අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)තෙළිඟු (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

Kudi Yedamaithe (2021-) [S01 : E05] Sinhala Subtitles | නව ඇරඹුමක් [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 11 votes.
Please wait...

හො හෝ… යාලුවනේ…  ඔන්න එහෙනම් ආසාවෙන් බලන් හිටිය කතා මාලාවේ පස් වෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නේ. වැඩි කතා බහ නැතුව කතාව ගැන කිවුවොත්, මේ වෙනකල් බලපු හැමෝම දන්නවා කතාව මොනවගේ තැනකද තියෙන්නේ කියලා. ආදි වගේම ඉන්ස්පෙක්ටර් දුර්ගා කියන දෙන්නා මේ වෙනකොට මුහුණපාලා තියෙන ගැටලුව හිතුවෙවත් නැති තත්වෙකට උත්සන්න වෙලා තියෙන්නේ. තමන්ට වෙන අනතුර වලක්වන්න ගිහින් වෙන අය කරදරේ වැටුන හැටි දකින්න ඇති. පහුගිය කතාංගයේ අවසානයේ දැකගන්න ලැබුණා ඒ දෙන්නාම අන්තිමට මොකක්ද කරගත්තේ කියලා. ඒ අස්සේ හිඟන මනුස්සයෙක්ගෙත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා දැකගන්න ලැබුණා.

එහෙනම එතනින් පස්සේ අද කතාව ⁣මොන වගේ පැත්තකටද යොමු වෙන්නේ කියලා වැඩි විස්තර දැනගන්න ඉතුරු කොටස් ටිකත් එක්කත් එකතු වෙන්න හැමෝටම ආරාධනා කරනවා. ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Kudi Yedamaithe (2021-) [S01 : E05] Sinhala Subtitles | නව ඇරඹුමක් [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    Thanxxxxxxx bro…………….

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Chandima Prasad

    Thanks Sub Ekata.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • සිංහල උඋපසිරසියට බොහොම ස්තුතියි

    Reply
  • hodatoma parakkuyi yaluwa. anyway thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *