Justice League: Doom (2012) | යුක්ති එකමුතුව අනතුරක [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. අද මම ගෙනාවේ සුපිරි කාටූන් ෆිල්ම් එකක්. ජස්ටිස් ලීග් එකට සුපිරි වීරයන්ට ආස කට්ටිය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක්.මේක ජස්ටිස් ලීග් සෙට් එකේ හොඳම කතාවක්.පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ දිගටම බලන්න පුළුවන්.
මේ කථාවේ ඉන්නේ පරණ හතුරෝ සෙට් එක නෙමෙයි. අලුත් නායකයෙකුත් එක්ක ඉන්න අලුත්, අමුතු හතුරෝ සෙට් එකක්.හතුරු නායකයා වැන්ඩල් සැවේජ් කියලා ආදී මානවයෙක් (ඒත් සුපිරි වැඩකාරයෙක්). මෙයා අපේ සුපිරි වීරයන්ගේ හතුරෝ එකතු කරගෙන සුපිරි වීරයෝ විනාශ කරලා මුලු ලෝකෙන් බාගයක්ම මරන්න හදනවා.මේකෙදි හතුරට බැට්මෑන් උදව් කරනවා(කොහොමද කියලා බලලම දැනගන්න) අපේ වීරයෝ ඉන්නේ මේ කට්ටිය.බැට්මෑන්,සුපර්මෑන්,වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, මාර්ෂන් මෑන්හන්ටර් (අඟහරු මිනිහා), ෆ්ලෑෂ්, සයිබෝර්ග්. ලෝකෙ විනාශ වෙයිද? සුපිරි වීරයොන්ට මොකද වෙන්නේ? බැට්මෑන් නරකයිද?මේවා දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා.කමෙන්ට් එකකකුත් දාගෙනම යන්න.
[button link=”http://tinyw.in/Lm70″ type=”icon” “center” newwindow=”yes”] 702 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7100 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Good Work. Keep it up .
Thanks for the sub
බොහොම ස්තූතියි සහෝදරයා… අපිට මේ කරන උදව්වට කියන්න වචන නෑ…. ඔබේ කරන කියන සෑම වැඩක්ම සාර්ථක වේවා… ජය….❤️❤️❤️
maru sab ekata tns
Thanks for Sub!
Thnx bro sub akta
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
thanks saho
සබ් එකට බොහොම ස්තුතියි………………….
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
thanks bn sub aekata
නියමයි
උපසිරැසියට තුති……. 🙂
Thanks Saho
thanks
machan torrent eka invalid path kiyanawane…. mokada karanne???/ help.. 🙁
thanks
thanks saho…
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ
elazzz bnn…
thansk macahn sub eaktahh…
නියමයි, ජයවේවා.
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machan torrent file 1ka download unata torrents wala open wennane…:( torrent path 1ka invalied kyla watenawane…wena link hari daapan machan….=D
thanks
එල එල මල්ලී
සබට තුති
ඔබට ජය…
thnx machan… jaya wewa
ස්තුතියි විශ්වජිිත් සහෝ
ජය වේවා
බොහොම ස්තුතියි සහො 😛
supiri,, thanks
but podi copiyakuth tibbanam goda,,
antima dawas tika mara gemak dila data tiya ganne,, 🙂
thanx mcn man justice league aluth ekak enakal hitiye
Thanks For The Sub Bro…
meka nam pattama film ekak machn… sub ekta thanks…
good luck…
Kalekata Passe Niyama Filumakne Genath Thiyene….
Dihatama Ikmanin Sub Demu..
ilaga Eka Ikmanin Gemu…
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
Ela .. Thank You ..
නියමයි සහෝ.
ඇඩ්මින් සහෝ “invalid path in torrent” කියන මස් එක ටොරන්ට් ලින්ක් එක ඕපන් කරද්දී එනවා
thanks
elazzzzzzzzzzzzzzzz.subata thanks VISHVAJITH saho.ohoma yn.jaya wewa……
MAxxxa Bro
ela ela mn aasa wiirayo set ekac innawa …… aniwa baanawa …. sinhala subata thuthi ……