අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදර්ශන අරවින්ද අබේසේකරනාට්‍යමයයුද්ධසිංහල උපසිරැසි

Kill Them All (2017) With Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 23 votes.
Please wait...

 

පිලිප්ගේ (J.C. Van Damme) තාත්තා තිබුණ යුගෝස්ලාවියාවේ මාධ්‍යවේදියෙක්. සර්බියාව වෙනම රටක් වෙන්න යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ යුද්දෙට විරුද්ධව කථා කරපු පිලිප්ගේ තාත්තාව කවුදෝ මරනවා. පිලිප්ගේ අම්මටත් තර්ජන ආවාට පස්සේ පිලිප්ව රටින් පිට යාලුවෙක්ට හදා ගන්න දෙන පිලිප්ගේ අම්මා දිවි නසා ගන්නවා. ලොකු වෙන පිලිප් සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්ගේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන.

දවසක් දිමිත්‍රිටයි, පිලිප්ටයි අනතුරක් වෙනවා. දිමිත්‍රිට වෙඩි වදිනවා. පිලිප්ට තුවාල වෙනවා. දෙන්නාවම රෝහලට අරගෙන ආවාට පස්සේ දිමිත්‍රිගේ ආරක්‍ෂක කණ්ඩායමේ අනෙක් අය රෝහලට එන්නේ පිලිප්ව මරන්න.

ඇයි ඒ.?

පිලිප්ට බෙහෙත් කරන රෝහලේ හෙදිය සුසෑන් (Autumn Reeser) එක්ක එකතු වෙලා පිලිප් එයාව මරන්න එන අයගෙන් බේරෙන්න උත්සහා කරනවා.

ඊට පස්සේ මොකද වෙන්නේ.?

පිලිප්ටයි සුසාන්ටයි බේරෙන්න පුළුවන් වෙයිද.?

කවුද මේ සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්.?

Peter Malota ගේ අධ්‍යක්ෂණයෙන් 2017 ජුනි 6 වෙනිදා ඇමරිකාවේදී පෙන්නන්න පටන් ගත්ත මේ චිත්‍රපටියේ ඉන්නේ අපි පොඩිකාලේ ඉඳලාම ආදරය කරන බෙල්ජියම් ප්‍රවීන සටන් නළු J.C. Van Damme. ආ.. J.C. Van Damme ගේ පුතා Kris Van Damme දුසාන්ගේ චරිතය මේකේ රඟපානවා. ඒ වගේම ප්‍රවීන නළු Peter Stormare මේකේ රඟපානවා.

ඔයාලත් බලන්න. හොඳ action චිත්‍රපටියක්. එහෙනම් තවත් හොඳ චිත්‍රපටියකින් හම්බවෙමු. ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Kill'em All (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kill.Em.All.2017.BRRip.XviD.MP3-RARBG

Kill’em.All.2017.720p.BluRay.x264.[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/05/දර්ශන-අරවින්ද-e1496124918152.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අරවින්ද අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Kill Them All (2017) With Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

  • tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Sanath Gunasekara

    Great job sahooo

    Reply
  • හිරු

    විස්තරයෙ හැටියට පිලුම එලටම තියෙන පාටයි.. ඔන්න මමත් බාගන්නවා… ස්තුතියි..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට ස්තුති.. ජ‍යේන් ජය…..

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • බොහෝම ස්තූතියි මල්ලි සබට. ජයවේවා දිගටම සබ් දෙමු. බුදු සරණයි………

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —- බුදු සරණයි – දෙවි පිහිටයි —

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *