සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්. 2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ…

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්.
2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබා ගෑනීමට සමත් වෙලා තියෙනව. 2016 නිකුත් වෙච්ච Sarrainodu ෆිල්ම් එකේ අධ්යක්ෂක වරයා වන Boyapati Srinu විසින් තමයි මේ ෆිලුමත් අධ්යක්ෂනය කරල තියෙන්නෙ. සුරූපි නිලි Rakul Preet Singh සහ Sai Srinivas Bellamkonda කියන නලුවයි තමයි ප්රධාන චරිත වලට දායක වෙන්නෙ. තව සුරූපී නිලි Pragya Jaiswal වගේම Jagapati Babu, R. Sarathkumar වගේ සුප්රසිද්ධ නලු නිලියන් රැසක් මේ ෆිලුම හැඩ කරනව. ප්රධාන නලුව නම් ටිකක් අප්රසිද්ධයි. හැබැයි එකදිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. හරි දැන් කතාව පැත්තට හෑරෙමු.
ගගන් කියන්නෙ ලොකු කම්පැනි එකක අයිතිකාරයෙකුගෙ පුතෙක්. මෙයාට අයියයි, තාත්තයි විතරයි ඉන්නෙ. සල්ලිකාරයො වුනාට මෙයාල ජීවත් වෙන්නෙ හරි අමුතු විදිහට. කන්නෙ බොන්නෙ, හැසිරෙන්නෙ සමාන්ය විදිහට. ෆිල්ම් එක පටන් ගන්නෙ ගගන් ඇමති කෙනෙකුගෙ පුතෙක් එක්ක දාගන්න වලියකුත් එක්ක. එතනදි තමයි ගගන්ට ස්වීටි ව මුනගැහෙන්නෙ. ස්වීටි ගගන්ලගෙ පවුලෙ තියෙන අර මං කිව්ව අමුතු හැසිරීම් සම්පූර්නෙයෙන් වෙනස් කරනව. ඒ වගේම එයාල දෙන්න ආදරයෙන් බැදෙනව. එයාලට සෑහෙන්න කරදර බාධක වලට මුහුන දෙන්න වෙනව. ඒ මොනවද කියල ඔයාල ෆිල්ම් එක බලලම හොයා ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
32,812 downloadsDownload Jaya-Janaki-Nayaka-2017.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
89 comments
1998
baiscope_chandima
ammo thaz bro..
subapathum..
degatama wade karan yamuprabuddha
tanx sub akata saho.digatama karaganayanna.jaya...
1998
me oya gawa film eka llink eka thiyeda
Lahiru295@
Dawonlod karanna link ekak deepanko
1998
kohoma namuth sabata thank bro
baiscope_chandima
ela ela
degatama karagena yamuu
subapathumdjnirmal
Thanks for sub,
Machan ko link eka
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kulanjana Maduranga
aniwa bamak tham ela...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
kelumchathuranga
thanks
Nilush Angana
Sub ekata thanx
sooriyapatabadige
Thanks for sub........... (majnu 2016 ) nanige film ekata sub dennako please..........................
Kawmina_kavindu
Thanks bro sub mata film eka enakan balanhitiye
Kawmina_kavindu
Thawa me naluwagema film 2 tiyenawa ewatath sub eka dehanko
Shehanchathu
Elama thankz
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...ජය වෙිවා මල්ලියේ...පුළුවන් නම් හින්දි ෆිල්ම් එකක් තියනවා සංජු කියලා ඒකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ...
Ayesh Prashan
Thank You
Prasad Randunu
සුභ පැතුම් baiscopelk එක්ක සම්බන්ධ වීමට !
ඒ වගේම පළමු සබ් එකටත් ජය ! දිගටම ඉමු baiscopelk එක්ක... tv show වලටත් පුළුවන් විදියට සබ් කරමු.. ජය සහෝ !TharakaWAS
Subata Thanks Saho...
digatama karan Yamu..
Jaya wewa...!!!Adeesha manupriya
Thz thz very very thz
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි .....සහෝ
Allu arjun ගෙ අලුත් film එකටත් sub දෙන්නකො ......Na peru surya na illu india (2018)
nawasarith
සබ් නැතුව ඉදපු film ekk bro.. Thanks sahoo
madushangamage
thankes bro
harshani11112
සිංහල උපසිරැසියට ස්තුති චානක ඉඳුනිල් සහො
ERANDA MALITH
Sub ekta thankx mcn jayawewa
Iroshan Kumar
Thanks brother.....
HARSHANA9211
Thanks..
Tharindu_Rukshan_Perera
පලවෙනි උපසිරැසියට සුභපැතුම් දිගටම සබ් දෙමු ජයවේවා..!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Puthiya Bruce Lee (2018)
Bioscopewala (2018)denna puluwanda......
දිල්ශාන් සචින්ත
පලමු වැඩේට සුභපැතුම් සහෝ.
දිගටම සබ් දෙමු. ජය.Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ ප්රථම සබ් එකට, keep away,,,,, ජය.......!!
Nirodhya Dilshan
godak davas balan inna una teligu ilm ekak balanna...... palaveni ilm 1ma teligu 1k dila thiyanne......... elama thama........ jaya jaya...... thavath me vage film denna sahaooooo......... supiri........
kodagoda
tnx bro
ශසිත් සඳරුවන්
පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම් සහෝ...
අපිත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ...
තව තෙළිගු බස්සමු නෙහ්. :P
ඔබට ජය!gayan215
bohoma sthuthi saho....
RANUMAX
පලමු උපසිරැසියට සුබ පැතුම්
saduhiru1
උපසිරැසියට ගොඩක් ස්තුතියි …............................
Gopala
Tnx(Theligu film vala thava sub one)
randikarusiru
sahena kalayak hoyapu ekak.elama saho
sublove
bohoma sthuthi sub ekata. thawath supiri film ekak wage
wajira
THANKS FOR SUB BRO....
demon
Thnkz bro. Supiri telugu movies wla sub denda bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxx
Gayanmanu
Tq aiya
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
aaa123
thank bro
Faceboox
oyala danda oya Film akta sub aka haduwe oka balala gdk kal oyala film wlata sub hadanneh parakku wela ehema hadala wdk ne 2017 gdk supri action Telugu Film awa oyala Film akak awama ewata ikmnata sub hadanna anika balala sub awama wdk ne
අල්ලු අර්ජුන්
මහත්තයෝ ඔයාට තෙලුගුත් පුලුවන් නම් මේක බාරගෙන කරන්න තිබ්බනේ.
අනික මං දන්න විදිහට මේකේ ඉංග්රීසි හාඩ් සබ් එකක් තිබ්බේ. වෙන භාෂාවකින් තිබ්බ සබ් එකක ටයිම් ලයින් අරන්
හෙන කට්ටක් කාලා මේ සබ් එක කරන්න ඇත්තේ.
කවුරුත් කරේ නැති නිසා මෙයාවත් කරපු එක මදිද..මේ කෙළෙහි ගුණයක් නොදන්න එවුන් කියන කතා ගනන් ගන්න එපා සහෝ..
තව සබ් කරමු.
Faceboox
oya Film aka kochchara lassana action movie akakda Telugu tikak hari danna nisa baluwa ehma wdk ne apita Film awama ikmanata sub aka dnna
Faceboox
Anika Tamil Film vitarak dnna epa anika Telugu Film Tamil wge newe supri Telugu ewa dnna site akata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Jaya-Janaki-Nayaka-2017.jpg)

meke link eka thamawama baiscopedownloads.com ekata demme nedda saho