MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිපවුලේ සැමටබලන්නශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ට

Johnny English Strikes Again (2018) Sinhala Subtitle | ජොනි නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 198 votes.
Please wait...

The Martian (2015)

ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀

මේ තමයි Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියන චිත්‍රපට ද්විත්වයේ තෙවැනි දිගහැරුම. මිස්ටර් බින් වෙනයි ජොනි ඉංග්ලිශ් වෙනයි හරිද? ඒ දෙක පටලවාගෙන ඉන්නවා තවම ගොඩක් අය. මේ දෙක චරිත දෙකක්. ජොනි ඉංග්ලිශ් කියන්නේ හොඳ පුහුණුවක් ලබපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට අනුයුක්තව සේවය කරන නියෝජිතයෙක්. පහුගිය සිදුවීම් ගැන මතක් කරන්න ඕන නැතුව ඇති කියල හිතනවා. අනිත් කාරණේ ඉතිං පරණ ෆිල්ම් දෙක බලල මේක බලනවා නම් වටිනවා.. නැත්නම් කිසි ගතියක් නැතිවෙයි එක පාරම මේක බැලුවොත්.

ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලින් මේ වෙනකොට වැඩිම IMDB අගයක් ලබාගත්ත සිනමාපටය තමයි මේක. ඒ 6.5ක අගයක්. David Kerrගේ අධ්‍යක්ෂණයෙනුත්, මිට පෙර ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලේ කතාව රචනා කරමින් දායක වෙච්ච William Daviesගේ රචනයෙනුත්, Rowan Atkinson, Ben Miller, Olga Kurylenko වැනි සුපුරුදු ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙළෙහි රංගනයෙන් දායක වූ පිරිසක් එක්කම එකතු වෙලා තමයි මෙවර වැඩේ පිළිවෙලක් වෙලා තියෙන්නේ.ඒ වගේම වැඩේට ඩොලර් මිලියන 25ක් වියදම් වෙනකොට ඩොලර් මිලියන 150+ ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා 😀

මෙදා සැරේ කතාව පටන් ගන්නකොට ජොනි ඉන්නේ පාසලක පොඩි ළමයින්ට උගන්වන ගමන්. ඒ කියන්නේ ජොනි මේ වෙනකොට රහස් නියෝජිත තනතුරින් ඉවත් වෙලා. මතක ඇතිනේ දෙවැනි එකේ වෙච්ච සිද්දි ටික. ඉතිං එක පාරම හදිසියේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සියලුම රහස් නියෝජිතයින්ව හෙළිදරව් වෙනවා… ඊට පස්සේ මේ වැඩේ උනේ කොහොමද කියල හොයන්න මේ වෙනකොට ජිවත් වෙලා ඉන්න තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් වෙලා නැති විශ්‍රාමික නියෝජිතයින් පිරිසක්ව නැවත රාජකාරියට කැඳවනවා… හැබැයි ඉතිං අන්තිමේදී මෙහෙයුම බාරදෙනකොට ඉතුරු වෙන්නේ ජොනී විතරයි 😀 ඒකට වගකියන්න ඕනත් ඉතිං ජොනිම තමා.. එහෙනම් ඉතිං තමන්ගේ සුපුරුදු සහයකයා එක්ක මෙදා සැරේ ජොනි හැප්පෙන්නේ කවුරු එක්කද කියල බලාගන්නත්, ජොනීගේ වැඩ ගැන බලාගන්නත් ඔයාලට බාරයි.. තවත් උපසිරසකින් මුණගැහෙමු. ජය වේවා… 😀

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 43540 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

257 thoughts on “Johnny English Strikes Again (2018) Sinhala Subtitle | ජොනි නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

  • nimsara ashinsa

    kohomada downloade wenne

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට. ජය වේවා!

    Reply
  • Nishanpradeep95

    Tnx for subtitle keep it up

    Reply
    • මොළ කකුලුස්

      Thanks for subtitles.jaya wewa yaluwa..

      Reply
  • Shehanlakshitha

    Thanks bro…….

    Reply
  • A I Productions

    Thanx Bro..! Jaya!!!!

    Reply
  • Thanx mchn jaya wewa……..

    Reply
  • Ishakhya Bandara

    Thank you broo

    Reply
  • බුදු සරණයි……..!!!

    Reply
  • Achala Hanwella007

    thanks bro

    Reply
  • sasindu prashan

    තව ඉස්සරහට්ත් කරමූ බ්‍රෝ..ජය වේව ❤️..

    Reply
  • Jayawikrama

    Thanks bro…suba

    Reply
  • KavinduMadumalka

    ubata jain jaya bro

    Reply
  • Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස්..

    Reply
  • Prageeth Gaya

    thank u mcnnnnnnnn sub ekatat hamotamat

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • yasindumax

    Ptta mchan thanks bro

    Reply
  • පටිට මචං……….. ජය…..!

    Reply
  • Niroshanperera

    Thanks broh❤️

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • RAGayanRathnayake

    Thnkz macho sub ekt

    Reply
  • vishwanathmadhushanka

    Thanks machan

    Reply
  • Nimesha Abhishek

    thnq very much

    Reply
  • Thisara karunanayaka

    thanks bro ela sub eaka

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Thanks For The Subs Broo

    Reply
  • Shehan putha

    thanks vima bro ,,,
    jaya wewa !

    Reply
  • Vidusha sathsara

    Thanks machan …. Jaya wevaaa….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ජොනි කියන්නේ ඉතින් කවුද කියලා දන්නවනේ.. 😛
    බොහොම ස්තූතියි මචන් සිංහල උපසිරැසියට.
    ජයවේවා!

    Reply
  • Yasiru Kapurusinghe

    Thanks vima

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • බොහොම ස්තුතියි…! 🙂

    Reply
  • LahiruTharanga1

    Thanks bro……….

    Reply
  • priyanthapremarathna

    thanks bro sub akata

    Reply
  • anil chamara123

    Thaks brother. Mama meka enakam iwasillak netuwa hitiye. Thank ageing

    Reply
  • Bandara 1976

    16650 download in 3 Days, Thanks for the sub bro

    Reply
  • thanks vimo sub ekata..!

    Reply
  • lasantha119

    thanks ela ela good luck

    Reply
  • thilinaasiri

    THANKS BRO…… ME MOVIE EKATATH EKMANATA SUB KARALA DENNAKO…. ‘ SPEED KILLS [2018] ‘

    Reply
  • blackLion007

    Thank You For The Sub……….

    Reply
  • Nimesh sasanka

    suba denakal bln hitiye..thnks saho

    Reply
  • Rashmika dumidu

    Thank you bro

    Reply
  • Thilankadissanayake

    බොහොම ස්තූතියි !!!

    Reply
  • Milindapriyalal

    Thanks bro sub එකට

    Reply
  • Lasantharathnasirirox

    ශාන ඇත්තටම මේ ෆිලුමෙ අලුත් එකක් එනව කියලා දැනගෙන හිටියෙ නෑ…. .කාලෙකින් හිනාවෙන්න පුළුවන් film එකක් බලන්න පුළුවන් ගොඩාක් .. .TnxX. ..

    Reply
  • thnx bro puluwnnm blue velvet film ekatat sub denna

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    මේ නොමි⁣ලයේම කරන සේවයට ඔබටත්, බයිස්කෝප් එකේ සැමටත් නිදුක් නිරෝගීභාවය ලැබේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Haritha Kaushalya

    ස්තූතියි සහෝදරයා……….මේ වගේ සපෝර්ට් එකක් නිසා තමා අපිට ඉන්ග්‍රීසි ටිකක් හරි කතා කරගන්න පුලුවන් වෙන්නෙ……..

    Reply
  • Pasindu Akalpa

    Thank You Bro!!!
    Keep it UP……

    Reply
    • Pasindu Akalpa

      Night School (2018) tath sub dennako Christmas walata kalin….

      Reply
  • සබ් එකට ස්තුතියි .

    Reply
  • damith_janaranjana

    Thanks saho

    Reply
  • nuehan_fdo

    thanhs for sub bro

    Reply
  • උප සිරසට බොහෝම ස්තුතියි.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • thanks for your help……

    Reply
  • avishka360

    sub ekta thanks bro

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • kpbasnayaka

    Fantastic Beasts The Crimes of Grindelwald (2018) subtitles කවුරැහරි ඉක්මනට දෙන්නකො

    Reply
  • kpbasnayaka

    Fantastic Beasts The Crimes of Grindelwald (2018) subtitles කවුරැහරි ඉක්මනට දෙන්නකො

    Reply
  • sandaru hirushan

    thnks brother

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය

    Reply
  • ජනිත් මාතුල ද සිල්වා

    Thank u

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ..
    BR එකම සෙට් උන එක ලොකු දෙයක්..
    ජය වේවා !!! 😀

    Reply
  • Dileepa77

    සුපිර් බ්‍රෝ.. තෑන්ක්ස් වේවා……!!

    Reply
  • tnx bro balan hitiya enakanma

    Reply
  • thushararox

    balan hitiya dawas 3k
    thanx

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො….

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • chinthakapradeep

    Thanks sub akata

    Reply
  • අම්මෝ නියමයි මචෝ..
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ,
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය….

    Reply
  • baiscopelkishu

    vima thanx machn sub ekata

    Reply
  • h.p.k.s.hewapathirana

    thanks bro…keep it up …

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ….

    Reply
  • wasanthamax

    සබ් එකට ස්තුතියි

    Reply
  • Lasa_Sadaru

    Thankssssssss…………..

    Reply
  • සබට බොහොම තුති විමා…
    මේක එනකල් නම් බලන් හිටියේ නෑ.
    සබ් එක දැක්කට පස්සේ තමයි දන්නේ මේකේ තව එකක් ඇවිත් කියලා. 😛
    කලින් ඒවා වගේම ඇති කියලා හිතනවා.
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

    Reply
  • ♥♥♥♥ Thanks සහෝ ♥♥♥♥
    ♥♥♥♥♥ජයවේවා!♥♥♥♥♥

    ♥BuyBust (2018)

    ♥Bad Cat (2016)
    ♥The Little Vampire 3D (2017)
    ♥Luis & the Aliens (2018)

    Reply
  • එල මචං
    කියල වැඩක් නෑ
    මල් කෝටියයි
    ජය වේවා……………………………….

    Reply
  • Nuwanchamr

    ගොඩක් ස්තුතියි.ජයවෙිවා සහො

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
    බලන් හිටපු චිත්‍රපටයක්.
    ජයෙන් ජය.

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Charith Eranga Munasinghe

    Thanks

    Reply
  • ෆිල්ම් එක බාගෙන බලන් හිටියෙ බම් ෆට්ට තෑන්ක්ස් දිගටම කරගෙන යමු ..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

    Reply
  • thanushan

    ammo kiyla wdk na…….thnak u sahoo…enkan iwasumak nathuwa hitiye…mechchr ikmant sub eka hambei kiyl hithuwe na ,,,thnx

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Desandu_Wanniarachchi1

    Thank you very much

    Reply
  • darshana100

    ela machan thanks a lot

    Reply
  • blmkumara

    Thanks for sub machan.

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Ela සයිට් එකක් එක ෆිල්ම් එකක් අරන් බලලා නිකමට සයිට් එක පැත්තේ ආවම තව එකක් දාලා. මාරයි . සුපිරි සබ එනකන් හිටියේ මෙකේ. සබ දුන්න bro ජයවෙවා

    Reply
  • Sahan Umayangana

    Thanks bro.A simple favor (2018) ekatath sub denna puluwannam

    Reply
  • Pathmila_kushantha94

    ආදරෙයි වස්තූ!!!

    Reply
  • Hasindu devinda jayarathna

    තෑන්ක්ස් මචෝ සබ් එකට Fantastic Beasts 2 එකට සබ් දෙන්නෙ කවද්ද බ්‍රෝ… hdrip ඇවිත් ගොඩක් කල් දැන්

    Reply
  • Hasindu devinda jayarathna

    Thanks macho… fantastic beats 2 ekat sub denne kwdda bro?

    Reply
  • ranga11112

    ස්තුතියි විමා සහො

    Reply
  • Hasitha Madush

    විමා සබ් එක සුපිරියි…!!!! Thanks මචං

    Reply
  • Eranda Malith 2.0

    Thanks bro
    Jayawewa

    Reply
    • kohomada macho download kare…? baiscopedownloads eke nene bn film 1k..

      Reply
  • පට්ට විමා

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • Supun_chinthaka

    Sub ekata thanks mcn.

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • හම්මේ තෑන්ක්ස් සබට…..

    Reply
  • thawath film ekak karanna e asahayaka rangana silpiya melova natha

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    ජය

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…ඔබට ජයෙන් ජය.මේ කාර්‍ය්ය සදහා කරන්නවූ කැපකිරීමට…❤️❤️

    Reply
  • Prasad4882198

    ammooo film eka thyn blan hitya sub denakal..oba thumata bohoooooma sthuthi….

    Reply
  • Sub ekata thanx bro. Dan thama film ekath download kare.

    Reply
  • thank bro sub dunnat
    jayaveva”’

    Reply
  • Sandaruwan Weerasinghe

    Thank u vry much saho…

    Reply
  • Iran chanuka

    Sub ekta sthuthi..

    Reply
  • TharakaWAS

    Subata bhoma stutui…!!!

    Reply
  • ranishka1995

    film eka downoad krnna ink ekk dennko

    Reply
  • Nadeesha rox alahakoon

    Mekanum ftma filumak bro. Tnx aniwa me num balanawa

    Reply
  • තෑන්ක්ස් විමා අයියේ සබ් එකට,
    එනකල් බලාගෙන හිටියෙ සබ් එක,

    Reply
  • තද කොර..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Tharindu Katuwawala

    ammoo denakal hitiye.. ra wela hari dammata godaak thanks saho..

    Reply
  • R.Chamara

    Thanks Bro,
    Sub Eka denakan Film Eka Download Karagena Balagena Hitiya
    Thanks Baiscopelk

    Reply
  • amathakath wela thibbe

    Reply
  • Bandaramudiyansi

    ශා මෙකට සබ්ටයිල් මෙයානෙ දිල තියෙන්නේ .මරුනෙ…. බලම්ම උන්නෙ ඔයලෙන් මෙකට සිංහල එකක් එනකල් තැන්ක්ස් යු …

    Reply
  • හම්මෝ එනකන් බලන් හිටියෙ❤ 20 පාරක් විතර සර්ච් කර කර බැලුව ඇවිත්ද ඇවිත්ද කියල

    Reply
  • Rasika Sanjeewa MT

    thank u Bro

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    අම්මෝ දෙනකන් හිටියේ… බෝහොම ස්තූතියි විමා අයියේ සබ් එකට… ජය වේවා…

    Reply
  • thilina aklanka kuruwita

    Film eka down load karala maga bala bala hitiye bn meka enakan.
    Thanks brother <3

    Reply
    • ranishka1995

      film eka downoad krnna link ekk dennako

      Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • Kaushan Rasanga

    Tnx ayiye.
    Goosbump 2 ektth pulwannam sub denna

    Reply
  • බලාගෙනේ ෙ එන් ැිු ච්ං

    Reply
  • Mohomed_Ismath

    Thanks bro..!!

    Reply

Leave a Reply to ranishka1995 Cancel reply

Your email address will not be published. Required fields are marked *