Jiu Jitsu (2020) Sinhala Subtitles | මරණයේ රණශූරයාගේ අභියෝගය [සිංහල උපසිරසි සමඟ]
සෑම වසර 6කටම වරක් පෘතුවිය හරහා යන ධූම කේතූවක්…
ඉපැරණි බෞද්ධ පන්සලක් තුලින් විවෘතවෙන අභ්‍යවකාශ ද්වාරයක් …
අභියෝගයක් රැගෙන මන්දාකිණි අතරින් පැමිණෙන මරණයේ රණශූරයෙක්…
ලෝකය බේරාගැනීමට අරගල කරනා සටන් කරුවන් අට දෙනෙක්…
තම අසාර්ථකත්වය පුතණුවන් මගින් සාර්ථක කරගැනීමට උත්සහ කරන පියෙක්…
තම නැතිවු මතකය යලි හිමි කරගැනීමට වෙර දරන වීරයෙක්…
ආයූබෝවේවා, කොහොමද බයිස්කොප්වාසී ජනතාවට. 2020 නොවැම්බර් 20 නිකුත් උන අළුත්ම චිත්‍රපටයක් අරන් තමයි මම මේ පාර අරන් ආවේ. නම බැලුව ගමන් කියන්න පුලුවන්නේ මේක ක්‍රියාදාම චිත්‍රපටයක් කියලා. 2017 වසරේ Jim McGrath විසින් Jiu Jitsu නමින් නිර්මාණය කල කොමික් පොතක් ඇසුරින් තමයි මේ ෆිලුම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වෙනකොට 3.6 ක IMDb අගයක් තමයි මේ නිර්මාණයට ලැබිලා තියෙන්නේ. ක්‍රියාදාම හොඳ මට්ටමේ තිබුනත් Visual Effects වල අයහපත් මට්ටම මේ අගය අඩු වෙන්න බොහෝවිට බලපාන්න ඇති කියලා හිතනවා. 47%ක ගූගල් පරිශීලක මනාප ලබාගැනීමට මෙය සමත් වෙලා තිබෙනවා වගේම Action\Fantacy යන කාණ්ඩ වලට වර්ගකරණය වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය Dimitri Logothetis සහ Jim McGrath අතින් සිදු වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dimitri Logothetis විසින්මයි. ඒ වගේම දක්ෂ සහ ප්‍රසිද්ධ නළු නිළි කැලක්ම රංගනයෙන් දායකවෙනවා. Face Off (1997) Con Air (1997) The Rock (1996) Ghost Rider (2007) Season of the Witch (2011) වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ දැවැන්තයෙක් ලෙස හදුන්වන්න පුළුවන් සුපිරි නළු Nicolas Cage විලී ලෙසත්, Kickboxer: Vengeance (2016) Kickboxer:Retaliation (2018) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය හෙබවු Alain Moussi ජේක් ලෙසත්, Ong Bak චිත්‍රපට මාලාවෙන් ලොවපුරා අතිශය ජන්ප්‍රියත්වයට පත් වු අතිදක්ෂ සටන් ශිල්පියෙකු සහ ක්‍රියාදාම නළුවෙකු වන Tony Jaa කුඑන්ග් ලෙසත්, මාවල් සිනමා විශ්වයේ නියෝජිත රම්ලෝ ලෙසත්, The Purge:Anarchy (2014), Black and Blue (2019) වැනි සිනමාපටවල රඟ පෑ Frank Grillo හරිගාන් ලෙසත්, The 100 කතාමාලාවේ ඔක්ටේවියා බ්ලේක් ලෙස ජනාදරයට පත් Marie Avgeropoulos මීරා ලෙසත් රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව Rick Yune, Juju Chan, Jack Kingsley Eddie Steeples යන රංගන ශිලිපීන් මෙහි තවත් චරිත නිරූපනය කරනවා.
ඔන්න ඔහොමයි මේ චිත්‍රපටයේ තොරතුරු, කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. වෙනදා වගේම ඉල්ලන්නේ අපේ මහන්සියට ඔයාලගේ ප්‍රතිචාර පහළ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු කරගෙන යන්න කියලා තමයි. හැමදාමත් වගේ මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ කොරෝනා ආපදා කාලයේ ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්කත් රැඳී ඉන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා.
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15009 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you so much… good luck
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thanks bro for the subb
Thanks for sub!
Color out of space film eke sub ekath denna
Jiu jitsu 2020 ekee blu ray sub ek
Athakota Api Otuwoda..?? Ko BLURAY Sub Aka…? Apita OOne Bluray Sub Aka Pleeeeeeezzzzzzzzzzzz…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks…
ස්තුතියි
Thk
Nicolas cage hityoth aniwa charter tamai
Pora lagadi act krpu okkama melo rahak na
Tnx saho sub ekata
බොහොම ස්තූතියි සහෝ…
thanks…
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thank you
Thanks ………………..good luck …………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanks bro. Nicolas cage kiynne mn asama actor kenek. Oyala hondai api english films balanne. Thanks again
thnx sub ekata
Thanxxx bro………..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
good work bro .superb
Good work friend, Thanks for the sub
Thank you
බොහෝම ස්තූතියි උපසිරැසියට…
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thnkz bro
බොහොම ස්තූතියි සහෝ……
ela
Thanks Saho
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මෙම ත්‍රාසජනක චිත්‍රපට එකතුවටත් උපසිරැසි දීම පිළිබඳව සලකා බලන මෙන් ඉල්ලමි.
Manhunter – 1986
Hannibal – 2001
Red Dragon – 2002
Hannibal Rising – 2007
Thanks bro
Thanks
thanks..
සිංහල උපසිරැසියට ස්තූතියි
එලස්ස් මලේ, බලා බලමු එහෙනම්
ජය වේවා!
වෙඩි වගේ වැඩ නෙහ්,
සබට තුති යුරාන් අයියා ❤️
සිංහල උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් මම යුරාන් සොයුරාට හදවතින්ම ස්තූති කරමි . ✌️✌️✌️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
Thanks for sub bro…
Sisila ayyage sub ekak kalekin na neh
Thanks sub akata paluwan hitiya