අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුවික්‍රමාන්විත (TV)

Justice League [S02 : E21 & E22] Sinhala Subtitles | ජෝකර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

අද මම අරගෙන ආවේ විසි එක් වැනි හා විසි දෙවැනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු.

අද කොටස් දෙක සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ සුපුරුදු කෙනෙක්ට. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න ජෝකර්ට. ඔහු මෙදාපාර කාල බෝම්බ වලින් වේගාස් විනාශ කරන්න හදනවා. ඒක නවත්වන්න උත්සහ ගන්න පුළුවන් ලීග් එකට විතරමයි. වෙන කවුරුහරි උත්සහ කළොත් බෝම්බ ජෝකර් පුපුරෝනවා කලින්ම. මේ සියල්ල සජීවි වැඩසටහනක් විදියට විකාශය වෙනවා හැම නාලිකාවකම. ඒ වගේම ඒ බෝම්බ හොයාගන්න එක පරක්කු කරවන්න වෙනම කණ්ඩායමක් කැපවෙලා ඉන්නවා. ඔවුන් ලීග් එකට මේ වැඩේ ඉතාම අසීරු වැඩක් කරවනවා.

ඒ කණ්ඩායම කවුද? ජෝකර්ගේ වැඩේ කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියල ඉතින් බලලම තමා දැනගන්න වෙන්නෙ. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

4 thoughts on “Justice League [S02 : E21 & E22] Sinhala Subtitles | ජෝකර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

  • Dc නම් මුකුත් අතාරින්නෑ… බොහොම ස්තූතියි රොයිලි අයියේ අපි වෙනුවෙන් මේ කරන උදව්වට..❤️❤️❤️

    Reply
  • Vihanga sathsara

    thankss machi sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata…
    Jaya wewa!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *