍ය ගිණුම් පිළිබදව හොයන්න තමයි රයන්ට පැවරෙන රාජකාරිය. අඩුම තරමේ කැති වත් දන්නේ නැහැ මේ ගැන. වික්ටර් තමයි සතුරු නායකයා වෙන්නේ. ඔහුට අවශ්‍ය කරන්නේ ඇමෙරිකාව තුළ විශාල ප්‍රමාණයේ බෝම්බයක් පුපුරවා හැරලා, කොටස් වෙළඳපොළ වට්ටන්න. රයන්ට මෙයාගෙන් තොරතුරු වගයක් හොයා ගන්න මොස්කව් වලට යන්න වෙනවා. එහිදී ගොඩාක් අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. ලොකු සටනක් දෙන්න වෙනවා. අන්තිමට කැතිත් මේකට මැදිහත් වෙනවා. ඒ කොහොමද ඔයාලම බලන්න. එයාලා බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න සැලසුම් කරන්නේ කොහොමද සහ අන්තිමට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් බලන්නම වෙනවා.

Jack Ryan: Shadow Recruit (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Jack Ryan Shadow Recruit 2014 HDRip 450MB Micromkv
Jack Ryan Shadow Recruit [2014] HDRip XViD juggs[ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

11,922 downloadsDownload Jack.Ryan_.S.R.2014.baiscopelk.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,922 downloadsDownload Subtitles87 KB

89 comments

  1. Tharindu Perera

    ammata siri menna meka dilaaa.....
    fatta fatta....
    denakanmai balan hitiyeee.....
    danma bava danma baluvaa....
    oya ayeth supiri ekakma ikmanata aran avith thiyennee....
    elazz elazzz....
    thanks sahoo sub ekatahhh.....

    1. චතුර බුද්ධික

      මේකේ brrip ඇවිත්. සබ් එක අප්ඩේට් කරන්නකෝ…

  2. Dush

    ela ela .thanks.

  3. chathu

    ela ela mama balagenama hitapu ekak.....thanks machan...

  4. thiliya

    bohoma sthuthi saho.... Menna man gattha :D

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niymayi macho...
    මැක්සා...
    දැන් ආයෙත් වැඩ පටන් අරගෙන වගේ නේද?..
    එල එල දිගටම දෙමු..
    ජය වේවා..
    400+ කොපිය දැම්මේ..ඒක අවුලක් නැ නේ...

  6. Dulanga

    ela ela

  7. sach

    Thanks !

  8. ලක්ෂාන‍් නිලංක

    එල සහෝ....මේක එනකන් බලන් හිටිය ෆිල්මක්...ඔන්න බෑවා....

  9. ගයාන් රූකාන්ත (ජෝනා)

    මට පෙන්නේ කොල්ලා ආයෙම වැඩට බැහැලා වගේ
    ඔන්න ගත්තා සබට තුති ...එනකන් ඇගිලි ගැන ගැන උන්නේ

  10. Sam

    thnkss sahooo.mekata sub denakn baln hitiyeee........

  11. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  12. jack

    එල එල මචෝ....
    ආයේමත් වැඩට බැස්ස එක ගැනනම් ගොඩක් සතුටුයි...

  13. gayan

    thanx saho meka ikmanata dunnata

  14. රවිඳු නිපුන්

    onna mamath banawa....thankss sub ekata sahoo!!! good luck!!

  15. දමිත්

    nicely done bro...

  16. Lahiru සී. Jayathilaka

    thanks bro.. man me download karana gaman..

  17. malith

    supiri.tnx saho.

  18. සචිත උදාර

    එල එල. සබ් එක එනකම්ම හිටියා ෆිල්ම් එක බලන්න. දැන් පාඩුවෙ බලනවා.
    බොහොම ස්තූතියි.

  19. indika

    thnq :)

  20. janaka

    Ela ELa sahodaraya thanx

  21. Givantha Arshakularathne

    Super . Thank you.

  22. nipuna

    thankx machan

  23. “චූටී මල්ලි”

    ගින්දර කොල්ලෙක් ආ
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය............

  24. KpRox

    තැන්කූ....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සමීර සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  26. ALaN MaxWell

    සිරාවටම මේකෙ කොපියක් එනකන් බල බල හිට්යෙ එල ඈ ^_^

  27. chamarasp

    appa... enakam maga balan hitiye.,.. :D thnk yoooooo :)

  28. Rashmika

    THANSK LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍මේ‍ක ‍එ‍න‍කම්‍ ‍උන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍කා‍ල‍ය ‍ම‍හන්‍‍සි‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍මේ ‍ක‍ර‍නා ‍කාර්‍ය‍ය‍ට
    ‍බො‍හෝම ‍පින්‍.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  30. #ChalinduDeshan (කිනා)

    කලකට පස්සේ වෙලකට බැස්සේ නේහ්!
    එල එල...
    දෙමු දිගටම ඒනං.
    ජයවේවා!

    1. සමීර චතුරංග

      ඔව්,මේ කොටන්නයි කියලා,බැරි වෙයිද ටිකක් පෝරු ගාලා දෙන්න මචෝ??? :)

  31. sameera dilshan

    බොහොම ස්තූතියි...............!

  32. Amila Gihan (Sandy)

    Adow Pattai mcn...thanku ehh...Jayama wewa..!!!

  33. විප්ලවවාදි ලාංකිකයා

    The Lunchbox (2013) meke sub ekath oneeeeee

  34. විප්ලවවාදි ලාංකිකයා

    3 days to kill 2014 eke sub oneeeeee

  35. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො :P ජය

  36. Danaya

    Niyamai bro.. digatama dentooooooooooooo

  37. tharindu

    ela mchan ela supiri onna bagenama comment ekak damma.ela machan ela

  38. Isu DP

    Thankzz "Samira" Aiye Subata….
    Laga laga Niyama Film Denwane.. Ela Ela...
    Thawa 1k Ikmanin Gemu..
    Digatama Supiri Film Walata Sub Demu….
    Jaya wewa !!!!! :-) :-)

  39. dedunu- yatalamatta,

    ස්තුතියි, තව තවත් සබ් දෙන්න, ශක්තිය ලැබේවා

  40. LaSa MaRLeY

    නියමයි “සමීර චතුරංග”සහෝ ,,,,ජයවේවා !

  41. dilan

    අන්තිමට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් බලන්නම වෙනවා.

  42. නිෂූ

    බාන්න දැම්මා ! ජයවේවා !

  43. danushka

    thanks machan,,jaya wewa!!!

  44. Nelson Rodrigo

    Thanks Friend, Good Post.

  45. රාම් රාජ්

    සමීර මලයො ස්තූතියි සබ් එකට දැන් තමා බාගෙන ඉවර උනේ්‍.

  46. ඉසිත

    බොහොම ස්තූතියි !

  47. විප්ලවවාදි ලාංකිකයා

    meke webdl eke sub ekath oneeeee

  48. Mihiraj

    Thanks, නියමයි නියමයි

  49. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල නියමයි, ජයවේවා .

  50. Isu DP

    Admin Aiyala BrRip Awilla...
    Sub Update Karamu Ne???

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.