අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළබලන්නසිංහල උපසිරැසි

Kadaram Kondan (2019) Sinhala Subtitles | KK කියන්නේ කවුද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 139 votes.
Please wait...

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳගෙන සිටින සියලුම රසික රසිකාවියන් හට සුභ දවසක් වේවා..! දමිළ සිනමා රසිකයින් බොහොමයක් දෙනා පුන පුනා මඟ බලාගෙන හිටපු සුපිරිම සුපිරි සලරුවකට උපසිරැසි සමඟින් අද මා අඩවිය වෙත මෙසෙ පැමිණෙනවා. නම දකිනකොටම දන්නවා ඇති මොකක්ද මේ සුපිරිය කියලා..! ඔව් ඒ තමයි දමිළ සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳුවු මේ වසරේ ජුලි මස 19 දා සිට තිරගත කිරිම ආරම්භ කල (2019) මේ වසරේම Imdb හි Most anticipated Indian movies (වඩාත්ම අපේක්ෂිත ඉන්දියානු චිත්‍රපට ) අතර පලවන ස්ථානයේ රැඳි තිබු දමිළ සිනමාවේ තවත් චරිතාංග නළුවකු වන වික්‍රම් විසින් රඟදක්වන Kadaram Kondan නම්වු දමිළ සිනමා පටයයි..! එසෙනම් චිත්‍රපටය හා අනිකුත් විස්තරයන් කෙසෙදැයි කියා විමසා බලමු.

චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වූවාට පසුව ලැබුණ ප්‍රේක්ෂක අදහස් ..!

මේ තියෙන්නේ චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර..!

උඩ රූපසටහන් වල තියෙන ප්‍රේක්ෂක අදහස් ටික බැලුවම චිත්‍රපටිය කොහොම එකක්ද යන්න දැනටමත් හිතාගන්න පුළුවන් ඇති.

චිත්‍රපටය සඳහා ලැබුණු විචාරක ප්‍රසාදයන් උනේ මෙහෙමයි..!

චිත්‍රපටය ගැත තවත් කරුණු කිහිපයක්..!

  • මැලෙසියාවේ Kuala Lumpur නඟරයේ රූගත කෙරුනු මෙය මැලේසියාවේ ප්‍රදර්ශණය කිරිමට අවසර ලබාදී නැත.
  • මැලෙසියාවේ චිත්‍රපටය සඳහා තිබු වාරණය නිසා වික්‍රම්ගේ රසිකයින් එය නැරඹීම සඳහා සිංගප්පූරුව පවා ‍ගොස් ඇත.
    (වාරණය කර ඇත්තේ මැලෙසියානු පොලිසිය සහ සමාජය ගැන වැරදි ආකල්පයක් එන නිසාවෙන් යැයි පැවසේ)
  • තිරගත කල මුල් දිනයේම චෙනනයි නඟරයේ සිනමා ශාලා වලින් පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක ආදායමක් ලබා ඇත.
  • චිත්‍රපටය සඳහා U/A සහතිකය ලැබී ඇත.
  • මේ චිත්‍රපටය 2010 වසරේ නිර්මාණයවු Fred Cavayé නම් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ À bout portant නම් ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.
  • Mr. KK යන නමින් තෙලඟු බසින්ද හඬ කවා ප්‍රදර්ශණය කර ඇත.

වෙනදා වගේම මම අදත් චිත්‍රපටයේ තිබෙන කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ උඩ තියෙන ප්‍රේක්ෂක අදහස් විචාරක ප්‍රසාදයන් දිහා බැලුවම චිත්‍රපටය බලනවාද..? නැද්ද යන්න තීරණය කරගන්න හැකිවේ යැයි විස්වාස කරනවා.එසෙ නම් Rajesh Selva නම් දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් රචනයෙන් හැඩවුන සහ දමිළ සිනමා නළු කමල් හසන්ගේ නිෂ්පාදන බැර‍පැනෙන් නිමැවුන දමිළ සිනමා නළු වික්‍රම්ගේ විශිෂ්ඨ රංගනයෙන් ඔපවත් වුන. මුල් දිනයේම ධනාත්මක ප්‍රතිචාර මධ්‍යය‍ේ Super Hit ලේබලය පවා අලවා ගැනීමට සමත්වුන. දමිළ සිනමාවේ තවත් හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා නිර්මාණය රසවිඳිමට ඔබටත් ආරාධනා කර සිටිනවා. මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබා දුන් අප වෙබ් අඩවියේ තිසර සහෝටද විශේෂ ස්තුතිය පුද කරමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

121 thoughts on “Kadaram Kondan (2019) Sinhala Subtitles | KK කියන්නේ කවුද..? [සිංහල උපසිරසි සමඟ]

  • dms pabasara

    Inspector Vikram කියලා අලුත් කන්නඩ film එකක් තියෙනවා ඒකටත් sub ඔින‌ේ………………………………………………………………………………

    Reply
  • film eka ganna thanak kiyannako

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • chanaka_priyakelum

    Ftt bro ජයවේවා

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • baiscopeshanukap

    Thanks bokka

    Reply
  • Shashika1000

    Thnks bro…. ❤❤

    Reply
  • MEKA ENGLISH FILM EKEKA COPYAK

    Reply
  • Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    Reply
  • Bandarajbandara

    ස්තුතියි

    Reply
  • එළ එළ ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • ThusharaIndunilRathnayaka

    thanks brooo…!

    Reply
    • madu chamin

      ස්තුති සහෝ

      Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය

    Reply
  • Lahiruseya

    Iwasillak ne balana tura..

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    Tnx….! bro…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • bohoma sthuthi sahoooo jaya ….

    Reply
  • patta machan. thank godak.

    Reply
  • jeewantha suraj

    Thank you brother..

    Reply
  • santhusha319

    Thanks sahodaraya!!!!!!!!

    Reply
  • Thanks mchn sub ekata. Jaya wewa!!!

    Reply
  • උපසිරසියට බොහොම තුති අයියේඅ.ආව ගමන්ම දිල නොව….ඔන්න ඩවුන් කරා බැලිල්ලක් තමා

    Reply
    • samith prasanna

      Run antony kiyna movie eke sinhala subtitles hasannako bro

      Reply
  • pradeep hashan

    sub ekata thanks

    Reply
  • Asnjana_Lahiru

    tnqqq sahooo jayawewaaaa!!!!

    Reply
  • sameera nuwan 44

    sub ela ganna be bn htm,l file ekak download wenne

    Reply
  • චාරුණි

    මේ කථාව මැලේසියාවේ වාරණය නොකලා නම් තමයි පුදුමේ අවසානයේ මුළු පොලිස් දෙපාර්තමෙන්තුවම සොයන අපරාදකාරයො දෙන්නා පොලිස් මුලස්ථානයටම යනවා කිසිම කෙනෙක් සොයා බලන්නේ නැ කමක් නෑ කියාදාම චිත්‍රපට රසිකයො විදියට අපි මේ වගේ දෙවල් බලන්න තමයි ආසා විවේක කාලය වෙනකම් කුතුහලය තියනවා නමුත් විවේක කාලයෙන් පස්සේ කුතුහලය 100%ක්ම ඉවත් කරලා කියාදාම විතරක් ඇතුල් කරලා තියනවා කාටවත් හිතාගන්න බැරි දේ නම් තමන්ට විරුද්ධව සාක්ෂි තියන පැන් එක විනාශ නොකර පොලිස් ලොකර් එකේ තියලා ආරක්ෂා කරන්නේ ඇයි කියන එක ඒ වගේ බොළඳ කොටස් කිහිපයක් තිබුණාට සටන් ජවනිකා ඉතා උසස් මට්ටමින් බටහිර චිත්‍රපටයක මට්ටමෙන්ම තිබුණා
    අජිත් කුමාර් හදුන්වා දුන් සුදු කෙස් සයිත නාකි විරයාගේ චරිතය චිත්‍රම්ටත් හරි ගිල්ලා තියනවා කොහොම හරි හොඳ කියාදාම චිත්‍රපටයක් කාලෙකට පස්සේ රස විදින්න ලැබුනා තරිදු මල්ලි ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා

    Reply
  • aiyo meka Point Blank eke copy eka neh 🙁

    Reply
  • thnax bm.. umblagen thwa udawwak one..Hiphop Thamizha ge NATPE THUNAI filumatath sub deepalla ah..ikmanta.. ehenm jaya wewa!!!!

    Reply
  • Thank bro. ජය වෙිවා

    Reply
    • supiri bro.thank you sub walata brothers

      Reply
  • Kantha_DLA

    Request :

    Article 15 (2019) Hindi

    Reply
  • ගොඩක් හොදයි, ජය වේව‍‍ා.

    Reply
  • Thilankadissanayake

    thanks alot…………………

    Reply
  • Gathsara Umesh

    Bhooooooooooooooooom Saththi………………………………….

    Reply
  • kosala1980

    supiriyak……..thankuuuu

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • ammmoooooooooo ithin pattaaaaa

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

    Reply
  • Ayesh Prashan

    Hanmmo Thank You

    Reply
  • Shalitha111

    Point blank film eke copyk bn meka

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි අයියේ !!!

    Reply
  • බැලුවා බැලුවා සුපිරි සලරුවක් ලස්සනට එන්ඩ් කරනව ස්තුතිය බයිස්කෝප් පට්ටයි ඔයලත් බලන්න❤️❤️

    Reply
  • Rumesh dhanushka

    Thanks ✨✨✨

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
    • Buddhika chathuranga

      Thank you!!!

      Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…එනකම් මග බල බල හිටියේ. වික්‍රම් ගේ ෆිල්ම් එකක් බලන්න වෙන කිසිම හේතුවක් ඕනි නෑ මටනම්. ඒ තරම් ආස නලුවෙක්. බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

    Reply
  • tnx broh maga balan hitapu patta baiscope ekk.jaya wewa

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • sithumina18

    ammooo thnmkz bn… maasa gaanak balan hitiya film ekak me

    Reply
  • Lalani Maduwanthi

    Godaaak pin,,,thank you,,,

    Reply
  • nhcslaksiri

    Maru bn
    Digata sub oneeeee sahoo

    Reply
  • නිදාගෙන නැගිටිට ඩිංගට මල හත්තිලව්වක් වෙලා මෙතන..
    කොපි එක ඇවිල්ලා සබුත් දීලා මෙතන..
    අනිවා බැලිල්ලක්..
    ජය..

    Reply
  • gihan perera

    මචං උඹ නම් සුපිරි දෙයියෙක්….බලන් හිටපු ෆිලුමක්….ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා මචෝ…

    Reply
  • supun priyanath

    Elaz Bro
    Thank you

    Reply
  • akitha_ransilu

    Thank you very much for the sub

    Reply
  • arawindasunimal

    unu unuwenma denne ela ela jayawewa godak sthuthiy yaaluwa

    Reply
  • චානක ඉඳුනිල්

    ආව පමාවෙන් සබ් එක දීල,
    බොහොම පින් තරිඳු අයියේ සබ් එකට.

    Reply
  • Thank you very much brother

    Reply
  • ඔෂද ධනංජය

    ආපු ගමන්ම සබ් එක දීලා …ස්තූතියි සහෝ

    Reply
  • එනකන් මග බලන් හිටපු එකක් ස්තුතියි බොහොමත්ම ජයෙන් ජයම වේවා…!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Kantha_DLA

      Request :

      Article 15 (2019) Hindi

      Reply
  • PAniYa_omalya

    Elama bn enakn bala bala hitiye

    Reply
  • Thanks saho.enakal balan hitiya filumak

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ.❤

    Reply
  • තුෂාන්ත හර්ෂ කුමාරසිංහ

    ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️
    සබ් එකට ස්තුති ගොඩක් ම එනකම්
    බලන් හිටියේ

    Reply
  • Menaka Herath

    සබට ගොඩාක් ස්තූතියි සහෝ. ඔබට ජය….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *