The Marine 2 (2009) | නිර්භීත සෙබළා 2 [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මමත් අාවා මගේ කුළුදුල් උපසිරසියත් එක්ක….මමත් කඩ්ඩ පුළුවන් උණාට චිත්‍රපටියක් බලන්න සිංහල උපසිරසි එනකම් මගබලන් ඉන්න කෙනෙක්. හැමදාම අනුන්ගෙන් එළිය බලන්න අවශය නෑ කියලා හිතුණ නිසයි මටත් සබක් දෙන්න හිතුණෙ. මම අපේ අනිත් යාළුවන්ටත් අාරාධනා කරනවා මේ වැඩේට. වැඩේ කරන්න ගත්තම තමයි අමාරුව තේරුනේ. මුලින්ම කියන්න ඔනා පළවෙනි එක නිසා වැරදි කෝටියක් තියෙන්න පුළුවන් එ්වාට හදවතින්ම සමාව ඉල්ලනවා. තව මට මෙ අවස්ථාව දුන්න වාසල සහොදරයට ස්තුති වෙන්න ඔනා හදවතින්ම.
චිත්‍රපටිය ගැන කිව්වොත්, Roel Reine අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය අාරම්භ කළේ 2009 දෙසම්බර් 29. මේක IMDb දර්ශකයේ 5.0 අගයක් අරන් තියනවා. විනාඩි 95 ත්‍රාසයත්,කුතුහලයත් එක්ක ඉන්න පුළුවන් මදි නොකියන්න. කතාව කියන්න අවශ්‍ය නෑනෙ පළමු ලිපියෙන් ඔක්කම ටික ලස්සනට තියනවා.ෆිල්ම් එක බලලා අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලන ගමන් මගේ දෙවෙනි නිර්මාණයත් එක්කත් හම්බවෙමු එහෙනම් ඉක්මනින්ම. ජය වේවා!!!!!
කලින් පළ කළ ලිපිය.
ඔන්න අලුත් අවුරුද්දේ අලුත්ම, ක්‍රියාදාමවලින් පිරුණු චිත්‍රපටියක් බයිස්කෝප් වෙනුවෙන් අරගෙන එන්න හිතුවා. සමහර විට ක්‍රියාදාමවලින් පිරුණු මේකේ පළවෙනි කොටස හුඟදෙනෙක් බලලත් ඇති. ඒකේ රඟපෑවේ අපි කවුරුත් දන්නා රෙස්ලින් ක්‍රීඩකයෙක් වන ජෝන් සීනා.
මේ චිත්‍රපටියේ කතාව කෙටියෙන් මෙහෙමයි. එක්තරා ඇමරිකානු මැරීන් සෙබලෙක් තමා ප්‍රධාන චරිතය වෙන්නේ. එය රඟපාන්නේ තවත් රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙන Ted Dibiase Jr සහ සුරූපී නිලියක් වන Lara cox රඟදක්වන මේ කතාවේ ආරම්භය මෙහෙමයි එක්තරා ත්‍රස්ථවාදීන් පිරිසක් අවිගනුදෙනුවක යෙදෙනවා මේ දෙස විශේෂ මැරීන් සෙබලු දෙදෙනෙක් තමන්ගේ ඉලක්ක වෙත පහර දීමට අන ලැබෙනතුරු බලා සිටිනවා ඒ අතර මොවුන්ගේ සටනින් එක් අහින්සක දරුවෙක් මියයනවා.
ඒ අතරතුර කතාව සම්පූරණයෙන්ම වෙනත් පැත්තකට දිවෙනවා. ඒ කියන්නේ ප්‍රධාන නළු ජෝ සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක් සඳහා ලස්සන දූපතක පිහිටි නිවාඩු නිකේතනයකට යනවා….. හදිසියේම ත්‍රස්ථවාදී ප්‍රහාරයකට මුහුන දීමට මොවුන්ට සිදුවෙනවා හොඳින් පුහුනුව ලත් සෙබලෙක් වන ජෝ ඒ අතරේ නිකං ඉඳීද?
විටෙක දුකකුත් විටෙක ත්‍රාසයත් කුතුහලයත් මතුකරන මේ ෆිල්ම් එක බා ගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
ඒ අතරම බයිස්කෝප් කාර්ය මණ්ඩලය ඔබ සියළු දෙනාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
ලැබුවාවූ 2010 අවුරුද්දේ ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවෙන්න කියා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
ඒ එක්කම මේ අවුරුද්ද පුරාවටත් අපත් එක්කම රැදී සිටින්න. මේ නෞකාවට තවත් කට්ටියව ගොඩකරගන්න අපට උදව් කරන්න. ඔබගේ කමෙන්ට් තමයි අපගේ එකම ශක්තිය.
[button link=”http://tinyw.in/vzyW” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8521 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx mchn sub ekata..ජය!!!
ස්තුති සබ් එකට
thank u
thank bro
thanks
tnxcxxxxxxxxxxx
නියම චිත්‍රපටියක් !
දැන් සබ් එක්කම බලනවා !
දිගටම යමු .
ජය පතනවා !
🙂
1කෙන්ම ස්තුති සහෝ 🙂
ගොඩක් ස්තුතියි…..
සිංහල සබ් එකට…
ස්තුතියි සහො………. 🙂 🙂 🙂
elazzz bnn….
palamau vadeta jayaaa………
meka balala naa bnnn…
danma banava bn mekaaa…
thanks machan sub ekatahh….
ela kiri mchn 🙂
Palamu sub ekata suba patum..
good luck..
thankz bro
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඔයා මේ දුන්න එකත් එක්ක මේ මුවි කලෙක්සන් එක සම්පුර්ණයි, හැකිනම් තව ගොඩක් චිත්‍රපට තිබෙනවා බයිස්කෝප් අඩවියේ Collection එකේ. ඔයා කැමති ඒවා ඒ අතර තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න බලන්න . මහඟු වටිනා වැඩක් වෙයි එය ,ජයවේවා.
එල සහො මම බලන්නම් 🙂
Thank U Jerad.
ela mchn 🙂
thanks machan
ela mchn
good job
Thankz mchn
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
මම බයිස්කෝප් එකට mail 2ක 3ක්ම යැව්වා එ්ත් reply අාවෙ නැනෙ පොඩ්ඩක් බලනවද සහෝ එ්ක
සබට තුති
සෑහෙන අලුත් film එකක් වගේ:D
හොඳ වැඩක්
අලුත් නෑ බන්….එත් සුපිරි භාණ්ඩයක් 🙂
එල මචන්
මේකෙ අන්තිමට ආපු එකනම් බැලුවා
අර ද මිස් කියන රෙස්ලින් ගහගන්න එකා ඉන්නෙ
සබට තුති
ඔබට ජය………
මේකත් බලපන් සුපිරි තමා 🙂
1st sub1ka kiwwa neda saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks JERRAD saho.jaya wewa…
thank u very much mchn 🙂
එල කිරි සහෝ 🙂 🙂
Maru Maru….
Dn Thawath Collection Ekak Sampurnai..
ilage Eka Ikmanin Gemu….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
ow ne tawa 1kak complete kala…thankz mchn 🙂
Thanx bro
Thawa me wage hoda action ekakata ub demu
puluwanam Hancock ekata demu
ah ela mama balannam denna 1ka
Thanx
Thank You ..
elzzzzzz
Congrats bro.. digatama karamu..
ela mchn…defa (Y)
ස්තුතියි ජෙරාඩ් සහෝ
ජය වේවා!
එල සහෝ…..ජය වේවා!
එලකිරි සහො සුපිරිපාරක් දීලා තියෙන්නෙ 😀
තව එකක් දෙමු 😀 ජය
එල කිරි මචන්….ඉක්මනටම හම්බවෙමු 🙂
නියමයි…….
කදිම සලරුවකනේලබාදුන්නේ……. 🙂
ජයවේවා….
තුති……. 🙂 🙂
hodai site eka,samaharak para films wala sub thibunata ganna yaddi, not found wenawa,
Onna damma…..
පට්ට ෆිල්ම් එක.
film eka hodai. ate, tikak gon part wage
Guraazzz maru movie 1 niamai hodee…..
2010 SUBAMA SUBA ALUTH AURUDDAK WEWA!
EALA EALA DENMA BANAWA
සුභ නව වසරක් වේවා… 😛 ~~~~~~~~~~~~
Amazing web site… Thankx a lot for your attempt.i havent no words to say…very thanks… Good Luck Always…!try to Add Sherlock Holmes 2009 movie soon.
as well check this link….http://www.freehdmovie.net
පට්ට ෆිල්ම් එක…… මම කමෙන්‍ටු නොදැම්මට ඔක්කොම බානව හොඳේ
i wish you all the same…….
Can i get Avatar DVD ripped version
Fresh Air….
Fresh Idea….
Fresh Talent….
Fresh Energy….
I wish U to have a …..
Sweetest Sunday,
Marvellous Monday,
Tasty Tuesday,
Wonderful Wednesday,
Thankful Thursday,
Friendly Friday,
Successful Saturday.
Have a great Year. HAPPY NEW YEAR Guru….
බාමි බාමි
ලැබුවා වූ නව වසර Dvd Rip වලින් ඉතිරෙන වසරක් වේවා !!!
සුහ අලුත් අවුරැද්දක් වේවා…..!! 🙂
සුභ නව වසරක් වේවා !
කලින් The Marine Film එක නම් කියල වඩක් නෑ…මේකත් බලලම ආය ප්‍රතිචරයක් දාන්නම්කෝ….
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම…..!!
Fil Eka Nam Belwa Apu Gaman….
Maxxa Film Eka…
Balapu Neti Aya Adama Bagena Balanna…
-::Happy New Year::-
සුහ අලුත් අවුරැද්දක් වේවා ඔබ සැමට………
mm film ekanam balowa 7/10..
baiscope akata suba nawa wasarak wewa.
magen hadaperi subapathum!!!!!!!!!!
Happy & Prosperous New Year 2010!
This is very important site for all film lovers. I wish good luck for this site & continuing future as wel as better than fast….!
Good Luck & Good Success……!
-Manula Nayanatharu-
බාමි බාමි
ලැබුවා වූ නව වසර Dvd Rip වලින් ඉතිරෙන වසරක් වේවා !!!
Suba Aluth awaruddak kiyala wada alluwa onna eahenam….:D
ඔබ සැමටම සුබ නව වසරක් වෙවා…!!!
අපි ඉතින් හැමදාමත් Baiscope එක්ක තමා…
ලැබුවාවූ 2010 අවුරුද්ද බයිස්කෝප් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවෙන්න කියා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් තව චිරාත් කාලයක් කරගෙන යන්න මම සුභපතනවා.ගිය අවුරුද්දේ මැද ඉදන් මම බයිස්කෝප් නෞකාවට නැග්ගේ දැන් මේ අවුරුද්ද පුරාමත් ඔබ සමග…..
සුභ නව වසරක් වේවා !
thanx machan mekath gannawa
සුභ නව වසරක් වේවා සියලු දෙනාටම 🙂
සුබ අලුත් අවුරුද්දක් වේවා….!!!
ලැබුවා වූ නව වසර කිරි,පැණි හා සොමි බර වසරක් වේවා… සියළුම දෙනාට
ජය වේවා….!!!
2010 නව වසර DVDrip, R5 වලින් ඉතිරෙන සුභ නව වසරක් වේවා… 😛
Suba nawa wasarak baiscope hamotama.
ඔන්න මගෙනුත් බයිස්‍කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම ලැබුවාවු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා යි ප්‍රාර්ථනයක්
එල ෆිල්ම් එක. ඒ වගේම බායිස්කෝප් සෙට් එකටම සුභ නව වසරක් වේව
2010 සුභම සුභ නව වසරක් වේවා… එල
thansk bro,සැමට සුබ අලුත් අවුරැද්දක් ෙව්වා….
සුහ අලුත් අවුරැද්දක් වේවා ඔබ සැමට………
Happy new year to you, too.
ඔන්න අහෙනම් පලමු කමෙන්ට් එක මගෙන්,,සුභ 2010 අලුත් අවුරුද්දක් වෙවා,මෙ තියෙන්නෙ එල පිචර් එකක් උදැසනම බාම,,,,එල
එල එල අලුත් අවුරුද්දේම ඹන්න අපිට ලස්සන බයිස්කෝප් එකක් දීල තියෙන්නෙ
බෝහෝම ස්තූතියි
සුබ අලුත් අවුරුද්දක් බයිස්කෝප් කණ්ඩායමටත්