අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නලහිරු දර්ශනවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Kida (2023) Sinhala Subtitles | සතුටින් සමරමු දීපාවලිය [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 12 votes.
Please wait...
Kida (2023) Sinhala Subtitles

අපෝ මේකෙ ඉන්න නළුවෝ කවුද දැකලවත් නෑනේ

නළුවයි නිළියයි දෙන්නම කැතයිනේ

ෆයිට් නෑනේ මේකේ

අපේ අය ගොඩක් ලස්සන ෆිල්ම් මගහැර ගන්නේ මෙහෙම කියලා තමයි. ඒ වගේම තමයි ඒවට උපසිරැසියක්වත් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මට ඕනේ වුනේ මේ වගේ ෆිල්ම් හොයන් ගිහින් සබ් කරන්න තමයි. එහෙම හොයන් යනකොට හම්බුන ලස්සන එකක් තමයි මේ Kida කියන්නේ. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ ඒ වගේම තමයි සමහර මිනිස්සු ජීවත්වෙන්න විඳින දුක මාර විදියට පෙන්නන්න මේකේ සමත් වෙලා තියෙනවා. IMDB Rating අතින් ගත්තොත් මේකෙ 8 ක් වගෙ හම්බෙලා තියෙනවා. එතනින්ම තේරෙනවා මේ ෆිල්ම් එක ගැන

Director – Ra Venkat
Writer – Ra Venkat
Cast – Kaali Venkat, Poo Raam, Dileep

කතාව ගැන කියනව නම් මේ කතාව යන්නේ ඉන්දියාවේ මදුරෙයි වල කම්බූරු කියන ගම වටා තමයි. ඉතා දුශ්කර ගමක් මේක. එහෙ ඉන්න මිනිස්සු දීපවාලි වලට සැරසෙන හැටි තමයි මේකෙ තියෙන්නේ. කතාව පටන් ගන්නකොටම එළුවෙක් හොරකම් කරපු සිද්දියකින් තමයි මේක පටන් ගන්නේ. මං වැඩිය කතාව කියන්නේ නම් නෑ මට වැඩිය ලිපි ලියන්න තේරෙන්නෙ නම් නෑ හැබැයි. අඩුපාඩු එහෙම තිබ්බොත් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න

එහෙනම් කට්ටියට ජයවේවා

https://m.imdb.com/title/tt22818604/

 

Kida (2023) Sinhala Subtitles

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip / Web පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Kida (2023) Sinhala Subtitles

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS

Kida (2023) Sinhala Subtitles

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Kida (2023) Sinhala Subtitles

6 thoughts on “Kida (2023) Sinhala Subtitles | සතුටින් සමරමු දීපාවලිය [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
    • DeAr 2024 subbtitle dannako

      Reply
  • Mama asama “me film eka baluwe naththam wadak na” kiyana ayata thama. mama kawadawath sub aran comment dala na. eth ada daanna hithuna. thank you sub ekata jaya wewa!

    Reply
  • Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *