logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles | බඳවාගැනීම [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

 

Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles

කොහොමහරි ඔන්න මේ සතියේ එපිය නිකුත් වෙන්න කලින් සබ් එක අරගෙන එන්න පුළුවන් වුණා. මේ ටිකේ එකදිගටම වැඩ නිසා තමයි උපසිරසි ගේන්න පරක්කු වෙන්නේ. සමාවෙන්න ඕනා. කොහොම නමුත් හෙටයි අනිද්දයි පොඩි විවේකයක් තියෙන නිසා මේ සතියේ එපිසෝඩ් එක ඉක්මනින්ම ගේන්න පුළුවන් වෙයි. එහෙනම් අපි කලින් එපිසෝඩ් එක ගැන බලමුකෝ.

පසුගිය කොටසින්…

මං කලින් ලිපියේ කිව්වනේ 04 වෙනි එපිසෝඩ් එක සුපිරියක් කියලා. සටන අතරේ මැරුණු කයිජුලාට අබිරහස් විදියකින් ආපහු පණ එනවා. කිකොරු මේක බලාපොරොත්තු වුණේ නැති නිසා එයා මරණය අබියස ඉන්න වෙලේ කෆ්කා ඇවිත් කයිජු බවට හැරිලා එයාව බේරගන්නවා. ඒ සීන් එක නම් ආයේ . Production I.G. සුපිරියටම සීරිස් එක animate කරගෙන යනවා.

ඉතින් මේ අස්සේ ෂිනොමියාගේ අතීතයත් මොන වගේද කියලා අපට දකින්න ලැබෙනවා. එයාගේ තාත්තා ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක නිසා පොඩි කාලේ ඉඳන්ම එයාට උගන්නන්නේ අනිත් අයට වඩා දක්ෂ වෙන්න සහ සර්වසම්පූර්ණ වෙන්න කියලයි. එයා අහංකාර චරිතයක් වගේ පෙනුනට එයා කෆ්කාගේ රහසත් ආරක්ෂිතව තබාගන්න එකඟ වෙනවා. ඉතින් මෙයා ටිකෙන් ටික viewers ලගේ හිත දිනාගන්න ජාතියේ sympathetic character එකක් වෙන බවට පෙරනිමිති තියෙනවා.

ඒවගේම එපිසෝඩ් එක අවසානයේ අර “අත්භූත ආගන්තුකයා” ගැනත් කියන්න ඕනේ. මිනිස්සු තරම් හෝ ඊටත් වඩා බුද්ධිමත් කයිජු කෙනෙක්. ඒවගේම පේන විදියට කෆ්කාට කයිජු කෙනෙක් බවට හැරෙන්න බලය ලැබෙද්දී කයිජු කෙනෙකුටත් මිනිහෙක් බවට හැරෙන්න බලය ලැබිලා වගේ. වැඩේ කියන්නේ, මෙයත් වැඩ කරන්නේ කෆ්කා වැඩ කරපු cleaning company එකේ කට්ටියත් එක්කමයි. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද බලමුකෝ.

එහෙනම් මේ එපිය බලන්නකෝ. මේ සතියේ එපිසෝඩ් එක තව පැයකින් විතර නිකුත් වේවි. හෙට උදේ විතර වෙද්දී සබ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒකෙන් හමුවෙමු! පීස් ✌️.

ප. ලි. :- නින්ජා කාමුයි අවසන් එපි දෙකත් හැකි ඉක්මනින් ගේනවා.

Kaiju No. 8, Kaiju No. 8 [S01 : E05], Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

8 thoughts on “Kaiju No. 8 [S01 : E05] Sinhala Subtitles | බඳවාගැනීම [සිංහල උපසිරසි]

  • Episode 7. 8 sub nadda bro please sub denno

    Reply
  • Sub දෙන්නෙ නැද්දෝ.. Episode 7 ත් release උනා. 6 යි 7 යි දෙකම එකට දෙයි කියල බලන් ඉදියෙ. ඒත් තාමත් නෑනේ. දන්නව පෞද්ගලික හේතු ඇති කියල .. ඒත් එහෙම හේතු එනවනම් series එකකට ongoing සබ් දෙන්න ගන්න එපා. ඔක්කොම episode release උනාම සේරටම සබ් කරල දෙන එක ඊටවඩා ගොඩක් හොදයි..සිරාවටම බලන් ඉන්නව කියන එකත් ලේසි නෑ. පැයෙන් පැයට සබ් වැටෙනවද බලන් ඉන්න එක… It’s a pain

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරි ❤️❤️❤️

    Reply
  • Thanks for Sub Brother…

    Reply
  • Thank you so much Brother.සබ් එක දෙනකන්මයි ඉදියේ ^_^

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *