මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න හින්දා දිගටම ඔයාලට දෙයක් ගේන්න පුලුවන් වුනා.අන්තිමට දුන්න Villu (2009) ට ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒකට ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලගේ අදහස්, උදහස්, චෝදනා ආදී තියෙනවනම් [email protected] යන ලිපිනයට දන්වන ලෙස කාරුණිකව ඉල්ලනවා. අදත් ඔන්න ගෙනාවා නියමම නියම ඇනිමේශන…

මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න හින්දා දිගටම ඔයාලට දෙයක් ගේන්න පුලුවන් වුනා.අන්තිමට දුන්න Villu (2009) ට ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒකට ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලගේ අදහස්, උදහස්, චෝදනා ආදී තියෙනවනම් [email protected] යන ලිපිනයට දන්වන ලෙස කාරුණිකව ඉල්ලනවා. අදත් ඔන්න ගෙනාවා නියමම නියම ඇනිමේශන් එකක්. මම මේක කරන්න හිතාගෙන බාගත කරගත්තේ මීට ගොඩාක් දවසකට කලින්. ඒත් සබ් එකක් ආවේ මේ ලඟදි.
Animation, Adventure, Family වර්ගීකරණයට අයිති වෙන මේ සලරුව ගොඩාක් සංවේදි කතාවක් තමයි මුල්කරගෙන තියෙන්නෙ. ඒ වගේම රේට් එකෙත් 6.0 ලබාගන්න සමත් වෙලා තියෙනවා. 2013 ඔක්තෝබර් මාසයේ 23දා තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. සලරුවේ සමහර තැන් වලදි ඇසට කදුලක් නැගෙනවා වගේම තමයි, සමහර තැන් වලදි ඒක තුනී වෙලා යනවා මේකෙ තියෙන විහිලු ජවනිකා වලින්. ලොකු පොඩි භේදයක් නැතුව මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලගෙන් වගකීමකින් ඉල්ලනවා. මොකද ඒ තරම්ම බලන්න වටින කතාවක්.
එහෙනම් කතාවට යමුකෝ. ප්‍රධාන චරිතය තමයි ‘කුම්බා’ කියන සීබ්‍රා පැටියා. කැරූ ප්‍රදේශයට ගොඩාක් තද ඉඩෝරයක් අල්ලනවා. ඒ අතරතුර කාලයේ තමයි මේ කුම්බා බිහිවෙන්නෙ. නමුත් මේ කුම්බා රැලේ අනිත් අයට සාපේක්ෂව ටිකක් කායිකව වෙනස්. ඒ වෙනස නිසා රැලේ අනිත් අය මේ කුම්බාව හෑල්ලු කරනවා. ඒ වගේම කුම්බාගෙ කායික වෙනස ඉඩෝරයට බලපාන අසුභ ලකුණක් විදියටයි පිලිගන්නෙ. ඉතින් මේ නිසා කුම්බා ඉන්නේ ගොඩාක් කලකිරීමට ලක්වෙලා. දවසක් කුම්බාගේ අම්මා “ලුන්ගිසා” මොහුට පරන කතාන්දරයක් කියනවා. ඒ කතාවේ හැටියට මැජික් දියකඩිත්තකින් නැවත ඔහුට යතාතත්ත්වයට පත්වෙන්න පුලුවන් බවක් කියවෙනවා. ඉතින් එතැන් පටන් මේ කුම්බාගේ එකම පරමාර්ථය තමයි ඒ මැජික් දියකඩිත්ත හොයාගන්න එක. ඉතින් එහෙම හිතාගෙන කුම්බා යනවා. එහෙනම් ඇති වගේ කීවා. පොඩි ප්‍රශ්න ටිකක් ඉතිරි කරලා යන්නම්. මොකක්ද මේ කුම්බාගේ තියෙන වෙනස? යන ගමන අතරතුර කුම්බාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවාද? කුම්බාට මැජික් දියකඩිත්ත හොයාගන්න පුලුවන් වෙයිද? හොයා ගත්තත් එයාගෙ පරමාර්ථය ඉශ්ඨ වෙයිද?
අවසානයේ වෙනදා වගේම හිත සතුටු වෙන්න අදහස් ටිකක් කොටලා යන්න… මේ දවස් ගනන් කොටන කෙටිල්ලට ඔයාලාගේ වචන දෙක තුනක කෙටිල්ලත් ගොඩාක් වටිනවා.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
aa706f1e32da026735d661c11ff1999d3e6e660a 2ecccaee1598bc4ed857320cc8de5cb8475f73a3 631f218423c3d2964a1525635a35b061ec3e5f26 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,771 downloadsDownload Khumba-2013.zip156 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
59 comments
me
gihan
Thanx.......
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)wow
wow,, maru :D
ravindra hansaka
nice movie, thanks for the subtitles
eranga
elane animation nam aniwa balwanwa :D
asiri
thxxxx bro
tharanga
නියමයි මචෝ දිගටම සබ් දෙන්න
zumo man
elazzz thnxzzz
vee
maxxa saho
was
එළනේ මචං
nipuna prasad
supiir digatama subs demu ne :D
Sanjaya
sub ekata thanks
Lahiru
thnxzz
“චූටී මල්ලි”
ඔව් මේක ඇවිත් ගොඩ දවස්
ෆිල්ම් එක තියෙ
සබ ගන්නවා
සබට තුති
ඔබට ජය..........quik
thanks
සපු
පට්ටයි සහෝ..දිගටම දෙන්නකෝ..animation නම් නියමයි..එනකන් බලන් ඉන්නේ..බොහොම ස්තුතියි
Nisal lakshan
patta aa eka dhigata dhenawa ne maru thawa thelugu ekak karamu ara vishunu kiyana naluwage
නලින්
ස්තුතියි චතුර සහෝ!
ජය වේවා!
ගයාන් රූකාන්ත (ජෝනා)
එහෙනම් කොල්ලා මේක දුන්නා
ඔන්න ගත්තා සබට තුති සහෝ ජය වේවා.සචිත්‍ර දර්ශන
ela machan sub ekata thanks
Sanjaya
Thanks Saho... Kalekin Animation Film akak Baluwe na.aniva mekanam Balanawa....
Kulanjana Maduranga
ela ela niyama animation movie 1k.subata thanks CHATHRA saho. onna mmth gatta.digatama sub demu.jaya wewa.....
Tharindu
Thanx saho....thawath supiri film walata sub karanna haki wewa....jaya..!!!
shani
thanks
darshana
super... me wage ewa tamai hoda...
good luckmindika
Thanks !!!!!!!!!!!!!!!
Kasun
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Chathu
Tnx bro. wish u.
widuranga
niyamai thanx
Imalka
ගොඩක් ස්තුතියි අයියේ
චතුර මදුසංක
...මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි...
:) :d :dහර්ෂ ලහිරු
එලකිරි චතුරයා :D ජය
sameera
thnx saho...
Janaka Weerarathna
Thanks dear, mama godak asawen balapu film ekak....
indika
thnq :)
lakmal
thanxxxx bro...
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...ඇනිමේශන් එකකට සබ් දීපු එක නම් ලොකු දෙයක්.දිගටම දෙමු.ජය! :P :P :P
thomesh
Thank you very much brother...
samantha
thanks i like this
DE Shaa
pattai machan... thank you wewaaa...
Saman Prasad ( Black Cobra )
kiayana widiyata ela film ekak wage. sub ekata thanks saho... (y)
dinidu madushanka
ela ela thanks bro
jack
සුපිරියි මචෝ.
D.chamara
anewa balanna oni hoda kathawak wade thanks
චතුර මදුසංක
මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම තුති
:) :) :)රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ කාටූන් එකක් බලන්න දීලා තියෙන්නේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Dilan
Thanks machan niyamai.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි එකක් වගේ, ජයවේවා.
RASIKA ROBINSON
එල කිරි..............
චතුර මදුසංක
…මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks