පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016…

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016) චිත්‍රපටය. අන්න ඒකත් මේ Pa. Ranjith ගේ වැඩක් තමයි. ඒ වගේම රජිනි කාන්ත්ගේ බෑණා වෙන ධනුෂ් තමයි මේ කාලා චිත්‍රපටයේ ප්‍රඩියුසර් වෙන්නේ. විනාඩි 162 පුරාවට දිවෙන මේ චිත්‍රපටයෙන් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒ වගේම ඔයා දමිල චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන් බලන්නම ඕනි කතාවක් තමයි මේ. රංගන ශිල්පීන් ගොඩ දෙනෙකුගෙන් හැඩ වුණු මේ චිත්‍රපටය භාෂාවන් ගොඩකින්ම මේ වෙනකොට ලොව පුරා තිරගත වී අවසන්!
චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. 🙂 නෑ මේකෙ එහෙම කිසිම දෙයක් නෑ. විශ්වාස කරන්න පුලුවන් ද? ඔයාට විශ්වාස කරන්නම වෙනවා. ලිපිය කියව, කියව ඉන්න ඕනි නෑ. ගිහින් මේ සුපිරි බුලට් එක බලන්න. 🙂
ඉතින් 27 වැනිදා තමයි කාලා චිත්‍රපටයේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනේ. ඔන්න පුලුවන් තරම් ඉක්මනින් මමයි (RAJ) මන්සිල් සහෝදරයයි සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන ආවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
25,240 downloadsDownload Kaala-2018-web-.zip161 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SNAKE RAJ ” සොහොයුරාට සහ “ රෂීන් මන්සිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
138 comments
Prabodha Madhusankha Hettiarachchi
MINOL
jaya wewa ..digatama sub karagena yanna malli godak sthuthiiiiii.....
losaka
Thank u Bro!!! jaya wava
ERANDA MALITH
Thanks mcnla
Jayawewa !Sachin135
එලම එල..
Amilperera
Thnks bro sub akata
Mohomed_Ismath
Thank you.
himaruwan
Thanks to SNAKE RAJ & Rashin Mansil...Thanks to Baiscop...Thanks to Everyone...
Good Luck All of You..!rangika Kariyawasam
දෙන්නටම බෝම ස්තුතියිසහෝ.නියම වැඩක්.ජය වේවා.
thanujamilandi
dennatama godak thank you... lassana film ekak godak thanxx...... jaya wewa!!!!!!!!!!
pradeepdvd
Thank you
Achi
එලම ආ
chathuthee
supiri wadak tnqqqqqq
pubudu prasanna
sub 1 enakan balan hitiye thankz.
buddhika
Dennatama Bohoma isthuthi Subtitle 1kt
ad ude data walin download kale, mama hituwa wagena sub 1k baiscope 1ken dunna
mama godak appreciate karanawa oyage wada baiscopelk 1k
godakma sathutui baiscopelk
thank you baiscopelk
thank you both of youkeshp
Ooh feels like for ever,thanks a lot.
gihan perera
ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම....වෙච්ච මහන්සියට....මේක එනකන් හිටියේ....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝලා දෙන්නටම..බලන්නම ඕනි එකක් තමා..බුදුසරණයි..ජය වේවා!
flyingpenguin
ගොඩක් ස්තුතියි දෙන්නටම
Asanke
Thanks for sub
Jumanji
Bohoma sthuthi brosla dennatama.
sakraya
elama bro.thanks
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Sajiya99
Thanks dub ekata
Kaushan Herath
මෙච්ච්ර ඉක්මනට දෙයි කියල හිතුවේ නෑ.සබට තෑන්ක්ස් සහෝ
sampathabesundara
thanks brov
indika95b
මග බලන් හිටිය ෆිලුමක්. උපසිරසියට ස්තුති BROOO
Dewadithya
Thanks for sub
sandaru260@
TNX UMMMHA
jayasrisanju7
sub eka set wen na bn poddak blpn bro
sumedasiva
Thanx bro
Milind@
Thanks saho
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
manju4300
ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා.
RK
supiri broo,,,,,, ohoma yannn
Thnkz brolata!!!!!!Kovidu
මිස්ට රාජ් සහෝ..... කලින් කාලි දුන්න, දැන් කාල,,, තේරුනාද මන්ද , බොහොමත්ම ස්තූතියි සහෝ දෙපලටම, සබ් එක වෙනුවෙන්, ජටෙන් ජය
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයakila13
thanks for sub bro
bgayanfernando
thanks bro
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
senehas nimna
Bro කවුරු හරි u turn කියන කන්නඩ ෆිල්ම් එකේ ඩිරෙක්ට් ලින්ක් එකක් දෙනවද
pradeep hashan
thanks for sub
Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
ThilinaDinelka
එලම ......දිගටම සබ් දෙමු......
suduayya
puluwn tharam ikmanata meesaya murukku ekatath sub eka dennako...plzzz
Sanath Indika
thx broo
kelumchathuranga
thanks
Prasad Randunu
Elaaaa... jata wewa dennatma... Tnk u
Ayesh Prashan
Thank You
sooriyapatabadige
Sub ekata thanks.......... (kuththu 2004) simbuge film ekata sub dennako please........................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godakma sthuthi bros sub ekata.. jaya wewa obata...