MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඉසුරු චාමිකචිත්‍රපටිනාට්‍යමයබලන්නයුද්ධසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

Jodhaa Akbar (2008) | අධිරාජ්‍යයෙකුගේ බිරිඳ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 19 votes.
Please wait...

Jodhaa Akbar (2008)

ඉතින් කොහොමද යාළුවනේ. මෙච්චර කාලයක් මං බයිස්කෝප් අඩවියෙන් film, tv series වල උපසිරැසි බැලුවට කවදාවත් උපසිරැසියක් දාලා නැහැ.ඔන්න ඉතින් එහෙම වැඩක් කරන්න හිතුණු නිසා මාත් ඇත ගැහුවා වැඩේට. මගේ මුල්ම වැඩේ නිසා වැරදිත් ඇති. ඒවා පෙන්නලා දෙනවා නම් මං ගොඩක් සතුටු වෙනවා. කතාව ගැන කියනව නම් සුපිරි හින්දි කතාවක්. 2008 පෙබරවාරි 15දි තමයි මේක තිරගත වීම ඇරඹිලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lagaan චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Ashutosh Gowariker, විසින්මයි. බොලිවුඩ් වල සුපිරිම නලුවෙකුයි නිලියෙකුයි තමයි මේකේ ප්‍රධාන චරිත රංග දක්වන්නේ. Hrithik Roshan සහ Aishwarya Rai.

කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධානවම පසුබිම් වෙලා තියෙන්නේ ඉන්දියාවේ මෝගල් පාලන සමයේ සිදු වූ එක සත්‍ය සිදුවීමක්. දේශපාලන බලපෑම් නිසා සිදු වූ විවාහයක් හේතුවෙන් උද්ගත වෙන ගැටලු ගැනයි. පැය තුනහමාරක කතාවක් කෙටි කරලා කියන්න හරි අමාරුයි යාළුවනේ. කොහොම වුණත් ලස්සන කතාවක්. ආදරය,ක්‍රෝධය, සටන්, කුමන්ත්‍රණ මේ ඔක්කොගේම එකතුවක්. පාඩු නැහැ බාගෙන බැලුවට. IMDB මීටරේ 7.3ක් ලැබිලා තියෙනවා

එහෙනම් ඔන්න මං ගියා.තවත් ලිපියකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම බුදු සරණයි..!!!ජයෙන් ජය..!!!

Jodhaa Akbar (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/8vtE” type=”icon” “center” newwindow=”yes”] 983 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4C8EC289CD88D8321E19528365037C641678D43A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19797 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/Isuru-Priyantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චාමික ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

58 thoughts on “Jodhaa Akbar (2008) | අධිරාජ්‍යයෙකුගේ බිරිඳ. [සිංහල උපසිරසි සමඟ]

  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • මොළ කකුලුස්

    Thanks For Subtitle……ජය වේවා..වැඩේ හොදටම ජයටම කරල තියනව…….

    Reply
  • R.S. Samantha

    Thanks macho….
    onna banawaaaa
    ela ela…..

    Reply
  • මචං සබ් එක වැඩ නැනේ බං.. ” SYNTAX ERROR ” කියනවා

    Reply
  • Thank You Machoooooooo

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • Thanx saho…All the best…

    Reply
  • නියමයි සහෝ. Aishwarya ඉන්න නිසා කොහොමත් බලන්න ඕනේ.පළවෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්.ඔබට ජය…!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ඔන්න සබ ගත්තා මාත් ආස ෆිල්ම් එකක්….
    ජයවේවා….

    Reply
  • ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    උපසිරසටත් බෝම පිං

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ආසම ෆිල්ම් එකක්
    කලින් බැලුවා
    සබට ස්තූතියි
    බලපු නැති අයත් අනිවා බලන්න

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply
  • thanks……….!!!!!!

    Reply
  • පලවෙනි සබට් බොහෝම ස්තූතියි.

    දිගටම කරගෙන යමු. ජයවේවා..!!

    Reply
  • Chathura supun

    godak asawen balapu film ekak.. thanxxx

    Reply
  • meka mama asama film eka keepa seraykma balala thiyenawa, oyage sub ekkath balanna hithuna

    sthuthi sub dunnata

    Reply
  • ටුටු ම්ල්ලි

    කොලිටියක් ඇ…………..

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Saman Prasad ( Black Panther )

    mul wadeta suba pathanawa. thanka saho….

    Reply
  • chamod piyumantha

    Kabhi Alvida Naa Kehna film ake sub akath danna good luck

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. ජය…………………………………………………………

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    ස්තූතියි සහෝ..ඔබට ජය……!

    Reply
  • Thanzzzzz Saho Sub akata….

    Reply
  • thank youuuuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • Saketha Pulasthi

    නියමයි සහෝ දිගටම Sub දෙමු !!!!!!!!!!!!!!!!!!

    Reply
  • thankz saho sub ekata..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • අලුත් කොල්ලෙක් සුබ පැතුම් කොල්ලෝ
    ඔන්න සබ ගත්තා මාත් ආස ෆිල්ම් එකක්
    තුන් පාරක් විතර බලලා තියනවා ….
    ඒ වගේම ..සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ..

    Reply
  • tanx macho…………………..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
    • ගොඩක් tnx මාව මෙහෙම දිරිමත් කරනවට.පුළුවන් විදිහට තවත් subs දෙන්නම්

      Reply
  • Thanks saho. saadarayen piligannawa..

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
    • Plz hiru tv eka yana jodha akber eke zeetv eke gihilla iwaraii plz ewata sinhala sub denna puluwannda

      Reply
  • නලින්

    ස්තුතියි ඉසුරු සහෝ

    ජය වේවා!

    Reply
  • ඩොක් අයියා

    නියමයි මල්ලි පළවෙනි එකෙන්ම ජය, ඔයා දිගටම අලුත්ම හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න, අපි අසාවෙන් ඒවා බලනවා, ඒ වගේම අනිත් අයටත් දෙනවා මෙතනින් ගන්න කියලා, හැබැයි ඉතිං මම කොමෙන්ට් දාන්න ගොඩක් කම්මැලියි, මොකද තියන වැඩත් එක්ක ,නමුත් පුළුවන් හැම වෙලාවේම මේකේ රවුම් ගහනවා ෆිල්ම් හොයනවා ඔයාලගේ විස්තර කියවනවා, මම ඒ තුලින් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා.

    ගොඩක් ස්තුති මල්ලි, දිගටම කරගෙන යමු. ඔබට ජය, ජේසු පිහිටයි

    Reply
  • maru wedak patan aran thiyenne yaluwa.ehenem nonewathi digatama karagena yamu. api oba samagay

    Reply
  • Aditha Praween

    එළ කොල්ලෝ
    මේක නම් බලලා තියනවා .
    ඒත් සබත් එක්ක ආයෙත් බලනවා .
    දිගටම හින්දි ඒවට සබ් දෙමු .
    😀

    Reply
    • tnx සහෝ.පුළුවන් විදිහට ඔයාලගේ රසාස්වාදය වෙනුවෙන් තවත් හොඳ movies වලට subs දෙන්නම්කො…

      Reply
  • Ela ela machan.thanx…

    Reply
  • thanks මචං sub එකට

    Reply
  • ahoge 1st sub1ka kiwwa ne….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. thanx bro… jaya wewa……………

    Reply
    • tnx සහෝ…තියෙන වැඩත් එක්ක නිවාඩු පාඩුවේ ඉදිරියට ඔයාලට තව හොඳ subs ටිකක් දෙන්නම්කො…මට ඔයාලගේ මේ දිරි ගැන්වීම ගොඩක් වටිනවා..

      Reply
  • නියමයි තැන්ක්ස්

    Reply
    • tnx සහෝ.මේක බලල වැරදි තියෙනව නම් පෙන්නල දෙන්න…මං එකට ගොඩක් ගරු කරනවා…ඊළඟ එකේදී අඩු පාඩු හදා ගන්න පුළුවන් වේවි.

      Reply
      • machan, kickass.to web sie eka man inna rate block karala thiyenne. me film eke torrent eka download kara ganna thiyenne eken witharai. mata wena method ekak naddda meka download karanna. thanks!

        Reply

Leave a Reply to uthpala Cancel reply

Your email address will not be published. Required fields are marked *