අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

Lucifer [S05 : E02] Sinhala Subtitles | ආක්ඒන්ජල් මයිකල් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 29 votes.
Please wait...

එහෙනම් මම ලුසිෆර් පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස අරං ආවා. කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ලුසිෆර් ආපහු අපායෙන් ආපු බව. ඒත් ඒ ආවේ ඇත්තම ලුසිෆර්ද? අන්න ඒ ප්‍රශ්නෙට අද එපියෙන් ඔයාලට උත්තර හොයාගන්න පුලුවන්.

අද කොටසින්….

අද කොටස පටං ගන්නේ අගහරු ව්‍යාපෘතියක් අතරතුරේදී මැරුණු ගෑනු කෙනෙක්ගේ මරණයකින්. ඉතින් වෙනදා වගේම ක්ලෝයි, මිස් ලෝපෙස් දෙන්නා එතනට යනවා මොකද වෙලා තියෙන්නේ බලන්න. ඒ වගේම ඉතින් ලුසිෆරුත් ඔතනට කඩාගෙන පාත් වෙනවා. කියන්නෙවත් නැතුව ගිය නිසා මිස් ලෝපේස් ලුසිෆර් එක්ක තරහෙන් ඉන්නේ. මේ අලුත් ලුසිෆර්ගේ අරමුණ තමා ලුසිෆර්ගේ ජීවිතේ විනාශ කරන එක. එයා ඒක පටං ගන්න හදන්නේ ක්ලෝයිගේ හිත රිද්දලා. මේ වෙනකොටත් මේ අලුත් ලුසිෆර්ගේ වෙනස් හැසිරීම් රටාව නිසා ක්ලෝයිට සැකයක් ඇතිවෙලයි තියෙන්නේ. අන්තිමේදී ක්ලෝයි මේ ඉන්නේ ඇත්තම ලුසිෆර්ද කියලා තහවුරු කරගන්න ක්‍රමයක් හොයාගන්නවා.

අද කොටසේ නම :- Lucifer! Lucifer! Lucifer!
අධ්‍යක්ෂණය :- Sherwin Shilati
පිටපත් රචනය :- Ildy Modrovich

තුන්වෙනි කොටසෙන් නැවත හමුවෙමු…

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “Lucifer [S05 : E02] Sinhala Subtitles | ආක්ඒන්ජල් මයිකල් [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • thanks …………………

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa…!!!

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Thnx soo much dear…

    Reply
  • isuru deshan

    ikmnata anith ewath dandakoo
    ela broo❤️❤️❤️

    Reply
  • තුසිත

    thnq raththarane ❤

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි …. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *