අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Kong: Skull Island (2017) with Sinhala Subtitle | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 260 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. 😀 ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්‍රේක් නව මිනි සිරිස් එක මේකට කලින්  ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ වගේම නැවත වතාවත් ප්‍රිසන් බ්‍රේක් කියන්නේ තවමත් ලංකාවේ ජනප්‍රියම සිරිස් එක කියල ඩව්න්ලෝඩ් කරගැනීම මගින් පෙන්වල දුන්න කට්ටිය. එහෙමනම් ෆිල්ම් එක ගැන කතාවට බහිමු පොඩ්ඩක්. 

මතකද කට්ටියට Godzilla (2014) කොහොම අමතක වෙන්නද නේද? ඉතින් ගොඩ්සිලා, කිං-කොං, වගේ දැවැන්ත චරිත අයිති වෙන්නේ වෙනම යුනිවර්ස් එකකට, ඒ තමා “MonsterVerse” එක. මේක ඇතුලේ අපි දන්න කියන දැවැන්තයින් දෙන්න වගේම තව අපි නොදන්නා දැවැන්තයින් සෑහෙන ගණනක් ඉන්නව. ඉතිං මේ MonsterVerse එකේ ඉදිරි සිනමාපට දෙකක් එන බවට දැනටමත් වෝනර් බ්‍රදර්ස්ල නිවේදනය කරල තියෙනව. ලගම එක තමයි Godzilla: King of the Monsters (2019) ඔන්න ඕකෙදි මම කියපු අනිත් දැවැන්තයින් එලියට ඒවි. ස්කල් අයිලන්ඩ් සිනමාපටය අවසානයේ, එහෙම නැත්නම් පොස්ට් ක්‍රෙඩිට් සින් එකේදී ඒ දැවැන්තයින්ගේ චායාරුප වගයක් පෙන්වනව, ඒ වගේම ක්‍රෙඩිට් සින් එක අවසානයේ ඇඟ හිරිවැටෙන සද්දෙකුත් ඒවි, හොඳට බලන්නකෝ ඒ ටික. ඒ වගේම ඊළඟට එන්නේ දැවැන්තම නිර්මාණයක්. MonsterVerse හි දැවැන්තම නිර්මාණය කියල කිව්වොත් නිවැරදියි, ඒ තමා Godzilla vs. Kong (2020) ගොඩ්සිලාගේ හිමිකම තියන නාකි හසන්ත සහ මේ සිනමාපටයට උපසිරසි ලබාදීම නිසාවෙන් අද පටන් කිං -කොං හි හිමිකම ලැබෙන මාත් අතර සටනක් 2020 වෙද්දී දැකගන්න පුළුවන් වෙයි. දුකයි වයසක අසරණ ජිවිතේ ගැන ඉතිං. අද ඉඳල සටන ක්‍රියාත්මකයි. දෙන්නම් ජම්බෝ… 

ඩොලර් මිලියන 185ක වියදමින් නිපදවුණ මේ සිනමාපටයේ බොක්ස් ඔෆිස් අදායම හිතුව තවම ආවේ නෑ. මාර්තු 10 වෙනිදා සිට තවමත් ලොව වටා ප්‍රදර්ශනය වෙන මේ සිනමා සිත්තම ආදායම දැනට ඩොලර් මිලියන 493ක් පමණ වෙනවා. IMDB දර්ශකයේ 7 ක අගයක් ගන්න සමත් වෙච්ච මේ සිනමා සිත්තමට රඟපෑමෙන් දායක වෙන්නේ මාවල් විශ්වය නිසාවෙන් සෑහෙන දෙනෙක් දන්න කියන දෙතුන් පලක්.  කොයි කවුරුත් දන්නා කියන මාවල් විශ්වයේ ඇන්ටි-විලන් ලොකි ලෙසින් රඟපෑ Tom Hiddleston, ශිල්ඩ් අධ්‍යක්ෂක නික් ෆියුරි නොහොත් Samuel L. Jackson, අනාගත කැප්ටන් මාවල් Brie Larson, ප්‍රධාන චරිත ලෙසින් දායක වෙන මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය Jordan Vogt-Roberts විසින් සිදුකරලා තියෙනව.

මේ සිනපටයේ එන කිං-කොං හැඩරුව ආදිය උකහාගෙන තියෙන්නේ  King Kong (1933) සිනමාපටයේ  කොං ගෙන්. නමුත් මේක MonsterVerse හි කිං-කොං ගේ උප්පත්ති කතාව විදියටයි හැඳින්වෙන්නේ. වෙනත් කිසිම සිනමාපටයකට මේක සම්බන්ධ නෑ. ඒ වගේම මෙහි කිං කොං ආසන්න වශයෙන් මීටර් 32ක් පමණ වෙනවා. මේ කතාව සිද්දවෙන්නේ 1975දී හැබැයි කලින් කියපු Godzilla vs. Kong (2020) වෙනකොට නිසැකවම කිංකොං මිට වඩා දැවැන්තයෙක් වෙනවා. 

කතාව ගැන පොඩ්ඩක් සඳහන් කරනවනම්, ඇමරිකාව සහ රුසියාව අතර සිතල යුද්ධයක් හටගන්නව, ඉතින් තාක්ෂනය අතින්  දෙපාර්ශවයම එකිනෙකා පරයා නැගී සිටින්නයි මේ හදන්න. ඉතිං ඔහොම කාල වකවානුවකදී හඳුනා නොගත් දුපතක චන්ද්‍රිකා ජායාරුප වගයක් ලැබෙනවා. විද්‍යාඥ රැන්ඩා කියන්නේ මේ දැවැන්තයින් ගැන හොයල බලන්න උනන්දු කෙනෙක්. ඒ ඇයි කියල සිනමපටයේදී කියවෙනවා. ඉතින් රැන්ඩා විස්වාස කරනවා මේ දුපත නව ලෝකයක් කියල. ඉතිං ඒ අනුව ඔහු තීරණය කරනව වියට්නාමයේ ඉඳල ගම රට බලා එන්න ඉන්න හමුදා කණ්ඩායමක් අරගෙන මේ දුපත ගවේෂණය කරන්න. ඔන්න ඔහ්මයි කතාව පටන් ගන්නේ. බොහොම මනස්කාන්ත වගේම පිළිකුල් දැවැන්තයින් රැසක් හමුවන මේ අනගි සිනමා සිත්තම රස විඳීමට දැන් ඔබට බාරයි. ඒ වගේම මේ දීල තියෙන කොපියත් කිසිම අවුලක්න්න නෑ, හැබැයි ඉතින් යන්න මත්තෙන් යමක් කියන්නම් “රස හඳුනන්නෝ – හොඳ කොපි එනකම්ම ඉන්නෝ”  😛

ප.ලි : Godzilla vs. Kong (2020) නොහොත් හැන්ඩියාට එදිරිව නාකියා 2020 බලාපොරොත්තු වන්න 😀

ලබන්නාවූ සිංහල හිංදු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නව සුභ වසරක් වේවා!

 

” The enemy does not exist until you are looking for one 

 

Far from the Madding Crowd (2015)on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kong-Skull.Island.2017.720p-1080p.HC.HDRip.X264

මෙම ලබා දී ඇති උපසිරසි Blu Ray සහ HC.HDRip පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/vima-1478.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

142 thoughts on “Kong: Skull Island (2017) with Sinhala Subtitle | දැවැන්ත රජුගේ ඔබ නොදත් කතාවයි මේ …. [සිංහල උපසිරැසි සමඟ]

  • Aravinda Fernando

    බොහොම ස්තූතියි

    Reply
  • thanks bro. keep it up brother

    Reply
  • සුපිරිම චිත්රපටියක් තමයි♥️♥️♥️සබි ගේනාවට ස්තුතියි♥️♥️

    Reply
  • sandaruwan jayakodi

    thank you

    Reply
  • Thanks,Arthur and Merlin Knights of Camelot .sub dennako

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අශාන් අයියෙ.

    Reply
  • Godzilla vs Kong එන්න කලින් මේක බලාගන්න සෑහෙන ඕනා කමක් තිබ්බා.උපසිරසිය නම් සුපිරියටම තිබ්බා.උපසිරසියට ගොඩාක් ස්තූතියි අයියේ.ඉදිරියටත් මේ වගේ සුපිරිම චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න හදවතින්ම සුභ පතනවා!!ජය වේවා!!!ඊලග එකත් එනකන් දැන් ඉන්නේ….

    Reply
  • Shehan Pramuditha

    Thank you✌️

    Reply
  • මොළ කකුලුස්

    Film එකත් පට්ට…සිංහල subtitles නම් හොදටම කරල තියනව…..ඔහොමම සාර්ථකව ඉදිරියට යමු.ජය වේවා යාළුව….

    Reply
  • yasith Maduran

    Thank you……

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Anuradha lakshan

    Tnx bro…
    Good luck

    Reply
  • Thank you bro…
    Thanks baiscope

    Reply
  • Thilesh De Silva

    thank you.. jaya wewa

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Elama sahoo.. onna gatta. Thanks bn ekenma.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    thanks wima

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho upasirasi ganweemata

    Reply
  • Kong- Skull Island (2017) [720p] [YTS.AG] Update එක දෙන්නකෝ Plz.!!
    ගොඩක් ස්තූතියි!!!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • Amila Mudalige

    විමා අයියෙ 150 වෙනි උපසිරසියට සුභ පැතුම්!! තව තවත් උපසිරසි ලබා දීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනව. ජය!!

    Reply
  • ප්‍රදීප්

    blueray update ඒකට තුති

    Reply
  • nirodha uthpala

    Blueray update dunnu gaman update eaka deepu eaka gana mage uttamacharaya obata jaya vima saho

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    අනේ මේ වගේම king kong පරණ ඒවා වලට සිංහල සබ දෙන්නකො .

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • thanks bro br subata……….

    Reply
  • පට්ට සහො….
    එනකම් බලන් හිටියෙ…
    සුපිරි බොක්ක….
    පැලෙන්න අදරෙයි විමුක්ති කොල්ලො…
    දිගටම මෙ වගෙ එවා දාන්න ශක්තිය දයිරිය ලැබෙවා….

    Reply
  • Raveen Fernando

    BR aviila update eka dennako

    Reply
  • යාලුව මෙක weprip වලට අප්ඩෙට් එකක් දියම්

    Reply
  • එලම බොක්ක
    නියමයි
    සබ නම් එල

    උදව්වක් ඕන
    මේ ෆිල්ම් 2ට සබ් දෙනවද?

    Street worier
    The People Across the Lake 1988

    Reply
  • uvindu kumarage

    thma br copy nane.kmk na sub ekt thnx

    Reply
  • 23 jump street film එක ඇවිල්ලා මචං… sub එක ඕනේ…..

    Reply
  • චාරුක ලක්ෂිත

    පට්ට සහො….
    එනකම් බලන් හිටියෙ…
    සුපිරි බොක්ක….
    පැලෙන්න අදරෙයි විමුක්ති කොල්ලො…
    දිගටම මෙ වගෙ එවා දාන්න ශක්තිය දයිරිය ලැබෙවා….

    Reply
    • machan ma fillm 1ka download karanna kohanda. pls link 1ka ewanna puluwanda

      Reply
  • සාලිය

    ස්තූතියි විමා

    Reply
  • supiri,…………..ELA …..

    Reply
  • BR enakan idalama balamu. wima saho prison break e02 ekata sub ona..

    Reply
  • Vidura Prasangana

    Thnxxxx wima

    Reply
  • dilan lakmal

    supiri macho.me film eke enakam hitiye.thanks bro.ela suba aluth awruddak wewa.

    Reply
  • හසන්ත

    2020 වෙනකොට පෙළවහක් වත් කරගෙන හිටියොත් හොඳයි නැත්තන් නිකරුනේ පරලෝසැපත් වෙන්නයි වෙන්නේ.

    Reply
  • ප්‍රදීප්

    රස හඳුනන්නෝ – හොඳ කොපි එනකම්ම ඉන්නෝ

    අනිවා…
    ඉවසමු

    Reply
  • බොහොම ස්තූතියි විමා අයියේ.
    ජය !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. හැබැයි පව් බන් උඹ. ජය෴෴ 😛 😛

    Reply
    • Niyamai aiye ,ane plz 13 reasons why kiyana mini drama ekath sub karannako.mama keepa denekgen illuwa.eeke eps13i tiyenne ane plz fmovies site eken eeka download kara gannt puluwan.ane oyawath eeka sub karala denna plzz.prison break mini eka kala wagema.mama oyaagen aadarayen illanawa plzzz aiye

      Reply
    • එලම බොක්ක
      නියමයි
      සබ නම් එල

      උදව්වක් ඕන
      මේ ෆිල්ම් 2ට සබ් දෙනවද?

      Street worier
      The People Across the Lake 1988

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks bro…… niyama wadak

    Reply
  • චින්තක

    තැන්ක්ස් කොල්ලෝ සබට , එනකම් පිස්සුවෙන් වගේ හිටියේ. කොහොම හරි ඉවසනවා බන් බ්ලු – රේ කොපිය එනකම් . ජයවේවා විමා 150 , ඒ වගේම 2020 දී හැන්ඩ් යද , නාකියද කියල බලමු. උබල දෙන්නම පට්ට බන් . ජයවේවා

    Reply
  • sub ekata godak sthuthiy.

    Reply
  • thanks broooo,,,,mama meka balannama hitapu ekak,,,,

    Reply
  • දසුන් හසන්ත

    සුපිරිම වැඩක් අයියෙ, කිං කොං කියන්නෙ මං ආසම චිත්‍රපටියක්… මේ රීබූට් එක ඒකටත් වඩාා සුපිරිම සුපිරි වෙයි කියල හිතනව. ජය!!!

    Reply
  • danushka nadeeshan

    thanks bro…. excellent work ..

    Reply
  • පැතුම් චතුරංග

    අපේ අප්පේ එනකම්මයි හිටියේ යකු…
    බලන්නම ඕනේ ෆිලුමක්…
    තැන්කු විමා අයියා උපසිරසියට..
    ජය වේවා…

    Reply
  • Lasantha rathnasiri

    VIMA Godak pin Bro…

    Reply
  • tnx saho sub 1kta…………..

    Reply
  • අඩො තැන්කූ බන් … සුබ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • කේ.යූ.ජී. උදාර

    thanks macho…………..

    Reply
  • Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • niayamai…enakm balan hitapu filumak…eth hoda copyak enakm innawa.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    150යි,151යි දෙකම පට්ට සබ් දෙකක් දුන්න නේද සහෝ කොහොමහරි..පට්ට හොදේ..BR එකක් එනකම් ඉවසීම ප්‍රගුන කිරිල්ලක් තමයි තියෙන්නෙ..
    ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • Sajith Anthony

    දානකල් බලන් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය්ම වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට

    Reply
  • Kong: Skull Island (2017) 720p BluRay x264 YIFY ෙටාරන්ට් ඒක තියනවා ෙකාලිටිය නියමයි

    Reply
  • Ashan Kalpa Lakshitha

    superrrrrp

    Reply
  • නොන්දන්නා කතාවක් ..?

    මම දුන්න King Kong (1976) එකේ තියෙන්නෙත් මේ කතාවම තමා. ඉතින්. පරණ ඒවා බලන්නේ නැනේ. මේකේ ඉතින් ඔය ඔලු කටු ටිකක් තිබ්බට කතාව එකයි.

    හැබැයි මේ සබ් එක එනකම් බලන් හිටියේ. ඔච්චර ඉඳල කිව්වේ නැනේ මෙච්චර ඉක්මනට සබ් එක දෙනවා කියල. බොහොම ස්තුතියි. උපසිරසියට සහෝ.

    බුදු සරණයි….!

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    අෆ්ෆා..එනකන් මග බලාගෙන හිටපු ෆිලුමක් නෙව මේක
    ඒ උනාට ඉතිං බ්ලූරේ එනකන්ම ඉන්නවා..
    බොහොම ස්තුතියි විමා අයියා උපසිරසියට..
    (මොනා උනත් 150ට මේක දෙන්න තිබුණෙ)
    ජය වීවා…

    Reply
  • Sanjaya Chathuranga

    patttaaaaaa
    thanks Saho…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    හම්මට විමා.. 150ට මේකම දෙන්න තිබ්බා
    තව ටිකක් ඉවසන් උන්නානම්.. හෙහ් මේක ඉතින්
    බ්ලුරේ බලන්න ඕන ෆිලුමක් තමා..
    උපසිරසියට ස්තුතියි..

    2020 වෙද්දී උබයි මාමියි දෙන්නා නහුතෙටම කාර්යබහුල වී ඔය කියන සිනමාපට
    මේ අපිට ලබාගැනීමට හැකිවේවා..එහෙම වෙන්නයි කියලා බාරයක්වත් වෙන්න ඕන අදම…

    Reply
  • හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
    king kong කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • 150ට උණුසුම් සුබපැතුම් නැවතත්. මේක නම් බලන්නේ නෑ බං හොද කොපියක් එනකන්. 265ක් ඕන බ්ලූරේ.

    Reply
  • බ්ලුරෙ එක නම් එනකල් ඉන්නවමයී අමාරුවෙන් හරි සබ් එක ගැහුවට බොහොම තුති ඔබට ජය..

    Reply
  • Tnx mchoo……150 ta PB ekadi wish karane, ayeth wish karanawa 200 ikmanata gahapn sahoo

    Reply
  • Tnq machoo….niyamai..

    Reply
  • නියමයි විමා. තෑන්ක්ස් සබට.

    පා.ලී :- හසන්ත මාමිගේ ඊලග සබ් එකෙන් මේකට රිප්ලයි එකක් බලාපොරොත්තු වෙමි.

    Reply
  • ලොකු මල්ලි

    ela ela broo… rasa hadinuwath hoda copy enakan inna be bro…
    onna ohe banna damma…

    Aula thiyenne meketa samagamiwa Biscope download site 1 update wenne nanee 🙁

    Reply
  • උපසිරැසියට කියන්න බැරි තරමට ස්තූතී කරනවා සහෝ.. . අද උදේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කලේ .

    ස්තූතී … ස්තූතී … ස්තූතී …. ✌️

    Reply
  • නිලඅ

    විමා එල බං….
    ඉස්සරහට යං පුතා….සුභ පැතුම්….

    Reply
    • නිලංක

      එල මචං….ඉස්සරහට යමු…සුබ පතනව

      Reply
  • bro ela sub eka
    niyamai digatama karan yamu

    a ka neme podi udauwak o na
    me Film tikata sub hadanna puluwan nm loku aadambarayak machan uba apita

    Deadly Virtues Love Honour Obey 2014
    Aaj Ka Naya Kamina
    Beautiful Boxer
    Lamp
    Ninja Ka Badla 2015
    Sifu vs. Vampire 2014
    Special ID 2014 Donnie Yen
    The people Across the lake 1988 i

    Reply
  • bro ela sub eka
    niyamai digatama karan yamu

    a ka neme podi udauwak o na
    me Film tikata sub hadanna puluwan nm loku aadambarayak machan uba apita

    Deadly Virtues Love Honour Obey 2014
    Aaj Ka Naya Kamina
    Beautiful Boxer
    Lamp
    Ninja Ka Badla 2015
    Sifu vs. Vampire 2014
    Special ID 2014 Donnie Yen
    The people Across the lake 1988

    Reply
  • පට්ටයි මචෝ..
    මේවා අනිවා බාන ඒවානේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • තැන්ක්ස් විමයියා සබට…
    මේක Film hall එකේ බලන්න හිටියේ… කොයි බැරි වුණානේ බලන්න..
    දැන් ඉතින් බ්ලූරේ එනකල් ඉන්න එපාය
    අලුත් Universe එක ගැන අදයි දැනගත්තේ හැබෑටම…

    Reply
  • නලින් පෙරේරා

    ට… හුඩු බ්‍රෝ. 2020දී අනිවා පට්ට පට පට ෆයිටක් බලන්න පුළුවන් වෙයි. 😀

    ජය මා පුතිස් ලා 😀 😀

    Reply
  • Thanx Fro Sub… ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

    Reply
  • Wow. thank broooo…

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • 1st Comment
    “රස හඳුනන්නෝ – හොඳ කොපි එනකම්ම ඉන්නෝ”
    Thnx BRO

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *