Kudi Yedamaithe (2021-) [S01 : E04] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි]
ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න අවස්තාව ලැබුණා. Sci-fi Thriller කාණ්ඩයට වැටෙන මේ වෙබ් සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ U Turn වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Pawan Kumar විසින්. ඒ වගේම සුරූපී නිළි Amala Paul රංගණයෙන් දායක වන නිසාත් බොහෝ දෙනාගේ අවධානය මේ සීරිස් එක වෙත යොමු වුනා. වැඩි විස්තර පළවෙනි එපියේ ලිපියෙන් බලාගන්න ඇති නෙහ්.
මෙතෙක් බලපු නැති අයට බලන්න එකතුවෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. මුල් එපි තුන බලපු අය හොඳටම දන්නවා ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු සුපිරිම කොටස් කිහිපයක් තමයි දැකගන්න ලැබුණේ. අදත් ඊට නොදෙවෙනි කතාංගයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් කොටසක් තමයි ඔයාලට දැකගන්න ලැබෙන්නේ. කතාව ගැන නම් මුකුත්ම කියන්නේ නෑ. ඒ කුතුහලය ඒ විදිහටම තියාගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම මේ කතා මාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය! .
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4509 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxxxxxxx bro…………….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks Sub Ekata.
සිංහල උපසිරැසියට ස්තූතියි
ithurutika nadddoooooooooo
episode 5 th ikmanata demu
koi ithuru tika.sab dena eka nathara karada ban.mokadda awla.
5 ko
තෑන්ක්ස් සබ් එකට සහෝ
මොකද්ද බන් අවුල.ඇයි සබ් පරක්කු.මේකයි සතියකට සැරයක් හරි,දවසට එක ගානෙ හරි එපිසෝඩ් ටික දුන්නනම් ඉවසන්න තිබ්බා.එව්නාට මචන් පැය තුනෙන් තුනට දීලා එක පාරම නැවැත්තුවෙ ඇයි.අවසාන එපිය දීල දවසක් විතර වෙනවා.ඉක්මනට දෙමු.කිව්ව තරම්ම සුපිරියක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමක කතාවක්.ත්‍රිල් එක අඩු වෙන්න කලින් දෙමු.
ඇයි මචන්ලා පරක්කු.දෙනකල් බලාගෙන ඉන්නේ..
මේවත් ආසාවෙන් බලන Innocent වගේ ස්පැනිෂ් ඒවත් බලන Flower Of Evil වගේ කොරියන් ඒවත් බලන GOT,Peaky Blinders වගේ ඉංග්‍රිසී ඒවත් බලන ලොකු පිරිසක් බයිස්කෝප් එක්ක ඉන්නො …
බාල අදහස් ප්‍රකාෂ කරන කිහිපදෙනා සතපහකට ගනන් ගන්න එපා බයිස්කෝප් ඒ ජානවල දුර්වලකම්
අපි හැමදාම බයිස්කෝප් එක්ක ඉන්නො වගේම හැමදාමත් ආදරෙයි බයිස්කෝප්❤
EP 05 SUB NEDDA
please give next episodes
plz give next episodes
thnkz sande bro
Thanks saho
උපසිරසියට ස්තුතියි
සිංහල උපසිරසියට ස්තුතියි
ඉතුරුවත් ඉක්මනට දෙමු
Thanks bokka❤️
හිතපු තරං ගතියක් නෑනෙ මචන්ලා.අනිත් එපි ටිකත් බලලා ඉමුකො.සබට තුති..
Thanks brother
Keep it up
තෑන්ක්ස් මචී
Sub akta thanks