අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Killjoys [S02 : E04] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

හොදයි මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මෙච්චර පමා වුනාට සබ් එක ගේන්න. එහෙමනම් අපි කතාව ගැන කෙටියෙන් බලලා ඉම්මු නෙහ්?

රෙඩ් 17වලින් කයිලන් යැව්ව අවසන් සම්ප්‍රේෂණය ගිය තැන හොයාගෙන කිල්ජෝයිස්ලා එහාට යනවා. වැඩේ කියන්නේ ඒක පාසලක්.හැබැයි කට්ටිය එතනට යනකොට ළමයි සේරම මැරිලා.හැමෝම හිතන්නේ ඒක කලේ ළමයින්ගේ බාරකාරය කියලා.ඔතනට කිල්ජෝයිලගේ පරණ මිතුරියකුත් එනවා. ඇය ක්රේෂි රාජකියෙක්. ඉතින් කයිලන් ඇයි තමන්ගේ දත්ත පාසලකට යවන්නේ? එතකොට මේ ළමයින්ට මොකද වුනේ? වගේ දේවල් ඔයාලා බලලම දැනගන්න.

හොදයි එහෙමනම් මම ඔයාලට මේ කතාවට ගෙන එන අවසන් උපසිරැසිය තමා මේ. බයවෙන්න එපා කතාව මග නවතින්නේ නැහැ. ලබන සතියේ ඉදන් ඔයාලට උපසිරසි ගේන්නේ මම නෙවේ. ඒ  කෙනා කවුද කියලා මම දැන්ම කියන්නේ නැහැ ඔන්න. ඔයාලා උපසිරැසිය ලැබුනහම ඒක බලාගන්න.එහෙනම් කිල්ජෝයි රසිකයන්ට මම අදින් සමුදෙනවා.මට දැක්වූ සහයෝගයම ඉදිරියටත් ඔබ වෙනුවෙන් උපසිරසි ලබාදෙන තැනැත්තාට දක්වන්න කියලා තමා ඉල්ලන්න තියෙන්නේ.

 

ඔබ සැමට ජය.

 

 Killjoys (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Killjoys.S02E04.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous  Episode                             All Episodes                                   Next Episode>>

6 thoughts on “Killjoys [S02 : E04] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]

  • Lahiru Gayashan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි

    Reply
  • මධුක ස්තූතියි සබ් එකට. හැම දාම එකම වේගයෙන් සබ් දෙන්න බෑ කියන එක සාමාන්‍ය දෙයක්. මොකද ජීවිතය කියන්නේ වැඩ රාජකාරි ගොඩක එකතුවක් නේ ඉතින් පුලුවන් විදීහට කරගෙන යමු. එකම ඉල්ලීම අතර මග නතර කරන්න එපා ඉවර වෙන කල්ම සබ දෙන්න. ස්තූතියි ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *