අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළක්‍රියාදාමකොමඩියක්චලිදු දේශාන්චිත්‍රපටිබලන්නසිංහල උපසිරැසි

KICK-ASS (2010) | අරුම පුදුම වීරයා [සිංහල උපසිරැස සමඟ]

Rating: 8.8/10. From 15 votes.
Please wait...

Kick Ass 2010
සුභ දවසක් හැමෝටම. බයිස්කෝප් එකේ දාන මගෙ පලවෙනි සබ් එක. ඒක හංද දෙවෙනි කොටසත් එනවයි කියන චිත්‍රපටියක සබ් එකක් දාන්න හිතුනා. නම Kick Ass. 2010 වර්ෂයේ එලියට ආවේ. ගොඩක් අය බලල ඇති කියල හිතනවා. හැබැයි සිංහග උපසිරැසි නැතිව වෙන්න ඕන අනිවා බලල ඇත්තේ. ඉතිං දෙවෙනි එකත් ලඟ ලඟම එනවයි කයන ආරංචිය නිසා මේක දෙන්න ඕන කියල හිතුනා. IMDb වල යූසර්ලගෙන් 261,918 රේට් කරලා 7.8ක රේට් එකක් අරං තියෙනවා මේ චිත්‍රපටිය. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ X-man First Class කරපු මැතිව් වොවුගන්.

දැං ඒ කතා ඇති. එහෙනං කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. කතාවේ කතා නායකයා ඒ කියන්නේ කික් ඈස් කියන්නේ පාසල් යන ලමයෙක්. නම ඩේව්. ඉතිං ඩේව් පොඩි කාලෙ ඉදලම චිත්‍රකතා පොත් කියවනවා. ඩේව් ආස උනේ සුපිරි වීරයෙක් වෙන්න. කොහොම හරි මේ අදහස ඩේව්ගෙ ඔලුවට ඇවිත් ඩේව් සුපිරි වීරයෙක් විදිහට තියෙන ඇදුමක් මිළදී අරගෙන තමන්ගේ වැඩකිඩ පෙන්නන්න ගන්නවා. මේ අතරතුර ෆ්‍රැන්කී කියන මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන කෙනෙක් යටතේ වැඩ කරන මිනිස්සු හේතුවක් නොමැතිව මැරෙන්න ගන්නවා. කොහොම හරි සීන් එක දුර දිග ගිහිං ෆ්‍රැන්කී හිතන්නේ මේ කික් ඈස් තමයි මෙයාගෙ මිනිස්සුන්ව මරණ්නෙ කියලා. නමුත් කික් ඈස්ට නගරයේ තවත් සුපිරි වැඩ කරන දෙන්නෙක් හම්බවෙනවා. ඒ බිග් ඩැඩී සහ හිට් ගර්ල් කියන දෙන්නා. බිග් ඩැඩී සහ හිට් ගර්ල් කියන්නේ තාත්තයි දුවයි. මේ දෙන්නා ෆ්‍රෑන්කිගෙන් පලිගන්නයි ෆ්‍රෑන්කිගේ මිනිස්සුන්ව මර මර ඉදිරියට යන්නේ. මේ විස්තර ෆ්‍රෑන්කි දන්නෙ නැති නිසයි කික් ඈස්ව එහෙමත් නැත්නම් ඩේව්ව මේකට සැකකරන්නේ. කොහොම හරි ෆ්‍රෑන්කිගේ පුතාට අදහසක් එනවා මේ කට්ටියව අල්ලගන්න. මෙයත් සුපිරි වීරයෙක් වගේ ලෝකයා ඉදිරියට එනවා පොලිසයට අවශ්‍ය කරනම, තමන්ගෙ තාත්ත ලග වැඩ කරන ලොකු කුඩුකාරයෙක්ව අල්ලලා දීල. රෙඩ් මිස්ට් නමින් තමයි එයා එන්නේ. කොහොම හරි ඉතිං මේ රෙඩ් මිස්ට් දාන සෙල්ලං වලින් අපේ කික් ඈස් මෝඩයා වෙනවා. කික් ඈස් රෙඩ් මිස්ට බිග් ඩැඩීවයි, හිට් ගර්ල්වයි පෙන්නනවා. එතන ඉදං ලොකු වලියක් යනවා. රෙඩ් මිස්ට, හිට් ගර්ල්ට, බිග් ඩැඩීට වෙන්නෙ මොකක්ද?! කික් ඈස් මොනව කරයිද?! ඒ අස්සේ කික් ඈස් ආදරය පැටලෙනවා.. ඒ ආදරේට මොනව වෙයිද?! අවසානයේ කතාව මොන විදිහට හැරෙයිදඝ! ඒවට උත්තර ඕනනං කතාව බලන්න…

ඒනං කට්ටියටම ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා… කමෙන්ට් එකක් දාල කතාව ගැන ඔයාලට හිතෙන දේ, සබ් එකේ අවුලක් තියෙනවනම් කියලම යන්න..

මීට පෙර පළකල ලිපිය…
සැබවින්ම විරයන් බිහිවන්නේ ඔවුන්ට සුපිරි බලයක් ඇති හින්දද..?…හිත ඇත්නම් ඔනෑම කෙනකුට වීරයෙක් වෙන්න පුලුවන්…මේ දින වල උනු කැවුම් වගේ යන අලුත් ම වීර කතවට පුංචි ආරම්භයක් තමයි මං මේ ගත්තේ. මේ වෙද්දි IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.3/10 ලබා හොඳම චිත්‍රපට 250 අතර 146 ලබන්න තරම් කෙටිකාලයකින් අධික ජනප්‍රියතාවයක් ලැබුවා.

Dave Lizewski කියන්නේ උසස් පාසලක සිසුවෙක්. ඒ වගේම කොමික් පොත් පිස්සෙක්. නිතරම විරයෙක් වෙන්නට උත්සහ කලත් හැම වේලේම නා ගන්නා දස්ස තරුණයෙක්. මොනා උනත් ඉතින් අපේ ….මිත්‍රයාට විශේෂ බලයක් නෑ. ඒ උනාට ඉතින් වීරයා වගේ ඉන්න තමයි කැමති.කොහොම හරි ඉතින් එයා එයාට ඕන ව්දිහට අදුමකුත් අන්තර්ජාලයෙන් ගෙන්වා ගන්නවා. කොහොමහරි දවසක් මැර අයියලා දෙන්නෙක් වාහනයකට වැඩක් දෙන්න හදනවා අපේ වීරයා දකිනවා. තමාව කල එලි දක්වන්න හොදම අවස්ථාව මේක කියලා හිතන වීරයා පිහිඇනුම් කාලා රොහල් ගත වෙනවා.

මේ අතර තමා කලකට පෙර නොකල වැ‍රැද්දකට සිරදඩුවම් විදපු තාත්තා කෙනෙකුයි එයාගේ දුවයි තමන් ඒ තත්වයට පත්කල කෙනාට විරුද්දව සටන් කරන්න පුහුණු වෙනවා.මේ තත්තා තමයි NICOLAS CAGE. එයාලා ගේ අනුවර්ත නාම තමයි ..BIG DADDY සහ HIT GIRL. ඔය අතරේ අපේ වීරයා උත්සහය අත්හරින්නේ නෑ.කොහොමහරි දවසක් මිනිහෙක්ව මැරයො ‍රැලකින් බේරාගන්නමෙයාට පුළුවන් වෙනවා.මේක YOUTUBE එකේ උනු කැවුම් වගේ කට්ටිය බලනවා. එතැන ඉදලා අපේ විරයා .KICK ASS වෙනවා. හැබැයි ඊටපස්සේ වෙන දේවල් බයිස්කොප් එක බලලා දැනගන්න වෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Kick-Ass (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/hJTsM” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4216eed340a425fd18ef8e4f8ee8d589d713d74e
[button link=”http://goo.gl/5Ekvu” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
20b83cc3af1b0661c5214e6a970f24acf004b7ac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

153 thoughts on “KICK-ASS (2010) | අරුම පුදුම වීරයා [සිංහල උපසිරැස සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
    ෴෴ජය වේවා…!෴෴

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Sasindu chamod

    Tnx saho upasirasiyata.Comedy,Action nisa aniva banava.

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks ………………………………..good luck ………………………………

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • එහෙනම් බලමුකෝ අරුම පුදුම වීරයා කවුද කියලා. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

    Reply
  • ela baiscop ekakkk………thanks machooooooooooooooooo…….

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උනුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න.

    Reply
  • අකිල එල මචෝ මම දැන්ම බානවෝ……

    Reply
    • #ChalinduDeshan (කිනා)

      🙂 ස්තූතියි!

      Reply
  • Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල. ස්තූතියි කමෙන්ටුවට!

      Reply
  • නලින්

    ස්තුතියි චලිදු සහෝ..

    දෙවනි එකත් ආපු ගමන් දාන්න

    ජය වේවා!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිවාරයෙන්ම. බොහොම ස්තූතියි!

      Reply
  • මේක මම කලින් බැලුවා.බලපු නැති අය අනිව බලන්න.සිරාම ෆිල්ම් එකක්.පලමු වැඩේට මගේ හදපිරි ස්තූතිය.

    Reply
    • #ChalinduDeshan (කිනා)

      බොහොම ස්තූතියි!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි කමෙන්ට් එකට. ජයවේවා!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල.!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      you are welcome!!

      Reply
  • බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
    • #ChalinduDeshan (කිනා)

      බොහොම ස්තූතියි රොයිලි අයියේ… ජයවේවා

      Reply
    • #ChalinduDeshan (කිනා)

      you are welcome!!Thnx!

      Reply
  • බොහොම ස්තුතියි අකිල සහෝ ලස්සන ෆිල්ම් එකක් ඔයාට බොහොම පින්.

    Reply
    • #ChalinduDeshan (කිනා)

      😀 එල!

      Reply
  • S H E N A L

    thanks bro……1st sub ekata god luck………

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!!!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල ඈ එකෙන්ම!

      Reply
  • “චූටී මල්ලි”

    ආ… මේක තාම බලලා නෑනෙ
    එල එල දැන් සිංහල එක්ක්ම බලතෑකි
    ආ..කියන්න බැරි උනා පලමු එකට ජය
    තව දෙන්න සහෝ
    ඔබට ජය………

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි චූටි! ජයවේවා!

      Reply
  • මරු හොදේ…
    2ත් ආහම ඔයාම සබ් දෙන්න! 😉

    අපි හුගාක් දකින්නෙම විශේෂ බලයක්, හැකියාවක් තියෙන වීරයොමනේ…
    එහෙම මොකුත් නැති එකම එකෙක් හරි ඉන්ඩත් එපායැ! නැද්ද? 😛

    තුති සහෝ දෙවැන්නත් දෙනකම් බලාගෙන ඉන්නවා ආපු සැණින්! අකමැති වෙන එකක් නෑ නේද ඒකත් සබ් දෙන්න? තුතිවේවා නොබලපු අයටත් ආයි බලන්ඩ හිතන අයටත් වටී…..

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිවාරයෙන්ම ඒ කතාව හරි. 😀 දෙවෙනි එකත් බලමුකෝ මොනා හරි කරන්න. ස්තූති වේවා!

      Reply
  • බොහොම ස්තූතියි සහෝ මේක සිංහලෙන් අරන් ආවට.
    පලමු උපසිරසියට සුබපතනව ඒ වගේම ඔයාව අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව 😀
    තව එකක කරමු නේද ඉක්මනටම ? 😉
    ජය!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      හැක්.. ස්තූතියි ස්තූතියි. අනිවාරයෙන්ම බලමුකෝ. මොකද මට වඩා හොද ඉක්මන් අය මේකෙ ඉන්නවා නොවෑ!! ස්තූතියි!

      Reply
  • Harsha Lahiru

    බොහෝම ස්තුතියි සහෝ කවද්ද මේක දෙන්නෙ කියලා බල බල හිටියෙ ජයවේවා

    Reply
    • #ChalinduDeshan (කිනා)

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට! ජයවේවා!

      Reply
  • ජයම වේවා!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි යාලුවා!!!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      😀 Thanx machaan!

      Reply
  • meyka maxxama film akak.. aye balanna one subs akka

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      thanx machan!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      you are welcome!

      Reply
  • එරංග

    එලස් බාමි තුති

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල.

      Reply
  • බලන්න ඕනේ. ජයෙන් ජය!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      නියමයි. ජයවේවා!!!!

      Reply
  • බොහොම ඉස්තුති මචන් 🙂

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල!

      Reply
  • chamath cafe

    පට පට්ට පට්ට පට්ට මචෝ

    Reply
    • #ChalinduDeshan (කිනා)

      😀 තැන්කියු වේවා!!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      Thanks මචං!

      Reply
  • කැළුම්

    එළනේ පට්ට ෆිල්ම් එකක් වගේ.

    Reply
    • #ChalinduDeshan (කිනා)

      😀 අනිවා. ස්තූතියි!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      you are welcome!!

      Reply
  • මේක නම් සබ් දුන්න එක වටිනවා සහෝ.තවත් ඉදිරියටත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල. ස්තූතියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල. u r welcome.

      Reply
  • එළකිරි කොල්ලෝ ඔන්න මාත් ගත්ත, එහෙනම් දිගටම සබ් ඕනේ ගින්දර ෆිල්ම්ස් වලට

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. අනිව එකෙන්ම! ස්තූතියි!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එල. u r welcome මචං!

      Reply
  • shaaa niyamai ne 🙂 patth

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!!!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      එලස්. ජයවේවා!

      Reply
  • මාත් බාන්න ඕනේ.මේක මග ඇරිලානේ.. බොහොම පින් කොල්ලා

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි!

      Reply
  • patta mchan elama ekakta sub dila 2veni ekatath sub eka denda machoa avama ehenam godak thankz sub ekata

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එල. අනිවාරයෙන්ම. ස්තූතියි මචං!

      Reply
  • සුපිරිම ෆිල්ම් එකක් මේකේ තව කොටහක් එනවා,

    ජය !!!!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ඔව් ඔව්. ස්තූතියි!

      Reply
  • අඩේ මේක බලන්නම ඕනේ.. පට්ට මචෝ

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      Thanx!

      Reply
  • mihin ලංකා

    දිගටම සබ් ඕනේ මචෝ 🙂

    Reply
    • #ChalinduDeshan (කිනා)

      එකෙන්ම!

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ..
    දිගටම කරන් යමු..
    ජය වේවා!!

    Reply
    • #ChalinduDeshan (කිනා)

      අනිවාරයෙන්ම. ස්තූතියි!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි. ඔයාටත් ජය!

      Reply
    • #ChalinduDeshan (කිනා)

      ස්තූතියි

      Reply
  • patta patta machn meyke 2kath anawalu

    Reply
    • #ChalinduDeshan (කිනා)

      ඔව්. එහෙම ආරංචියක් තියෙනවා. ඒකයි මේක දුන්නේ. එතකොට හේතු සහිතව අනිත් එකත් ගලපගන්න පුලුවන්නේ.

      Reply
    • #ChalinduDeshan (කිනා)

      Thanx bro!

      Reply
  • උත්සහවන්තය ජය ගනී
    තෑන්ක්ස්

    Reply
  • banuka banda

    mage palmuwana bama meko

    Reply
  • එළ film එකක් වගෙ..! දැන්ම බානවා. ස්තුතියි අකිල bro..

    Uraj Deemantha – ඔය බස් එකක් විකුනලා වත් hard drive එකක් ගනින්කො..!!

    Reply
    • Aniwa aniwa ona films delete karanna baruwa thama math inne…

      Reply
  • elaz mamath balannama kiyala indapu movie ekak tamai
    thanx Royle meka dunnata

    Reply
  • Anonymous

    meka nam mama baluwa! elama movie ekak!

    Reply
  • Thanks for adding ela film ekak vana athi balana oani…:)

    Reply
  • Hard එකේ ඉඩත් නෑ…. නමුත් නොබා ඉන්නත් බෑ….!! 😀

    Reply
  • බොහොම ඉස්තුති මචන් මම දැන් movie එක බාන්න යන්නේ අඉමත් කියන්නේ බොහොම ඉස්තුති මේ වගේ හොඳ ෆිල්ම් දෙනවට තැන්ක්ස් අගෛන්
    😀

    Reply
  • මට ඉතින් සතුටේ බැරුවා දැක්කම.. 🙂 ..කාලයක් අයින්වෙලා හිටියට දැන් දිගටම ඔයලත් එක්ක බයිස්කොප් බෙදා ගන්නවා… ඒ වගේම ලගදි හොද Animation බයිස්කොප් 1ක දානවා …නම ….ම්ම්…..තව ටික දවසකින් කියන්නම්…. මගේ ලිපි පළකරනවාට බයිස්කොප් 1කට බොහොම ස්තුති.මං වගේම අනිත් අයගේ නිර්මාණ වලටත් බාන ගමන් වචනයක් හො 2ක් කොටා යන්න අමතක කරන්න එපා…..ඔයාලගේ අදහස් අපිට මහත් ශක්තියක් වගේම ආශිර්වාදයක් ! 🙂

    Reply
  • ගිශාන්

    බයිස්කෝප් එකෙන් දුන්නොත් ඉතින් මම බලන්නේ නැත්තෙ නෑනේ, තැන්කූ අකිල අයියේ.

    Reply
  • නියමයි කට්ටිය කියනවා නියමයි
    කියල බලන්න ඕන තැන්ක්ස් කට්ටිය

    Reply
  • පසිඳු

    thanx… 😀 😀 😀

    Reply
  • Thnx Akila ayya….
    ela thama 🙂
    …….. :p

    Reply
  • Onna Itnin Mamath Banna Demma…..
    Thanksss Wewaaaa 😀 😀

    Reply
  • ඉන්දික

    ඔන්න මල්ලිලා මේකනම් මම බාන්න දැම්මා පහුගිය දවස්වල වෙසක් නිසා දන්සැල් පරීක්ෂා කරන්න යන්න තිබ්බා ඒයායේ කෑම වල තත්ව සහතිකය දුන්නේ අපේ කණ්ඩායමක් දැන් ආයේත් බයිස්කොප් බලන්න ලැහැස්තිවෙන්න ඔනෑ

    Reply
  • තිසර

    I CAN’T READ YOUR MIND
    BUT I CA KICK YOUR ASS

    Reply
  • මාත් ඊයෙ රෑ බැලුවෙ 😀 පස්ට පිල්ම් එක!

    Reply
  • අදිත

    ‍බොහොම ස්තූතියි !!!!!!!!!!!!!!!!!!

    Reply
  • විදුර ඉමේෂ්

    මමත් හොය හොය හිටියෙ මේක.දුන්නට බොහොම බොහොම ස්තුතියි!!!!!!

    Reply
  • සිරාවට පට්ට ෆිල්ම් එක..මමත් ඔය චිත්‍ර පටිය ගැන පල කරා..:)

    Reply
  • a onna mamat ada ude idan hitiya bt mata kalin thawa kawuda 1st wela.aparade kamak na
    man kawada hari eka wenawamai ok.onna mat bawa
    me dawsa wala apita gift denawa neda eela ela thawat danna .menna man danma banawooooooooooooo

    Reply
  • Thanks machan… apita aluth film denawata bohoma pin…

    Reply
  • කාලෙකින්….. තැන්ක්ස් වේවා…….

    Reply
  • අය්යෝ පොඩ්ක් ඉන්න,මාත් මේක බානවෝ,බයිස්කෝප් දෙනවනම් අනිවා එලම තමා….. 😀

    Reply
  • DCD Weerawardhana

    Thanks veavaa….

    Reply
  • ඔන්න අද මම තමයි පලවෙනියා
    මේක මට යාලුව්කුත් කිව්වා පට්ට චිත්තර පටියක් කියලා
    තැන්කූ අකිල සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *