අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E13] |උත්සව අස්සේ කුමන්ත්‍රණ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

The Walking Dead SE5-1

මුලින්ම පමා උනාට සමාවෙන්න ඕනා, වැඩත් එක්ක මේ ටිකේ පොඩ්ඩක් ආයේ හිරවුනා, ලබන සුමානේ ඉදල කිනාට වැඩේ පැවරුවා, මට ආයේ මේකත් එක්ක එකතුවෙන්න වෙන එකක් නැහැ, ඉතුරු කොටස් තුන කිනා අරන් ඒවි, ගිය සුමානේ උනේ මොනවද කියල මතක් කරගන්නව නම් දියානගේ පුතා එක්ක රික්ගේ කට්ටිය පැටලැවෙනව, ඒ ගැටුම රික් මැද්දට පැනල බේරනවා, පරණ පුරුදු රස්සාව නිසා අලුත් සමාජයේ පොලිස් නිලධාරිතුමාගේ රාජකාරිය ලැබෙන්නේ රික්ටමයි, එහෙම උනත් රික් තවමත් සැකයෙන් පසුවෙන්නේ, ඒ වගේම රික්ට අලුත් ගැහැණු කෙනෙක් සෙට් වෙන පාටයි. අද කට්ටියට ඩියානා ගානේ පිළිගැනීමේ සාදයක් තියනවා.. ඔය අස්සේ රික් අලුත් වැඩක් පටන් ගන්නව, මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම් අද, උපසිරස සහ කොපිය ආපු හැටියෙම, විමා මෙන්න ඇවිත් මචෝ කියල මාව ඉක්මනටම දැනුවත් කරපු සමීර චතුරංග සහෝට බොහොම ස්තුතියි, ඒ වගේම මෙච්චරකල් කමෙන්ට් කරපු ටික දෙනාට උනත් බොහෝම ස්තුතියි. ජයෙන් ජය!  🙂 

The Walking Dead (2010) on IMDb

 

 

[button link=”http://tinyurl.com/mqn7bhc” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6D4E51B2D6AF01DE6F5F3A76ADFD835AE39C8B19

[button link=”http://tinyurl.com/ofgcnhb” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2269B205BD5ACEDE42D4A7131CABF9DC476E2B90

[button link=”http://tinyurl.com/np2jwls” type=”icon” “center” newwindow=”yes”] 439 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D4691095173DAFD3A8DF8ECE7EB86DAAF48A9197
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

59 thoughts on “The Walking Dead [S05 : E13] |උත්සව අස්සේ කුමන්ත්‍රණ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanxxxxxxxxxx bro…….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ayyyooooo mokadha me walking dead ekakavath torrent file eka nehe . “not found” kiyala enne.

    Reply
  • isuru neranjan

    tanks saho….

    Reply

  • 😛 උපසිරැසියට තුති…… 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
    • Anonymous

      Thank you from 2022

      Reply
  • tnkzzzz saho sub ekata me kotasa ada thamai ganna wune saho.podi karadara wagayakata muhuna denna wuna me dawaswala

    Reply
  • කැලුම් ගුණසේකර

    දන්නෙත් නෑ බං මේක දීලා කියලා. ස්තුතියි උපසිරැසියට.

    Reply
  • mata The Walking Dead S05 eke eka kotasakwath banna be.download karanna torrent eka denne naa yaluwane.meka download karaganna help ekak denawada mata.my fb nema eka iresh udena.help me plz

    Reply
  • thanks saho sub akata

    Reply
  • නියමයී…….. ස්තුතියි සබ් එකට 🙂

    Reply
  • එල බන් තැන්ක්ස් සබට ඇ සුපිරිම කතාව මෙ දවස් වල

    Reply
  • සබට තුති !

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි විමා සහෝ 😀

    Reply
  • @ImDAnuradha

    Thanks a lot !!

    Reply
  • thank you …විමා අයියේ…!!

    Reply
  • KingRuwan

    Thanks saho………… B.S………………

    Reply
  • thanks yalu episode eka ena kam net logo wewi belu adanam mata marama happy

    Reply
  • godak thanks machan,jaya wewa

    Reply
  • Thanks Sahooo 😀 😀 😀

    Reply
  • වරුණ චමීර

    thank you sub ekata
    dan nam torrent files remove karala torrent site walin

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි විමා අයියේ !
    ඔන්න බෑවා .
    දිගටම දෙමු.

    Reply
    • කැලුම් ගුණසේකර

      දිගටම දෙන්න බෑලු. ඔන්න එන සතියේ ඉදන් කිනා කරන්නේ.

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks a lot saho mechchara dawas apita sinhala sub dunnata. jayen jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • download karagena sub enakan hitiye balanna.. thanks again..

    Reply
  • thanks bro…..enakan balan hitiye…

    Reply
  • machn tikak parakkui eth awlk na thanks aaa heta tama twd balanna wenne

    Reply
    • machan meka mata banna baa.mokada e

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *