Jack the Giant Slayer (2013) | ජැක් සහ මායා බෝංචි වැල…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ තමයි මගේ 24 වන චිත්‍රපට උපසිරැස. පසුගිය මාර්තු පළවෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ Adventure සහ Fantasy ගණයට අයත් වන මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.6 ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Bryan Singer අධ්‍යක්ෂකවරයාගේ. මෙහි ඉන්න නළු නිලියෝ ගැන කියනවා නම් ලඟදි මුණ ගැහුණු මුහුණකුත් තියෙනවා ඒ තමයි Warm Bodies (2013) චිත්‍රපටයේ රඟපෑ නළුවා. ඔහු තමයි Nicholas Hoult.
එහෙනම් මම කියන්නම් මොකද්ද මේ කතාව කියලා. අහල තියෙනවා නේද ජැක් සහ මායා බෝංචි වැල සුරංගනා කතාව. මේ කතාවේ පදනම වෙන්නේ ඒ අපි පොඩි කාලේ අහපු කතාවයි. මෙන්න මෙහෙමයි කතාව ක්ලොයිස්ටර් කියලා රාජධානියක් තියෙනවා. එහි කලින් ඉඳල තියෙනවා රජ කෙනෙක් එයා නමින් එරික් පුරාවෘත්තයක් තියෙනවා එයා කලින් අහසින් ආපු යෝධයන් මර්ධනය කල රජෙක් කියලා. ඒ වගේම ඔහු ළඟ සුවිශේෂී ඔටුන්නක් තියනවා මන්ත්‍ර බල සහ යෝධයෙකුගේ හදවතක් එකතු කරලා හදපු. ඒකෙන් පුළුවන් මේ ගල් හදවතක් ඇති ඒ වගේම මිනිසුන් අනුභව කරන යෝධයන්ව පාලනය කරන්න. ඒක ඉතින් පුරාවෘත්තයක්. දැන් මේ රාජ්‍ය පාලනය කරන්නේ වෙන රජෙක් ඔහුට ඉන්නවා දූ කුමරියක් ඉසබෙල් කියලා එයා වීරක්‍රියා කරන්න කැමති. එයාගේ මුතුන් මිත්තෙක් තමයි ඇර කලින් කියපු එරික් රජතුමා. එයා මිහිදන් කරනකොටම ඔහුගේ බලවත් ඔටුන්න සහ තවත් බලගතු දෙයක් මිහිදන් කර තිබෙනවා. එය පසු කාලීනව කෙනෙක් විසින් හොරකම් කරගෙන සඟවාගෙන ඉන්නවා වෙන බලාපොරොත්තුවක් සහිතව. ඒ පුද්ගලයා තමයි මේ කුමරියව විවාහ කරගන්න ඉන්නේ. ඉතින් දවසක් මේ සඟවාගෙන ඉන්න දේවල් වලින් එක දෙයක් මේ රාජ්‍යයේ ඉන්න පූජකයෙක් සොරකම් කරනවා. එත් ඔහුට මේ නගරයෙන් පිට වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කරන්නේ මේ බලගතු දෙය නගරයට අශ්වයෙක් විකුණන්න පැමිණි ජැක් කියන තරුණයට දීලා ඔහුගේ අශ්වයාව රැගෙන පැනලා යන එක. නමුත් මේ ජැක් දන්නේ නැහැ ඔහුට දුන්නු දේ මොකද්ද ඒවගෙන් කල හැකි දේ ගැන. පසුව මේ කුමරියත් රජවාසලෙන් පිටවෙනවා තම රට ගැන දැනගන්න සහ එතකොට වීර ක්‍රියාවන් ලුහුබඳිමින්. එදින ඇති වන දැඩි වර්ෂාව නිසා පැමිණෙන්නේ මේ ජැක් ගේ නිවසට. එහෙත් එදින රාත්‍රියේ සිද්ධ වෙන්නේ නොසිතු දෙයක් ජැක් අතට ලැබුන බලවත් දේ ඔහුගේ නොදැනුවත් කම නිසා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ දේට මේ කුමරියත් හසු වෙනවා.
එහෙනම් මේ ඔක්කොම දේවල් විසඳගන්න ඔයාලට භාර දෙනවා මේ සලරුව. බලන්න එහෙනම් මොකද්ද මේ බලගතු දේ කියලා. ඒ වගේන එදා සිද්ධ උන අරුම පුදුම දේ මොකද්ද කියලත්. ඊයේ උදේ තමයි විකියාගෙන් ආරංචිය ලැබුනේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් හැකි ඉක්මණට ඉවර කරලා ඔබ අතට පත් කලා. යන ගමන් අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිහින් එන්නම්, නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22655 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub okkoma curupt welaa
ෆික්ස් කළා සහෝ.
උපසිරිසියට බොහොම ස්තුති
Thanks sub ekata
ස්තූතියි සහෝ…
Sub ekata thanks..
thank you
Ftt
good luck broo..supiri wedak..
ගොඩක් ස්තූතියි
Thanx bro
thank you weru much, Hasantha. weldone!
Thanx for the sub saho…
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Thanks saho…..
Thank for the sub.. (Y)
Thank you
thankzzzzzzzzzzzzz . thawa thawa film walata subtiles sedimata wasanawa lebewa
niyama film eka thankxxxxxxxxxxxxxxx
bohomathma sthuthii sinhala subwalata..dan thamai balanna yanne..thanx sahoo
thankZ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි හසන්ත.
බොහොම ස්තූතියි සහෝ
sub dunnata godak sthuthi machan
…………………..
බාගෙන ගොඩක් කල් අද බැලුවෙ මරු
thnk uuuuuu
nice
කොහොමත් සුරංගනා කතාවලට කැමතියි.
me wage aluthma aluth film ekak dunnata godak tnx….
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට හොදේ
super…
thnxz baiscope sub maxxa
තෑන්ක්ස් හොදේ
බොහෝම ස්තුතියි මචෝ ඔයාගේ මහන්සියට.
තැන්කූ වේවා,, නියමයි
Thanks Saho
හසන්ත කොලුවා ඔක්කෝ ම ටික කියලාවත් ද කතාවේ? පුංචිකාලේ ආසාවෙන් අම්මගෙන් අහපු කතාවක් මේක. දැන් ඉතින් ඇස් දෙකෙන් ම බලාගන්නත් පුලුවන්. ස්තුතියි සහෝ උපසිරැසියට. 370 එකකුත් තියනවා නේ? ලොකු දෙයක්.
Thanks !!!!!!!!!!!!!
ela ela ……thanks saho… 🙂
adee thank you vewaaa machan,
heta balanava ubata sthuuthi venna meka
jaya sri!
thanks brother…i love these types of movies..great work as everyday.wish u luck
comment 1000k dammath madi hasantha lokka….
Sha niyama movie eka.thanx baiscopelk and great crew…….
thanks machan
thanks
pattaaaaaaaaaaaaaaaaaa….thankuuu wewaaa
ලස්සනම කතාවක් ඉක්මනින් අපවෙත ගෙන ආ ඔබට මගේ ස්තුතිය,ජයවේවා.
thankz machan enakan unne menna sinhalath ekkama thiyanawa elaaaaaaaaaaa
man ada thamai mulinma comment karanne.. oylage wade nam max. sub tikak gathta mn.. mmmmmmmm wade hodai.. me film 1keth sub 1k gathta… oyalage godak post kiyewwaa… mula idan agatama.. me film 1k baluwe naha… balala thawa comment 1kk dannammm
Good Luck Bros…
very very thanxxx hasantha ayya. meka enkam angili gana gana hitiye. thanxxxxxxxxxx
ELa kiri hasantha saho..
Spatacus eelanga series ekath ikmanatama demuda?
thanks onna math gatta…
ela macho thanx
thanx machan
ela.. kiri.. thnq…
macho bohoma pin api illuwa dawesen dunnata film eka ela ela macho good luck best wishes
හසන්ත සහෝ ඇනිමේෂන් අතඅරින්නෙම නෑ නේද? බොහොම ස්තූතියි සහෝ. මාත් හරි ආසයි ඇනිමේෂන් බලන්න.
niyamai aaa….mama iye dakke meke honda kopiyak awilla thiyanawa…menna bole ada sinhala sub 1th dila…niyamai niyamai hasi…
මරු ආ…. සබ් දානකම්ම තමා බලන් හිටියේ… බාල තිබුනේ.. සබ් එක ගන්නවෝ…… පිං ආ………..
thanks hasantha aiyeeee…….
සබ් එකට ස්තුතියි සහෝ…..මේක නම් නියම ෆිල්ම් එකක් 🙂
ආඅහ් තව දේයක් Commando කියලා හින්ඳි ඇක්ශන් මුවි එකක් ආවා,කොහොම හරි එකටත් සිංහල සබ් දෙන්න 😀 (DVD RIP ආ බව සලකන්න)
http://www.imdb.com/title/tt2658126/
patta filim Ekak thamks machooo…..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
wow.:P menna patas gala sub 1 dila… oyanam maxxa….. sub 1ta thanx….. jaya wewa!!!!!!!
marama lassanai thankx yaluva
thanks for subs
“හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අපගේ අරක යාලුවා උඔ චන්දෙ ඉල්ලුවොත් මම අනිවා දෙනවා මනාපයක්
ela machan
thanks
Thanx. Enakan balan hitiye
දිගු ගමනකට ආසිරි කියන ගමන් මම ගත්තා
Thanks aiye
නියමයි… සබ් එක එනකන් හිටියෙ, බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි!!!
හොඳ පිටපතක් ලැබුනාම The Croods(2013) සහ Epic(2013) films වලටත් sub දෙන්න.
Thanx……
එල වේවා!
waaaaaaaaaauuu maruneeeeee! enakal balana hitiye sub 1. godaaaak thanks.! all the best BAISCOPELK.COM..!
මරු හොදේ……..එල
thanx saho
නියමයි හසන්ත……..
සිංහල සබට බොහොම ස්තූතියි.
patta
ela ela maxaaaa
හේ මමනම් දන්නවා ඒ ලැබුණු අරුම පුදුම දේ මොකද්ද කියලා…
ඕ… ඒකනම් භයානකා..යි…
ඒ තමයි, විකියාගෙන් ඔත්තුවක්! මේ චිත්‍රපටිය ආ බවට :O
ඊට පස්සේ තමා මහාම භයානකම දේ සිද්ධ වුණේ,
වෙච්චි පුදුම වැඩේ නම් ඉතින් කවුරුත් දන්නවා…
හසන්ත ඒකට සිංහල සබ් එකක් හැදුවා 😛
දැන් අපට තමා කරදරේ ඒකෙන්! කමක් නෑ… බලමුකෝ ඔන්න ඔහේ 😉
නැද්ද මං අහන්නේ? 😀
Nice bro,, meka niyama wadak.. thanks again..
හසන්ත අයියා මෙදා සැරෙත් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම ෆිල්ම් එකක් අරගෙනනේ.. මාත් අනිවා බලන්න ඕන. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
මේක දෙනකම් උන්නෙ බලන්න
එල එල, හැකි විගස දුන්නට තුති
මේ වගෙ ලස්සන ඒවාට දෙන්න තව
ඔබට ජය………….
godak thanks saho sinhala sub dunnata me film ekata.
math ada balanwa.bohoma pin ikmanata sub dunna akata 😀
ela ela niyama film 1k man kamathima 1k 370 copy 1kuth thiyena 1 godak hodhay thanx
thanks sahoo..wedenam maxxsa.,,,,puluwannam fast and furious 6 eke sub danawada.loku help ekak………
එල කිරි චිත්‍රපටිය, හබැයි පුතේ Spartacus දුන්නෙ නැත්නම් ඉක්මනට එනවා ගෙදරට හොයාගෙන ……
thanx…
Thanx aaaaaaaaallllllllllllot! 🙂
මේක සබ් එනකම් උන්නේ දැන් බලන්න ගන්නවා.
ජයම වේවා
Thanks!!
goda goda adama balanooooooooooooooooooo
ගල් හදවත විවර කොරන්ට..
තව හිතේ තද කොරන් මට දොඩන්ට…..
ගියපාර බොලා ඔලුවටම බුලට් එක බස්සන්න ඔට්‍ටු වෙලා ඔලුව ගාවින්ම ඒක ගියපු හිංදද මන්ද මේ පාර බෝංචි වැලක් දෙන්නෙ
අපිට එල්ලෙන්නද ගොයියෝ මේක දුන්ටෙ…
දවස් දෙකයි ඈහ්! පට්ට සුපිරි වේගයක් ලොවෙත් නෑ මේ හසා වගේ බුවෙක් 😉
බොහොම තෑන්ක්ස් හොදේ මල් හතයි
අනිවා බලමි
ජයෙන් ජය 😀
පදය හැලිලනෙ අප්පා 🙁
හරි එක මේක හොදේ.
ගල් හදවත විවර කොරන්ට..
නොයිද හිතේ තද කොරන් මට දොඩන්ට….. 😉
නියමයි හසන්ත අයියා.
කියන්න වචන නැහැ ආපු සැනින් අපිට මේ සබ් කරලා දෙන එකට නම්
ජය වේවා ඔන්න මමත් බැවෙන්න දැම්මා
එළකිරි මචං
bohoma stuti saho….
meka enakan tama balan hitiye.. .
Thankz Boss !
ලස්සන ෆිල්ම් එකක් 🙂
බොහොම තුති 🙂
pattama pata hasantha aiya.mama asa me wage ewata
bohoma pin
thx lot 🙂
අනිවා අදම බලනවා … ජය 😀
ah ela meyka nm maxxa film aka
එලම කිරි මචෝ
patta saho
ඔන්න මාත් බානවා.. මේක දෙනකම් උන්නේ
niyamama film akak 🙂 tx
thanks machan
thanks
අප්පේ මේක දෙනකම්මයි හිටියේ ෆිල්ම් එක බාගෙන….මම ආසම වර්ගයේ කතාවක්..
ඒත් මම කරපු වැඩේ නම් හොද නැහැ හොදේ….අපි වගේ යට ඔහොම කරන්න එපා…..
370 කොපියක් තියෙද්දී අසරණ මට 800 එක ගන්න කියල මාව අමාරුවේ දැම්මේ මොකෝ…..
දැන් ඉතින් මොනා කරන්නද….මාමා ට බැන බැන බලන්න තමයි ඉතින් වෙන්නේ…
loweth na patta machan
දවස් දෙකක් කරන්ට් නැතිව..නෙට් වත් එන්න විිහක් නැතිව ඉඳියෙ අද හවස තමා බ්රෙක්ඩවුන් හදලා කරන්ට් දුන්නෙ.ආප්‍ර ගමන්ම yify එකේ මේක දාලා තිබුනා ටුන් ගාලා ඩවුන්ලෝඩ් දැම්මෙ.හසන්ත අයියා සුවර් එකට මේක දෙන බව දන්න හින්දා.:D
හැබැයි හිතුවටත් වඩා කලින්ම දීලානෙ..සැකේට 7 කණිසමට සයිට් එක පැත්තෙ රවුලක්
දැම්මෙ.. 😉
සිංහල සබ් එකට නම් සෑහෙන්න ස්තුතියි හසන්ත අයියා.. 🙂
ජය වේවා!!!! සහෝ 🙂
ඔලුවට තිබ්බ වෙඩි පාර නිසා මායා ලෝකයක බොහොම වේගෙන් අතරමන් වෙලා වගේ අපේ හසන්ත අයිය…. මරු මරු අපි නම් ඔයාගෙ උදව්වන් බොහොම අමාරුවෙන් වෙඩි පාරෙන් බේරුනා… බලමු මායා ලෝකයෙන් එතෙර වෙන්න ලැබෙයිද කියල බෝන්චි වැලක් හා බොහොම ශක්තිමත් සිංහල උපසිරැසක් ආදාරයෙන්… එහෙනම් මෙන්න ගත්තා, තාම පිටපත නම් බාගත වෙනව… එහෙනම් හැමදාම වගේ බොහොම ස්තුතියි සහෝ මහන්සියට… 😀
දුකේ බෑ
බැලින්නම් බුලට් එක සමීරයගෙ ඔලුවටම වැදිල නොවැ 😛
hi hi 😀
danakan balagena hitiye macho, meka baganda. thanks!!!!!!!!!
කලින්ම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන තිබුණා. පොඩි බලාපොරොත්තුවක් තිබුනා මේකට සබ් දෙයි කියලා. කොහොමහරි, බොහොම ස්තුතියි.
ela ela ela ela
මේක දෙනකම් බලාගෙන උන්නේ. පට්ට හොදේ
thnxxxxxxxxxxxxxxx
jaya wewa!!!!!
wow…. maru 😀
Thanks
mamai 1st.. tnx aa
තෑන්ක්ස් වේවා!!