Kattappava Kanom (2017) with Sinhala Subtitles | නැතිවුන කට්ටප්පා සොයා! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා මේ කතාව වාස්තු මාලුවෙකු වටා තමා ගෙතිල තියෙන්න. 2017 වර්ෂයේ මාර්තු මස 17 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද COMEDY යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.”BAD LUCK”පාන්ඩිගෙ චරිතය දමිල සිනමාවෙ දැවැන්තයෙක් වුන “සත්‍යරාජ්” ගේ පුත් “සිබි සත්‍යරාජ් ” විසින් නිරුපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Naaigal Jaakirathai (2014 ),Pokkiri Raja (2016), Jackson Durai (2016). “අයිෂ්වර්‍යා රාජෙශ්” මීනා ගෙ චරිතය නිරූපනය කරන අතර ඇය රග පෑ සිනමා කිහිපයක් නම් Rummy (2014), Pannaiyarum Padminiyum (2014), Kaaka Muttai (2015), Kuttrame Thandanai (2016), Aaradhu Sinam (2016). මෙහි මාලුවගෙ නම “කට්ටප්පා”. “බහුබාලි” චිත්‍රපටයේ “කට්ටප්පා” ගෙ චරිතය නිරූපනය කරන්නෙ සත්‍යරාජ් විසිනි.එනිසා “කට්ටප්පා” යන නම ටිකක් ප්‍රසිද්දයි.
කතාව දෙසට හැරෙමු , වන්ජිරාම් ප්‍රදේශයේ මැරයෙකි. “කට්ටප්පා(මාලුවෙක්)” ඔහු තම බිරිදටද වැඩියෙන් ඔහුට ආදරය කරයි. වාසනාව,ධනය,බලය සියලු දෑ කට්ටප්පා නිසා ලැබි යැයි ඔහු විස්වාස කරයි.දිනක් තමන්ගේ ගේ පින්තාරුවට පැමිණි පුද්ගලයින් විසින් ඔහුගේ නිවස මංකොල්ලයට පැමිනෙයි.නමුත් ඔවුනට වටිනා කියන දෙයක් නොලැබුන නිසා කට්ටප්පාව පැහැරගෙන යනව.ඔවුන් කට්ටප්පා රැගෙන යන බකට් එකෙන් වතුර බැස යන නිසා අලුත් බකට් එකක් සොයන අතරතුර මෝඩ පහේ ගෝලයා කට්ටප්පාව ලග ඇති වතුර බවුසරයකට දානව.එතෙන් පටන් කට්ටප්පාව සොයා ඇරබෙන මෙහෙයුම ඔබට බලා ගන්න කියල ආරාධනා කරනව.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.im – Kattappava Kanom (2017)[HDRip – x264 – 400MB – ESubs – Tamil]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6751 --
[author] [author_image timthumb=’on’] http://www.baiscope.lk/wp-content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Ela ela
tnq
නියමයි අයියා…………….
thank u ,
Neruppu Da (2017) Tamil මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න බලන්න
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnxxxxxxxx
okkotama bohoma sthuthi….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ජයෙන් ජය!
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Thank you sub akata..
Jayen jayama ewa…Bs.TC
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
adhahas dakwapu hemootama godak sthuthi…
thanks sub ekata.good luck bro
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
LIE (2017) Telugu Film Eke Sub Eka Dipanko Macho
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය…
good
thanks for the sub
thank you
Niyama filumak wage..mama nluwata echcharama kemathi ne..eth meka bagena balanawa ..subata bohoma pin..digatama sub danna..kollo..
බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගාඩාක් පිං
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saho ”Fidaa (2017)” Telugu movie ekatath sub denna puluwanda?
yaaluwaa fidhaa eka karanna amarui ..mama wediya thelugu bashhawa danne ne.. thanks you very much
it’s ok saho…
Niyamai Saho Jaya Wewa!!!!!