අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකනිෂ්කා පෙරේරාක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 19 votes.
Please wait...

Night-at-the-Museum-(2006)

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ පණ එනව. ඉතින් එහෙම පණ ආවාම එයාලා හරි අපූරු දේවල් කරනව. ඔය අතරතුර ඒකට එනව අලුත් රාත්‍රී ආරක්ෂකයෙක්. එයා එන්නේ මේ අරුමපුදුම පුදුම කෞතුකාගාරය ගැන කිසිම දෙයක් නොදැනයි. ඉතින් එයා ඒවට මුහුණ දෙන හැටියි ඒ දේවල් පාලනය කරන හැටියි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඔයාලත් බලන්නකෝ ඒක කොයි තරම් විනෝදජනකද කියල

එහෙනම් ඔයාලත් ඒ අරුම පුදුම පුදුම කෞතුකාගාරයේ රැයක් ගත කරල බලන්න.

පා.ලි.

මේ වසරේ අවසනයේ අලුත්ම Night at the Museum චිත්‍රපටයක් එන්න තියන වග කට්ටිය දන්නවා ඇති නේ.. මෙතනින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න… 

————————————————————————————————————————————————————–

කලින් පලවූ ලිපිය

මේ කියන්න යන්නෙ ගොඩක් වෙනස්,ඒ වගේම ලස්සන චිත්‍රපටයක් ගැන..ගොඩක් අය බලලත් ඇති මම හිතන්නෙ..කොහොම බලල නැති කවුරුවත් ඉන්නව නම් අදම බාගෙන බලන්න..මොකද මේ දවස් වල ලිබර්ටි සිනමා ශාලාවෙ මේ චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපරය තිරගත වෙනව..ඒ වගේම හෙට මම ඔයාලට ඒ චිත්‍රපටය බාන්න දෙන්නත් හිතාගෙන ඉන්නව.. 🙂
මේ චිත්‍රපටන බොහොම වෙනස් බව මම කිව්වෙ ඇයි කියල ඔයාලට තේරෙයි මේ කතාව ඇහුවම..මෙන්න මේකයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව බිරිදගෙන් දික්කසාද වෙලා තනියම ජීවත් වෙන..මේ දෙන්නගෙ ළමයත් හැඩෙන්නෙ බිරිද ගාව..ඉතින් මේ පුද්ගලය රැකියාවක් හොය හොය ඉන්නකොට ලැබෙනව කෞතුකාගාරයක රාත්‍රී මුරකරු ලෙස වැඩ කරන්න..මොහු පළවෙනි දවසෙ වැඩ කර කර ඉන්නකොට තේරෙනව මේ කෞතුකාගාරයේ තිබෙන සියලුම පිළිම වලට පණ එන බව..ඔව්,විහිළු නෙවෙයි..ඇත්තටම පණ එනව..ඒ කොහොමද?පණ ලැබුනට පස්සෙ එයාල කරන්නෙ මොනවද?මේ මුරකරුට නිදහසේ ඉන්න ලැබෙයිද කියල බලාගන්න නම් චිත්‍රපටය බාගන්නම වෙනව..ඇත්තටම ලස්සන කතාවක්..මේකෙ දෙවන චිත්‍රපටයත් ලස්සනයි..ඒක තේරුම් ගන්න නම් මේක බලල ඉන්න වෙනව..ඇක්ශන්,ඇඩ්වෙන්චර්,කොමඩි,කිඩ්ස් ආදී ලෙස වර්ගීකරණය කරන්න පුලුවන් මේ ෆිල්ම් එක ඉක්මනටම බාගන්න..

Night at the Museum (2006) on IMDb

 

 

[button link=”http://i.oc.gs/sadgu” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7892E9D94144AE2B36AC0210EFDFD68D721B651B

[button link=”http://f.oc.gs/avoid” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B0F0A0A39573D0439C6B8106841C2C05328582C3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

55 thoughts on “Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

  • Malith Samarawickrama

    Thanks for a sub

    Reply
  • Lahiru Lakshan

    thanks sis….

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • ස්තුතියි යාලුවේ…

    Reply
  • thanks bro…………..

    Reply
  • බෙන් ටෙනිසන්

    පාර මචං 🙂

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ මූවි කලෙක්සන් එකත් දැන් සම්පූර්ණයි, ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි කණිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කනිෂ්කා සහෝදරීය බෝහෝම පිං සබි එකට…..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි කනිෂ්කා සහෝදරී.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුතියි අක්කේ සබ් එකට.
    මේක නම් බලලා නෑ.
    පට්ට නලුවෙක්නේ ඉන්නේ.
    මමත් ගත්තා.
    ස්තුතියි.
    තව එකක් ඉක්මනින්ම දෙමු නේද.

    Reply
  • නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි
    ‍සු‍පි‍රි ‍ෆි‍ලු‍මක්‍ ‍ව‍ගේ.

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai sahodari onna bawa 3nweni akkat ekmanata ona thaz.

    Reply
  • නලින්

    ස්තුතියි කනිෂ්කා සොයුරියේ

    කලින් බලපු නියම කථාවක් මෙක..

    ජය වේවා!

    Reply
  • මේකට සබ් දෙනකන් බලන් හිටියේ.බොහොම ස්තුතියි…!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි
    ‍සු‍පි‍රි ‍ෆි‍ලු‍මක්‍ ‍ව‍ගේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න‍වා.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නෑ.
    ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍ෆි‍ලු‍ම ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍වෙන්‍‍නේ.
    ‍එ‍හෙ‍නම්‍ ‍දි‍ග‍ට‍ම ‍ත‍මන්‍‍ට ‍හැ‍කි ‍ප‍ම‍නින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    මේක බලලා නෑ
    අලුත් එක එන්න කලින් මේක බලන්න වෙයි
    වගෙ
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි..
    සබට තැන්කු..
    ජය

    Reply
  • thanks sis,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    Reply
  • Saman Prasad ( Black Panther )

    ඔන්න එහෙනම් බාන්න දැම්මා…
    සබ් එකට තුති වේවා…!!!

    Reply
  • meke subtitles tiyanawada mchnla

    Reply
  • Machan meke sinhala sub KO??????

    Reply
  • Shashi Fernando

    meke dewani ekat baluwa, patta sira, niyama katawa, 😀

    Reply
  • meka mama balala thiyenava….kamak ne ai balanava…..tnxxxx machooooooooo

    Reply
  • Shashi Fernando

    meka patta, niyamai, dewani kotasat bagena balanna ona. 😀

    Reply
  • Shashi Fernando

    මේකනම් ෆුල් සිරා…. කට්ටිය බය නැතුව ඩවුන් කරන් බලන්න…..

    Reply
  • ow atthatama neyama film ekak

    Reply
  • ආ ඔන්න මම මේකත් බැලුවා.

    Reply
  • @Uraj!ආහ්..රවුටරේට කෙල වෙලාද කොහෙද මට 77 බලන්න යන්න කතා කළේ.. හික් හික්

    @රොයිලි !එළ්z..සොරි බන් ලේට් උනාට..උබේ සප් එකත් ඕන වෙනව..එහෙනම් ලියන්න ගමු! 😀

    @malith! මෙන්න මෙතනින් බාගනින් මචන්..
    http://www.subtitlesource.org/subs/11446/Night.At.The.Museum%5B2006%5DDvDrip%5BEng%5D-aXXo

    Reply
  • machan, meke .srt file eka nedda???
    that is d perfect way machan

    Reply
  • @ පොතේ ගුරා

    මචං පරණ TV සීරීස් වල ටොරන්ට් තියෙනවා.
    මම දැන් කුංෆු, spell binder, robin hood සෙට් එකම බාල තියෙන්නේ. ඒවා විශේෂ ඕඩර් වලට බාපුවා.

    කුංෆු episode ම තියෙනවා 62ක් 😀

    මේ දවස් වල 24 බාලා ඉවර කලා සීරීස් හතම. දැන් Prison break බාන්නයි යන්නේ. මගේ හාඩ් එක ඉඩ නෑ බං.නැත්තම් මේ වෙද්දි ඒකත් ඉවරයි.

    TV serious ගැනත් ලියහන්.

    Reply
    • Nishantha

      Ane Machan හර්කියුලීස්,xසීනා,කෝනෑන්,රොබින් හුඩ්,රන් සෙව්වන්දිය පිපුණු ගුහාව,කුංෆු Katha Set wala Link tika Dala Sinhala Sub Tikakuth Dammanam, Maha Punyakarmayak……….. pls………..

      Reply
  • Dum Dum

    You gave me Gum Gum

    I give you Gum Gum

    You new Dum Dum

    You give me Gum Gum

    You in trouble Dum Dum

    You better Run Run

    ඒ ටික නම් පට්ට මචන්……. 🙂 හික්ස් ……. 😀

    Reply
  • හික්ස්…… 😀 පොතේ ගුරෝ…….. :)මම තාම ඉන්නවා….. 🙂 ගේම දෙන හැටි බලාගමුකෝ මගේ රවුටරේට කෙලවපු දවසට.. 😛

    Reply
  • පොතේ ගුරා

    @Uraj Deemantha ! නෝ තෑන්ක්ස් මචෝ..මට ගේම් එපා..මම ෆිල්ම් බලනව විත‍්රයි ගේම් ගහන් නෑ! 😛

    @සරදියල් !මේ මුන් කබල් රවුටර් වගයක් අරගෙන දැන් අඩනව බන්z..ගනන් ගන්නෙපා තාම පොඩි උන් නෙ.. 😉 😛

    Reply
  • මම මේ පොතේ ගුරාට ගේමක් දෙන්න සෙට් කරලා තියෙන්නේ, මගේ රවුටරේට කෙලවපු දවසට……….!! 😛 Barcleys එකේ එකාලා දන්නවා නම් අපිට රවුටර් විකුණන එක නවත්වනවා…… 🙂 හික්ස්….. 😀

    Reply
  • පොතේ ගුරා

    @ගාල්ලේ බඩා! ඔවු මචෝ..ඔන්න ඒකත් දැම්ම! 🙂

    @උදාන !ඔව් ඔව්..නැගල යනව නේ.. 🙂

    @Uraj Deemantha ! මම නම් ගොඩක් බලල නෑ බන්z..Prison break,Heroes,Lost,X-files තමයි අලුත් ඒවට බලල තියෙන්නෙ..ප‍රණ ඒව නම් බ‍ර ගානක් බලල තියෙනව..හර්කියුලීස්,xසීනා,කෝනෑන්,රොබින් හුඩ්,රන් සෙව්වන්දිය පිපුණු ගුහාව,කුංෆු,ඒ ඔක්කොගෙම ටොරන්ට් තිබ්බ නම් ලියන්න තිබ්බ! 😀

    @රොයිලි !ඔව් ඔව්..දැන් ක‍රන්න දෙයක් නෑ..මම ගොඩ!හුර්ර්ර‍්රේ! 😛

    Reply
  • @ Uraj Deemantha

    හා හා කට! කට! කට වරද්ද ගන්න එපා.

    ටීවී සීරිස් බානවා කියලා කියන්න යන්න එපා.රවුටර් එක හම්බවෙන්නේ නැතිවෙයි. 😛

    Reply
  • මචෝ ටීවී සීරීස් ගැන දාන්න එහෙම අදහසක් නැද්ද……….?? ගොන් දෙපැයේ යන ඒවා නෙවෙයි……. Prison Break වගේ ඒවා……?? මම මේ දවස් Prison Break Season 2/3/4 බානවා…….!! 😀

    Reply
  • ගාල්ලේ බඩා

    නියම ෆිලම් එකක් තමයි දෙවනි එකත් out වෙල තියෙන්නෙ

    Reply
  • පොතේ ගුරා

    @NUWAN”s lane! එළ එළ..හෙට දෙන්නම් මේකෙ දෙවනි කොටස..(අලුත්ම එක) මේ වගේම එළ!

    @සුභාෂ් !ඒක නම් ඇත්ත..එළ ෆිල්ම් එකක්!

    @උදාන! මම නම් දෙවනි එක බැලුව මචන්..හෙට උදේම දාන්න ඉන්නෙ ඒ ගැන ලිපියක්.. 🙂

    Reply
  • උදාන

    මැක්සාආආආආආආආ… මම බැලුව කා…ලෙකට කලින්

    පොතේ ගුරො.. මෙකේ දෙවනි කොටස ගැන ඉක්මනට තොරතුරක් දෙනවද්??

    Reply
  • සුභාෂ්

    Ela film ekak meka
    hamoma balanna

    Reply
  • NUWAN"s lane

    මේක මමත් බෑලුවා පසුගිය සෙනසුරාදා උදේ itn පෙන්නුවා නියමයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *