Kettyolaanu Ente Malakha (2019) Sinhala Subtitle | බිරිඳ මාගේ දෙව්දුවයි !!! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් බයිස්කෝප් සගයිනි. අදත් සුපුරුදු පරිදිම මලයාලම් සිනමා නිර්මාණයක් අරගෙන ආව. 2019 වසරේ නිකුත් වුන සිත් ඇද බැඳ ගත් ලස්සන සලරුවක් තමයි අද ගෙනාවෙ. Asif Ali ගෙ Underworld චිත්‍රපටයට පස්සෙ ආපු අලුත්ම නිර්මාණය තමයි මේ. මේ චිත්‍රපටය ලස්සන මාතෘකාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියෙනව. Romance | Drama | Comedy යන කාණ්ඩ යටතේ තමයි මේ චිත්‍රපටය වර්ගීකරණය වෙල තියෙන්නෙ. Asif Ali, Veena Nandakumar, Manohari Joy, Basil Joseph, Jaffar Idukki ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනව. Asif Ali ඇතුලු සිටළු දෙනාගේම රංගනය අති විශිෂ්ඨයි.
අධ්‍යක්ෂණය : Nissam Basheer
නිශ්පාදනය : Listin Stephen, Justin Stephen, Wichu Balamurali
IMDb අගය : 7.8/10
ධාවන කාලය : පැය 2 මිනිත්තු 20
නිකුත් වූ දිනය : 2019 නොවැම්බර් 22
සංගීත අධ්‍ය… : William Francis
කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. අපේ කතා නායකය තමයි ස්ලීව. අක්කල හතර දෙනෙක් ඉන්න පවුලක බාලය තමයි ස්ලීව. ස්ලීවට ආදරේට කුට්ටායි කියමු. ස්ලීවට අවුරුදු 35 වෙනව. ඉතින් මේ තිස් පස් හැවිරිදි තනිකඩයා ගොවියෙක්. අති දක්ෂ වවන්නෙක්. ස්ලීවගෙ අම්ම වයසත් එක්ක ටිකක් අසනීපෙන් ඉන්නෙ. ඉතින් අක්කල කසාද බැඳල නිසා එයාලට වෙලාවක් නෑ අම්ම ගැන බලන්න. ඔහොම ඉන්න ස්ලීව තනිකඩ ජීවිතයට තිත තියන්න ලෑස්ති වෙනව. ඒකට හේතුව ඔයාලම බලාගන්නකො. ඉතිං ස්ලීවගෙ ජීවිතේ කොහොම වෙනස් වෙයිද?
මේක ඇතුලෙ කොමඩි, ඇසට කඳුලක් එන තැන් හදවතට තට්ටු කරන තැන් එහෙමත් තියේවි. සලරුව තුල කැමරා කාචයට හසුකරගෙන තිබෙන බොහෝ දර්ශන දැක්කම කේරලය එතරම්ම ලස්සනයි කියල හිතේවි! ඒ වගේ ලස්සන දර්ශනය ගොඩක් එක්ක තමයි මේ කතාව ගාලාගෙන යන්නෙ. ඉතිං සියළු දෙනාටම පැය 2 මිනිත්තු 20 ක සුන්දර, සිත් ඇද බැඳ ගන්නා මේ කතාවක් බලන්න ලෑස්ති වෙන්න කියල ආරාධනා කරනව. මේ චිත්‍රපටය වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතියි. හැමදාමත් වගේ ඔබේ කමෙන්ටු පහළින් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඉතිං මේ නිර්මාණය ගැන හොඳ නරක, අදහස් යෝජනා පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනං ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හමුවෙමු!
~ දෙන්නෙක් එකිනෙකාව තේරුම්ගන්න එක තමයි හොඳම දේ !!! ~
සුභ දවසක් වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7682 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mn download karapu eke english sub theyenne bro
බොහොම ස්තූතියි සහෝ
ඔබගේ වටිනා කාලය කැප කලාට
ජය වේවා!
Thanks Bro sub 1ta ❤️❤️❤️❤️❤️
Thank you
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
බොහොම ස්තූතියි කසුනා…
මලයාලම් පැත්තටම බහිමු දිගටම!
මෙව්වා මිනිස්සු විඳින චිත්‍රපටි! උන්ගේ ආදරේ වෑහෙන චිත්‍රපටි!
ජය වේවා, සබ නියමෙටම කරලා තිබුණා
පිලුම බැලුවා. ගොඩක් හොඳ එකක්.
ස්තුතියි !
ලස්සනයි කතාව
thanks
ස්තූතියි සහෝ
Thanks a lot!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි ජලියා සුපිරියක් අපිට දුන්නට. ෆට්ටම වැඩක්. Drive License Movie එකටත් ඉක්මනට සබ ඕන මචං.බෝම පිං.ජය
තෑන්ක්ස් මචොාාාාාාාා
Thanks sub ekata
thanks sub ekata (kasun) jayawewa……………
ස්තුතියි සහෝ…..ලස්සන කතාවක්…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..
thanks bro…
බොහොම ස්තුතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!