King Arthur (2004) | ඔබගේ දෛවය පාලනය කරන්න! [සිංහල උපසිරසි සමඟ]
මගේ 11වන උපසිරසියත් රැගෙන බයිස්කෝප් අඩවියට ආව. විකිය කිවුව මේකට තාම සබ් දීල නෑ මේක කරන්න කියල, ඉතින් මේකෙ සබ් එක කරන්න බාරගත්ත. හිතට වදින ලස්සන කතාවක්. මේ කතාව ගැන නම් හොඳ ලිපියක් රොයිලි සහෝ ඉදිරිපත් කරල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කියනවනම්…
මෙම සලරුව ගැන පූර්ව ප්රචාරක පටයේ දැක්වුණේ මෙහෙමයි…
“ශතවර්ෂ ගණනාවක් තිස්සේ, ආතර් රජුගේ පුරාවෘතය ගැන කථාන්තරයන් ගිණිය නොහැකි තරමට කියැවුණා. නමුත් ඔබ කිසිදා අසා නොමැති කතාව වනුයේ…මෙම පුරාවෘතයට හේතුපාදක වු සත්‍ය කතාන්තරයයි…”
සත්‍ය කථාවේ ආකාරයට, ආතර් රෝමයට පිවිස ක්‍රිස්තියානු සොල්දාදුවෙක් බවට පත්වන අතර, එංගලන්තයේදී සැමේශන් හමුදාඛණ්ඩය වසර 15ක් තිස්සේ නියෝජනය කර එහි අණදෙන නිලධාරියා බවට පත්විය. ගුනිවයර් නමින් දරුණු වෝඩ් රණකාමියා සිටියේද එම පළාතේය. ආතර්ගේ නයිට්වරු මෙම වෝඩ් රණකාමියනුත් සමග එක්වී සැක්සන්වරුන්ට එරෙහිව යුද වැදිණ. ආතර් සහ ගුනිවයර්, පුරාවෘතගත නයිට්වරුන්ගේ වික්‍රමයන් ගැන ඉතාමත් සිත් බැඳගන්නා අයුරින් මෙම සලරුව පුරා දිව යනව. මඟ හරින්නෙ නැතුව බලන්න ඕන සලරුවක් මේක, එහෙනම් මේක බාගෙනම ඉතුරු හරිය බලන්නකො….
තවත් උපසිරසියකින් නැවත හමුවන තෙක් ජය!!!!
මීට කලින් පළ කළ ලිපිය.
මේ ෆිල්ම් එකේ කතාව ගැන මම මුකුත් නොකියා එහි පසුබිමේ තිබෙන අපූරු කාරණා වලින් කිහිපයක් ගැන විතරක් පොඩි විස්තරයක් දාන්නම්. මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අමුතුම එකක්. ඒ මට හිතෙන හැටි. ඕගොල්ලොත් අනිවාර්යන් බලන්න. එංගලන්තයේ විසුවා යයි සැලකෙන කිං ආතර් නොහොත් ආතර් රජතුමා පිලිබඳ ඉතිහාසය තවමත් හරියාකාරවම තහවුරු වී නැතත්, මෙ ෆිල්ම් එකෙන් අපි මෙච්චර කල් දැනසිටි කතාව ටිකක් වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරනවා.මෙ ෆිල්ම් එක අනුව එතුමා විසූ කාලය, රෝමනු අධිරාජ්‍ය කාලය සහ අඳුරු කාලය (සාමාන්‍යයෙන් 5 හා 6 වන ශතවර්ෂ අතර) අතර කාලයට ගොනු කරනවා..ආතර් කියන්නෙ කුඩා කාලයේ සිටම ගෙදරින් වෙන් කරල සටනට පුහුණු කළ අති දක්ෂ නයිට්වරුන් කණ්ඩායමක නායකයා, ඔවුන් සටන් කරන්නේ රෝමානු පාලනයෙන් නිදහස් වීම පොරොන්දුවක් ලෙස ලබාගෙනයි.
(තවත් විශේෂ දෙයක් තමයි ආතර් රජු ගේ ජනප්රවාදයේ ඔහුගේ අනුශාසක වශයෙන් සිටි බවට සැලෙකෙන ප්‍රබල මායාකරුවකු වන ම(ර්)ලින් නැමත්තා අදුනා ගැනීම මෙමගින් පෙන්වා දීම සහ ඔහු මායාකරුවෙකුටත් වඩා කණ්ඩායමකට නායකත්වය දෙමින් සටන් මෙහෙයවමින් සිටින බව පෙන්වීම. කොටින්ම ඔහුගේ මායාවන් ගැන වැඩි කතා බහක්වත් යන්නේ නැහැ. . )
සීඩ්ස් නම් ටිකක් අඩුයි. ඒත් අමාරුවෙන් හරි බා ගත්තොත් පාඩු වෙන්නේ නෑ. මොකද කිව්වොත් ෆිල්ම් එක සම්මාන 3 දිනාගෙන තිබෙන අතර තවත් 7 කට නිර්දේශ වෙලා තියෙනවා..තවත් විදියකින් කිව්වොත් Troy, 300, Gladiator වැනි සුපිරි චිත්‍රපට අතරට එක් වෙන ෆිල්ම් එකක්!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/ni2w” type=”icon” “center” newwindow=”yes”] 751 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8943 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
THANKS
tnx
thanx
thanks sub ekata jayawewa…………
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thx..:D
ela.thanks
Supiri kathawa bn (Y)
බලලනම් නැහැ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.
මමත් ඹන්න බා ගත්තා
SUB එක්ක නියමයි මචං සුභ පතනවා
Thank you very much bro..!
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම මේ මම මුලින්ම බයිස්කෝප් අඩවියට ලියපු ලිපියක්. ජය෴෴ 😛 😛
නියමයි අයියේ!!
ආයෙ පාරක් සබ් එක්කම බලන්න පුලුවන්..
තැන්කූ සබ් එකට!!
ela kiri puluwannam the last of mohikan movie eke sub danna,,,, jayawewa
Ma Laga Me film aka Thibba.Ath den Thama Sub dala balanne.Bohoma Pin Saho…..
thanks
බොහොම ස්තුතියි සහො සිංහල සබට…
ජය වේවා!
ස්තුතියි සහෝ.
kalin eskoole yana kale baluwa
dannam matakath ne
aith balanna puluwan dan
jaya…
issara baluwa.dn sub ekkama balanna puluwan.subata thanks SNJAYA saho.jaya wewa…………
thanks honda bflm ekak
thanks saho
It is good film. Thanks
Bobby
ඉස්සර බැලුවා වගෙ මතකයි
සබට තුති
ඔබට ජය…….
thanks…
කලින් බලල තියෙනවා සිංහල නැතුව. ආයෙත් බලන්න කියලා බාගත්තා ඔන්න. ස්තුතියි සහො සිංහල සබට. ජයෙන් ජය…
බොහොම තුති මචෝ සබට
ගොඩක් පින්
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! 🙂 😛
මේක නම් එළම එළ චිත්‍රපටියක්,
බොහොම ස්තුතියි….
ස්තුතියි සංජය සහෝ ! කලින් බැලුවා උනත් දැන් මතකය අළුත් කර ගන්නත් එක්ක ආයි බලනවා!
ජය වේවා!
Sub Ekata Thank You..
Thanx saho sub 1ta
බොහොම ස්තුතියි සහො 😛 ජය
එල සහෝ….මේ චිත්රපටියෙ නම අහලා තිබ්බට මෙච්චර කල් බැලුවෙ නෑ…සබට බොහොම තුති..දිගටම සබ් දාන්න…ජය වේවා….!
බොහෝම ස්තූතියි සබට.
ayye meekata sub nathda
මාත් ෆිල්ම් 1නම් ඩවුන් කලා…. ඒත් මේකේ සිංහල සබ් ගන්නේ කොහොමද කියලා කාට හරි කියන්න පුළුවන්ද
EXSALANT
why don’t you enter the sinhala subtitle except film
Me film eka mata hambela tikak kal eth baluwe na.me lipiya kiyewwata passe mata balanna hithuna
aniva mekanam balanawa royleeeeeeeeee 😀 Thanx
thank you !!!
Do i know u Pothe Gura?
Meegodaya.., හරියට හරි…!! That’s true man.. Api honada deta hondai kiyanna one neda/// ANIWAAAA…!!
Very nice movie, everyone gota c this.
මාත් ඒ දවස් බැලුවා මේක, ඒත් මට එතරම් ඇල්ලුවේ නෑ මුලදී. ආයිත් බැලුණ දවසේ තමා ඇල්ලුවේ. MTV එකේ පෙන්නපු එකේ සිංහළ උපරැසි නම් නියමට තියෙනවා.
ප්‍රතිචාර ගැන වැඩිය හිතන්න එපා!බලන අය බලනවා.(පොඩි දුකක් දැනෙනවා තමයි-අපේ අය හරි කුහකයි,ප්‍රතිචාරයක් දීලා,දිරිගන්වන්න තරම් ත්‍යාගශීලි නෑ,ඒ වුනාට බනින්න හෝ තමන්ගේ කල්ලියට කඩේ යන්න එයාල පෝළිමේ ඉන්නවා)ඔහොම යං….!
@djbimal! දැන් ප්‍රතිචාර නම් ටිකක් අඩු වීගෙන යනව මචන්..ඒත් දැන් ඔය වැටිල තියෙන්නෙ.. 🙂
@Ishi! අහ්..Ishi අයියත් ඇවිත් ඉන්නෙ..ඒක නම් ඇත්ත එළම ෆිල්ම් එකක්..
@කල්ප! ඒක තමයි..හැමෝම බැලිය යුතු ෆිල්ම් එකක්..
@දිසා! එළ එළ! 🙂
@උදාන! ඔවු බන්z..
මැxxආ මූවි එක මචO……..
ඔන්න එහෙනම් මමත් බැවා King Arthur
මේක නම් එළම එළ චිත්‍රපටියක්,
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
ආතර් “knights” කියල කියන තැන් තමයි මටනම් සිරාම, එතන මුළු කතාවෙම හරය තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.
බලල නැත්නම් අනිවා බලන්න
මම මේක ආපු දවස් වලම බැලුවෙ..ඇත්තටම ගොඩක් හොන්දට කරල තියනව..ඔනෙම වෙලාවක බලන්න පුලුවන් කතාවක්
Mokada Katiyage ප්‍රතිචාර nathe.