Johnny English Strikes Again (2018) Sinhala Subtitle | ජොනි නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀
මේ තමයි Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියන චිත්‍රපට ද්විත්වයේ තෙවැනි දිගහැරුම. මිස්ටර් බින් වෙනයි ජොනි ඉංග්ලිශ් වෙනයි හරිද? ඒ දෙක පටලවාගෙන ඉන්නවා තවම ගොඩක් අය. මේ දෙක චරිත දෙකක්. ජොනි ඉංග්ලිශ් කියන්නේ හොඳ පුහුණුවක් ලබපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට අනුයුක්තව සේවය කරන නියෝජිතයෙක්. පහුගිය සිදුවීම් ගැන මතක් කරන්න ඕන නැතුව ඇති කියල හිතනවා. අනිත් කාරණේ ඉතිං පරණ ෆිල්ම් දෙක බලල මේක බලනවා නම් වටිනවා.. නැත්නම් කිසි ගතියක් නැතිවෙයි එක පාරම මේක බැලුවොත්.
ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලින් මේ වෙනකොට වැඩිම IMDB අගයක් ලබාගත්ත සිනමාපටය තමයි මේක. ඒ 6.5ක අගයක්. David Kerrගේ අධ්‍යක්ෂණයෙනුත්, මිට පෙර ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලේ කතාව රචනා කරමින් දායක වෙච්ච William Daviesගේ රචනයෙනුත්, Rowan Atkinson, Ben Miller, Olga Kurylenko වැනි සුපුරුදු ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙළෙහි රංගනයෙන් දායක වූ පිරිසක් එක්කම එකතු වෙලා තමයි මෙවර වැඩේ පිළිවෙලක් වෙලා තියෙන්නේ.ඒ වගේම වැඩේට ඩොලර් මිලියන 25ක් වියදම් වෙනකොට ඩොලර් මිලියන 150+ ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා 😀
මෙදා සැරේ කතාව පටන් ගන්නකොට ජොනි ඉන්නේ පාසලක පොඩි ළමයින්ට උගන්වන ගමන්. ඒ කියන්නේ ජොනි මේ වෙනකොට රහස් නියෝජිත තනතුරින් ඉවත් වෙලා. මතක ඇතිනේ දෙවැනි එකේ වෙච්ච සිද්දි ටික. ඉතිං එක පාරම හදිසියේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සියලුම රහස් නියෝජිතයින්ව හෙළිදරව් වෙනවා… ඊට පස්සේ මේ වැඩේ උනේ කොහොමද කියල හොයන්න මේ වෙනකොට ජිවත් වෙලා ඉන්න තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් වෙලා නැති විශ්‍රාමික නියෝජිතයින් පිරිසක්ව නැවත රාජකාරියට කැඳවනවා… හැබැයි ඉතිං අන්තිමේදී මෙහෙයුම බාරදෙනකොට ඉතුරු වෙන්නේ ජොනී විතරයි 😀 ඒකට වගකියන්න ඕනත් ඉතිං ජොනිම තමා.. එහෙනම් ඉතිං තමන්ගේ සුපුරුදු සහයකයා එක්ක මෙදා සැරේ ජොනි හැප්පෙන්නේ කවුරු එක්කද කියල බලාගන්නත්, ජොනීගේ වැඩ ගැන බලාගන්නත් ඔයාලට බාරයි.. තවත් උපසිරසකින් මුණගැහෙමු. ජය වේවා… 😀
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.
SInhala Subtitles
-- Count 43540 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
kohomada downloade wenne
niyamai wima ayya
thanks for subtitle
thanks bro
ගොඩක් ස්තූතියි උපසිරැසියට. ජය වේවා!
Thank you very much
thank you very much
Tnx for subtitle keep it up
Thanks for subtitles.jaya wewa yaluwa..
grazias
Thanks bro…….
thanks
Thanx Bro..! Jaya!!!!
Thanx mchn jaya wewa……..
Thank you broo
thankas sub ekta
නියමයි….. බොහෝම ස්තූතියි උපසිරැසියට
බුදු සරණයි……..!!!
Thanks
thanks bro
Thanks bro❣️
තව ඉස්සරහට්ත් කරමූ බ්‍රෝ..ජය වේව ❤️..
Thank Bro
Thanks
Thanks bro
SUPER SUPER
Thanks bro
Thnq sahoo
ElAma saho
Thanks bro…suba
ubata jain jaya bro
සබ් එකට තෑන්ක්ස්..
thanks
Thanks alot
thank u mcnnnnnnnn sub ekatat hamotamat
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Ptta mchan thanks bro
Thanks mcnnnn
පටිට මචං……….. ජය…..!
Thnks bro…
Thanks broh❤️
thnks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thnkz macho sub ekt
Thanks machan
thnq very much
tz sub ekata….
Thank You …..
Thanks
thanks bro ela sub eaka
ela saho thanks
thanks bro
Thanks For The Subs Broo
thanks vima bro ,,,
jaya wewa !
tnx
උපසිරසියට බොහොම ස්තූතියි
Thanks bro……
උපසිරසියට බොහොම ස්තූතියි !
thx machan
thanks
Tnxx
Thanks machan …. Jaya wevaaa….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
ජොනි කියන්නේ ඉතින් කවුද කියලා දන්නවනේ.. 😛
බොහොම ස්තූතියි මචන් සිංහල උපසිරැසියට.
ජයවේවා!
Thanks vima
thanks …………….
Thank you
Thanks saho
Thanks
thank you
බොහොම ස්තුතියි…! 🙂
thnks for sub
Thanks bro
Thanks bro……….
thanks bro
thamks aiyaaaa
Thanks bro
thanks bro sub akata
Thaks brother. Mama meka enakam iwasillak netuwa hitiye. Thank ageing
Thank you
Thankz bro..
16650 download in 3 Days, Thanks for the sub bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීට! ජය!
thanks bro..
tnx bro!!!
thanks vimo sub ekata..!
thanks ela ela good luck
THANKS BRO…… ME MOVIE EKATATH EKMANATA SUB KARALA DENNAKO…. ‘ SPEED KILLS [2018] ‘
thanks bro
Thank You For The Sub……….
THANK YOU
suba denakal bln hitiye..thnks saho
Thank you bro
බොහොම ස්තූතියි !!!
Thanks
Thanks bro sub එකට
Thanks
ශාන ඇත්තටම මේ ෆිලුමෙ අලුත් එකක් එනව කියලා දැනගෙන හිටියෙ නෑ…. .කාලෙකින් හිනාවෙන්න පුළුවන් film එකක් බලන්න පුළුවන් ගොඩාක් .. .TnxX. ..
Thank you bro
thnx bro puluwnnm blue velvet film ekatat sub denna
ගොඩක් ස්තුතියි උපසිරැසියට..
මේ නොමිලයේම කරන සේවයට ඔබටත්, බයිස්කෝප් එකේ සැමටත් නිදුක් නිරෝගීභාවය ලැබේවා…!
තෙරුවන් සරණයි…!
thanks bro…
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තූතියි සහෝදරයා……….මේ වගේ සපෝර්ට් එකක් නිසා තමා අපිට ඉන්ග්‍රීසි ටිකක් හරි කතා කරගන්න පුලුවන් වෙන්නෙ……..
THANKS FOR SUB
Thank You Bro!!!
Keep it UP……
Night School (2018) tath sub dennako Christmas walata kalin….
Thank You!
සබ් එකට ස්තුතියි .
Thanks saho
Thanks machan sub ekata
thanks..
Thanks saho
thank you.
thanks saho
THanks
Thanx bro
thanhs for sub bro
Thanx bro
උප සිරසට බොහෝම ස්තුතියි.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks bro
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Ela ela
THANKS BROTHER
Thanks bro
thankz saho
thanks for your help……
sub ekta thanks bro
Sub ekata thankx bro
Fantastic Beasts The Crimes of Grindelwald (2018) subtitles කවුරැහරි ඉක්මනට දෙන්නකො
Fantastic Beasts The Crimes of Grindelwald (2018) subtitles කවුරැහරි ඉක්මනට දෙන්නකො
Tnx brdh!
Thanks Brooo
Nice ♥
thnks brother
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය
Thank u
THANK YOU
Thanx saho
බොහෝම ස්තූතියි සහෝ..
BR එකම සෙට් උන එක ලොකු දෙයක්..
ජය වේවා !!! 😀
සුපිර් බ්‍රෝ.. තෑන්ක්ස් වේවා……!!
tnx bro balan hitiya enakanma
thx broo
balan hitiya dawas 3k
thanx
thanks for sub
Thanks bro.. Patta
සබ් එකට බොහොම ස්තුතියි සහො….
Thanks bro good luck.
Thank You
bohoma sthuthi machan
Thanks sub akata
thanx
අම්මෝ නියමයි මචෝ..
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ,
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජයෙන් ජය….
niyamai..bamak thama ithin…subata thanks saho…keep it up….
vima thanx machn sub ekata
thanks bro…keep it up …
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් දෙනකම් බලන් හිටියේ….
සබ් එකට ස්තුතියි
Thankssssssss…………..
සබට බොහොම තුති විමා…
මේක එනකල් නම් බලන් හිටියේ නෑ.
සබ් එක දැක්කට පස්සේ තමයි දන්නේ මේකේ තව එකක් ඇවිත් කියලා. 😛
කලින් ඒවා වගේම ඇති කියලා හිතනවා.
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!
♥♥♥♥ Thanks සහෝ ♥♥♥♥
♥♥♥♥♥ජයවේවා!♥♥♥♥♥
–
♥BuyBust (2018)
–
♥Bad Cat (2016)
♥The Little Vampire 3D (2017)
♥Luis & the Aliens (2018)
එල මචං
කියල වැඩක් නෑ
මල් කෝටියයි
ජය වේවා……………………………….
Thank you
elama thama…………
thanx…..
ගොඩක් ස්තුතියි.ජයවෙිවා සහො
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thank you bro…!!!
Thanks…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
බලන් හිටපු චිත්‍රපටයක්.
ජයෙන් ජය.
Thnx bro
Sub ekata thanx
Thanks
ෆිල්ම් එක බාගෙන බලන් හිටියෙ බම් ෆට්ට තෑන්ක්ස් දිගටම කරගෙන යමු ..
Thank you broo sub ekata..
Jaya wewa!
Thanks buddy
ammo kiyla wdk na…….thnak u sahoo…enkan iwasumak nathuwa hitiye…mechchr ikmant sub eka hambei kiyl hithuwe na ,,,thnx
Thank bro.
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
thanks saho
Thanx saho
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you very much
ela machan thanks a lot
Thanks for sub machan.
ස්තූතියි සහෝ
bohoma sthuthi saho sub ekata. iye bagena suba denakan hitiye, jaya
thank for sub
Ela සයිට් එකක් එක ෆිල්ම් එකක් අරන් බලලා නිකමට සයිට් එක පැත්තේ ආවම තව එකක් දාලා. මාරයි . සුපිරි සබ එනකන් හිටියේ මෙකේ. සබ දුන්න bro ජයවෙවා
Thanks bro.A simple favor (2018) ekatath sub denna puluwannam
Thanks sho..
Ela
sub ekata thanks bro!puluwan nam johnny english 1 eke sub br rip walata update karapan!
Thnx ………
Wow.
ආදරෙයි වස්තූ!!!
තෑන්ක්ස් මචෝ සබ් එකට Fantastic Beasts 2 එකට සබ් දෙන්නෙ කවද්ද බ්‍රෝ… hdrip ඇවිත් ගොඩක් කල් දැන්
Thanks macho… fantastic beats 2 ekat sub denne kwdda bro?
Thz bro
බොහොම ස්තූතියි සහෝ සබ් එකට………
ස්තුතියි විමා සහො
Thanks bro
විමා සබ් එක සුපිරියි…!!!! Thanks මචං
Thanks bro
Jayawewa
kohomada macho download kare…? baiscopedownloads eke nene bn film 1k..
පට්ට විමා
thanks a lot saho
Sub ekata thanks mcn.
Thx brother
Godak pin bn.
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
හම්මේ තෑන්ක්ස් සබට…..
thawath film ekak karanna e asahayaka rangana silpiya melova natha
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ජය
Thanks for subtitles
thanks vimo
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…ඔබට ජයෙන් ජය.මේ කාර්‍ය්ය සදහා කරන්නවූ කැපකිරීමට…❤️❤️
ammooo film eka thyn blan hitya sub denakal..oba thumata bohoooooma sthuthi….
Sub ekata thanx bro. Dan thama film ekath download kare.
thank bro sub dunnat
jayaveva”’
THANK YOU BRO
Thank u vry much saho…
Sub ekta sthuthi..
elaooo
Subata bhoma stutui…!!!
film eka downoad krnna ink ekk dennko
tnx bro sub ekata
thanks sub ekata….
Mekanum ftma filumak bro. Tnx aniwa me num balanawa
තෑන්ක්ස් විමා අයියේ සබ් එකට,
එනකල් බලාගෙන හිටියෙ සබ් එක,
තද කොර..
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Thanks bro sub ekata
thanks
ammoo denakal hitiye.. ra wela hari dammata godaak thanks saho..
Thanks Bro,
Sub Eka denakan Film Eka Download Karagena Balagena Hitiya
Thanks Baiscopelk
thnks bro
amathakath wela thibbe
ශා මෙකට සබ්ටයිල් මෙයානෙ දිල තියෙන්නේ .මරුනෙ…. බලම්ම උන්නෙ ඔයලෙන් මෙකට සිංහල එකක් එනකල් තැන්ක්ස් යු …
Film eka bala tibune sub denaoan hitiyeee thank broo sub ekata…. jaya wewa…!
හම්මෝ එනකන් බලන් හිටියෙ❤ 20 පාරක් විතර සර්ච් කර කර බැලුව ඇවිත්ද ඇවිත්ද කියල
Thanks…
thank u Bro
අම්මෝ දෙනකන් හිටියේ… බෝහොම ස්තූතියි විමා අයියේ සබ් එකට… ජය වේවා…
sub ekata stuti
Film eka down load karala maga bala bala hitiye bn meka enakan.
Thanks brother <3
film eka downoad krnna link ekk dennako
THANKS
උපසිරසියට ස්තූතියි අයියෙ
ස්තුතියි සහෝ….නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
Tnx ayiye.
Goosbump 2 ektth pulwannam sub denna
Thanxzzz bro
thankssss
thnks a lot
බලාගෙනේ ෙ එන් ැිු ච්ං
Thanks bro..!!