අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Jaws: The Revenge (1987) with Sinhala Subtitles | මෝරා 4 [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි අටවන නිර්මාණය විදියට Jaws චිත්‍ර පට මාලාවේ අවසන් එක අරන් ආවා. මේ කතා මාලාවම පවුලේ සියලු දෙනාටම එකතුවෙලා බලන්න පුළුවන් චිත්‍ර පට එකතුවක්. මොකද ගොඩක් සත්තු ඉන්න චිත්‍රපට එහෙම බලන්න බැනේ. දැන් කාලේ ඔයාල බලන ඔක්කොම සත්තු ඉන්න චිත්‍ර පට වලට ආරම්බයක් දුන්නේ මේ චිත්‍ර පට තමයි. ඔන්න ඉතින් මට කියන්න තියෙන්නේ ලෝකයේ වැදගත් චිත්‍රපට එකතුවක් මගේ අතින් සම්පුර්ණ උනා කියල.

මේකේ කතාව මෙකයි. ඔයාලට Jaws දෙවෙනි කොටසේ මුණ ගැහෙන මාටින් බ්‍රෝඩ් මතක ඇති. එයාගේ බිරිඳ එලන් බ්‍රෝඩ් තමා මේකේ ප්‍රධාන චරිතේ. එයා හිතන්නේ එයාගේ පවුලේ අය පසුපස මෝරු පන්නනවා කියල,. මොකද පවුලේ ගොඩක් අය මැරුණේ මෝරු අතින් හින්ද. ඉතින් ඒ බය නැති කරන්න, එයාගේ මුනුබුරා එයාව බහමාස් වලට එක්ක යනවා. බහමාස් කියන්නේ උණුසුම් වතුර තියන මිනි මෝරු ජීවත්වෙන්නේ නැති මුහුදක්. ඒවගේම එයාගේ මුනුබුරා මුහුදු ජීවින් ගැන පරීක්ෂණ කරන කෙනෙක්. කොහොම හරි මිනි මෝරෙක් බහමාස් වලටත් එනවා. ඉතින් එලන් හිතන දේ හරිද, එහෙම නැත්නම් මේ මෝරා පරද්නන්න පුළුවන් ද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍ර පටිය බලන්නම වෙනවා. ලස්සන කතාවක්, සත්තු ඉන්න එකක් උනත් Drama චිත්‍රපට කැමති අයට උනත් අසාවෙන් බලන්න පුළුවන් චිත්‍ර පටියක්.

මම ඊළඟට දෙන්නේ 2004 ආපු ක්‍රියාදාම චිත්‍ර පටියක්. ඔයාල හොදට දාන්න කියන කෙනෙක් ඉන්නේ එකේ. ඉතින් එකත් අරන් ඉක්මනටම එන්නම්. තව දුරටත් කියන්න තියෙන්නේ මම ඉල්ලපු විදියට චිත්‍ර පටිවල නම් මට මතක් කරන ඔක්කොටම ස්තුතියි. මම ඔක්කොම සටහන් කර ගන්නවා. මට පුළුවන් කමක් තියන ඒවා දෙන්නම්.

හොදයි මම යනවා, එන්නම් ඉක්මනටම.

බුදු සරණයි …..!

Jaws: The Revenge (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jaws 4 1987 DVDRip aXXo

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

18 thoughts on “Jaws: The Revenge (1987) with Sinhala Subtitles | මෝරා 4 [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Sohan jayasooriya

    Thanx saho sub ekata..digatama sub demu jaya weva!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට
    පුලුවන්නම් Friday the 13 ෆිල්ම් සෙට් එකේ 6,7,8 කොටස් ටිකට සබ් කරන්න

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!

    Reply
  • saho me japanese animation tv series walta sub denna.
    Attack on Titan (TV Series 2013 ),Eden of the East(2009),Tokyo Ghoul (TV Series 2014),Death Note (2006–2007)

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    මෙම චිත්‍රපට මාලාව සිංහල උපසිරසි සහිතව බලන්නට සැලසුවාට ඔබට ගොඩක් ස්තුතියි! එවැනි මතකයේ රැඳෙන, වැදගත් සිනමා සිනමා නිර්මාණ තෝරා ගන්නා දුර්ලබ කෙනෙක් ලෙස මා ඔබව දකින්නෙමි. එය ඉදිරියේදීත් එසේම වෙවියයි මා සිතන්නෙමි.
    ස්තුතියි!

    Reply
  • Jaws: The Revenge (1987) – චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    700MB DVP Rip එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    2e06230f3326ed2c3407de044bb42182e8fc8b21

    Reply
    • නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *