Jamaica Inn (2014) E02 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම නවකතාවම 1939 දී සම්මානනීය අධ්‍යක්ෂක Alfred Hitchcock අතින් සිනමාවට නැගුණා. මේක කතාංග තුනකින් සමන්විත කෙටි TV Series එකක්. මේ ටෙලි නාට්‍යය රූගත කෙරුණේ බ්‍රිතාන්‍යයෙ කෝන්වෝල් ප්‍රාන්තයෙ. ඒ කියන්නෙ නව කතාව ලියන්න පසුබිම් කරගත් ප්‍රදේශයම තමයි. IMDb 6.2 ක අගයක් ලබාගෙන ඇති මෙම නාටකය අධ්‍යක්ෂණය කළේ Philippa Lowthorpe විසින්. මේකට තව රංගනයෙන් දායක වෙනව.
[button link=”https://goo.gl/Pn8ph0″ type=”icon” “center” newwindow=”yes”] 2.96 GB (Completed) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1103 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thanks
Thank you very much for the subs.
බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ…පුංචි කලේ අපි අසාවෙන් කියවපු කතාවක් සිංහල උපසිරසි එක්ක බලනවා කියන්නේ ඒ ගැන කියන්න වචන නෑ…..ගොඩාක් අසාවෙන් බැලුවා…මේක අපිට ගෙන්නලා දුන්න ඔයාලා හැමෝටමත් බයිස්කෝප් අඩවියටත් උසස් රසවින්දනයක් අපේ නෙත්අ මායිමට හෙනවට දුන්නට නැවත වාරයක් ස්තුතියි…..ජයෙන් ජය…..!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Patta Saho…
niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……