අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S05 : E05] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 12 votes.
Please wait...

Merlin tv

ආයුබොවන්…!

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. මේ කතාව Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්.

කතාව පැත්තට හැරෙමු.
මේ පාර පටන්ගන්නකොටම ආතර්ට දුතියන්ගෙන් පනිවිඩයක් එවනවා. එක ආතර්ට ලැබෙනවා. ඒත් එකේ තේරුම හොයන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මේ අතර මර්ලින් ආතර් මැරෙන දවස දැනගන්න මකරාව කැදවනවා. කොහොම හරි ආතර්ට ලැබෙන ඒ පළදනාවේ තේරුම හොයන්න ගියාට පස්සේ මොර්ඩඩ්ට තුවාල වෙනවා. ඔහු ආතර් මරණවා දැකපු නිසා මර්ලින් එයාගේ මායාවෙන් බේරාගැනිම ප්‍රතික්ෂේප කරනවා. ඒ මකරා කියපුදේ නිසා. ගායිස් කිවිවත් මර්ලින් අහන්නෑ. මේක ගායිස් ආතර්ට කියනවා. අවසානයටම ආතර් පැරණි ආගමේ දුතයන්ගෙන් සමාව ඉනල්ලන්න යනවා. ඉතින් මේ දෙවල් එහෙම වෙනකොට අපේ විරයා මර්ලින් මොනව කරයිද? බාගෙනම බලන්නකෝ… ඔන්න අද කතාව ඔක්කම කිවිවද මන්දා…

ටිකක් විතර පරක්කුවෙනවා, එකට සමාවෙන්න ඕන ඉතින්… විභාග වැඩයි කාර්යාල වැඩයි දන්නවනේ ඉතින්. පුළුවන් ඉක්මනට මේක ඉවර කරලා අළුත් එකකට අතගහනවා. එහෙනම් මම ගියාවේ…

මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු. ජයෙන් ජය…!!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/2wlJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
[button link=”http://tinyw.in/7nQB” type=”icon” “center” newwindow=”yes”] 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

24 thoughts on “Merlin [S05 : E05] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    ස්තුතියි.

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks saho sub ekata..
    Jaya wewa!

    Reply
  • ” Obe saba ..,ape sathutai “,,Isthuti yaluu…!!
    Ithuru tikath ikmanin demu hondee…
    Jaya wewa….!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට තැන්කු…

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලකිරි මචන්
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • parakku wela hari sub denawata thanks…
    good luck machan…

    Reply
  • Sisira Hegoda

    බොහොම ස්තුතියි

    Reply
  • තාරුක

    උපසිරැසියට තුති සහො…=D =D

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • ithuru tika ikmanata dipan mchn. sub denakam idalama epa wenawa

    Reply
  • Niyamai….
    Ikmanin Meka Iwara Karala Aluth Eka Karamu….
    Meka Mama Asama Katha Malawak….
    Balalnam Iwari…..
    Digatama Sub Demu…..
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *